බන්දනාගාරයේ තියන සැප....

dilann

Well-known member
  • Jul 6, 2018
    66,926
    165,824
    113
    එකමත් එක රටක
    සැප නෙවෙයි දුක ගැන කියන්නේ .

    මේකේ අන්තිමටම මූ කියනව එකෙක් ඉන්නවලු හිරේ අවුරුදු 20ක් තිස්සේ . වැරැද්ද තමන්ගේ දුවව දුෂණය කරලා කියලා .
    වෙලා තියෙන්නේ දුව එකෙක් එක්ක යාලු වෙලා , ගෑනි තව එකෙක් එක්ක යාලු වෙලා , උන් දෙන්නට තාත්තා බාදාවක් නිසා දුෂණය කරා කියලා
    ඇතුලට දාල ... :baffled:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,081
    74,254

    බොරු බයිලානේ බන්, වෛද්ය පරීක්ශන නැතුව ඔහොම හිරේට දන්නෙ නෑනෙ. DNA මගුල් තියෙන්නෙ ඕන තරම් දැන්.

    මූ ගෝටා ගේන්න හෙන ගේමක් දීපු එකෙක්. පස්සෙ බලේ ඔලුවට ගිහින් ගෝටට වාතයක් උනා, උන්ම මූව හිරේ දැම්මා. මූව එලියට ගන්න ආයි ගෝටට වෙලාවක් උනේ නෑ ගෝටව පන්නපු නිසා. පස්සෙ ආපු උන්ට මූව අමතක වෙලා ගියා. මූත් අමු කැරියෙක් තම.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,037
    6,386
    113
    kandy
    Bande Police un hirakarayo search karana widiha ahuwada?

    Checking karana thanata gihin fully nude wenna onee lu

    Passe puka aath karala penwanna onelu passa asse monawa hari hangan awith thiyanwada nadda balanna

    E madiwata thatamannath onee lu

    Torch ekak gahalath balanawalu

    Pukata angillath danawalu

    Wtf oiiii😬
     
    Last edited:
    • Haha
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,770
    2,650
    113
    43
    Wakanda
    හේමරතන කියන්නෙත් ඔහොම කතාවක් තමයි
    ගෑනියක් සල්ලි ඉල්ලුව දුන්නෙ නැති හින්ද දුවව රේප් කරා කියල පොලිසියට කීවලු
    පවු නේද පොන්නයෝ හේමරතන 😭
     
    • Haha
    Reactions: shenat and redux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,824
    113
    එකමත් එක රටක
    බොරු බයිලානේ බන්, වෛද්ය පරීක්ශන නැතුව ඔහොම හිරේට දන්නෙ නෑනෙ. DNA මගුල් තියෙන්නෙ ඕන තරම් දැන්.

    මූ ගෝටා ගේන්න හෙන ගේමක් දීපු එකෙක්. පස්සෙ බලේ ඔලුවට ගිහින් ගෝටට වාතයක් උනා, උන්ම මූව හිරේ දැම්මා. මූව එලියට ගන්න ආයි ගෝටට වෙලාවක් උනේ නෑ ගෝටව පන්නපු නිසා. පස්සෙ ආපු උන්ට මූව අමතක වෙලා ගියා. මූත් අමු කැරියෙක් තම.
    අවුරුදු 20කට කලින් නේ බන් . . මොන DNA ද ඒ කාලේ ??
    DNA මුලින් පාවිච්චි කරෙත් හෝකන්දර එකට . එකෙත් DNA වලින් සාක්ෂි තිබ්බට ඒවා පාවිච්චි කරගන්න බැරිවෙනවා වැරදිකාරය අල්ලන්න . අන්තිමටම මොකද්ද බිස්කට් ටින් එකකින් අල්ලන්නේ . දෙවනියට DNA පාවිච්චි කරපු එක මම මේ ලගදි ඇහුව . . ඒක ඊට අවුරුදු ගානකට පස්සේ...
    ps : දෙවැනි එක තමයි සරත් අබේපිටිය මරපු එක අල්ලද්දී . .ඒ 2004/05 වගේ කාලේ . ඉතින් ඉස්සර එහම DNA බලලා නෙවෙයි ඔය වගේ ඒවා ට දඩුවම් දෙන්නේ . අම්මයි , දුවයි දෙන්නම සාක්කි දුන්නම ඉතින් ආයිත් මොන කතා ද

    මුන් සාක්ෂි දීල අවුරුදු ගානක් තිස්සේ කරා කියලා . නඩු දෙකක් දාල හිරේ දාල තියෙන්න .
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: ozykolla and AKI-SL

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,770
    2,650
    113
    43
    Wakanda
    Bande Police un hirakarayo search karana widiha ahuwada?

    Checking karana thanata gihin fully nude wenna onee lu

    Passe puka aath karala penwanna onelu passa asse monawa hari hangan awith thiyanwada nadda balanna

    E madiwata thatamannath onee lu

    Torch ekak gahalath balanawalu

    Wtf oiiii😬
    ඕක හැම රටකම හිරේට දාද්දි කරන දෙයක් . ඕවට යන්නෙත් කැරි අපතයො.
    තටමල පෙන්නන්න කියනව/ කැහැල පෙන්නන්නත් කියනව
     
    • Like
    • Wow
    Reactions: Thiefx and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,037
    6,386
    113
    kandy
    ඕක හැම රටකම හිරේට දාද්දි කරන දෙයක් . ඕවට යන්නෙත් කැරි අපතයො.
    තටමල පෙන්නන්න කියනව/ කැහැල පෙන්නන්නත් කියනව
    mihipita apayak
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,824
    113
    එකමත් එක රටක
    Bande Police un hirakarayo search karana widiha ahuwada?

    Checking karana thanata gihin fully nude wenna onee lu

    Passe puka aath karala penwanna onelu passa asse monawa hari hangan awith thiyanwada nadda balanna

    E madiwata thatamannath onee lu

    Torch ekak gahalath balanawalu

    Wtf oiiii😬
    ඒ ඇරියස් තමයි උන්ගෙන් ගන්න ඇත්තේ . උන් ව හිරේ උන්ට පේන්න බෑලු . මුන් ගිහින් අර කලින් දවසේ මරාගත්ත උන්ට සද්දයක් දාන්න ඇති ..
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,037
    6,386
    113
    kandy
    ඒ ඇරියස් තමයි උන්ගෙන් ගන්න ඇත්තේ . උන් ව හිරේ උන්ට පේන්න බෑලු . මුන් ගිහින් අර කලින් දවසේ මරාගත්ත උන්ට සද්දයක් දාන්න ඇති ..
    Oww ehema wela thiyanawa kiyanne

    Eda 1st day eke shape karapu eka pahuwada ude mun set eka giyama thama aye awissuna kiyanne

    Anika maruneth bande police ayamane. Mee video eke pora kiyanawa oka. Eka ahala thama math kiwwe

    Jail eke inna unta bande police un pennama baha kiyala kiyanne

    ඒකනෙ සිරන්තිගෙ යෝෂි බේබිගෙ මූනු මැලවිල තියෙන්නෙ.
    Owww
    ------ Post added on Jul 14, 2026 at 10:38 PM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,770
    2,650
    113
    43
    Wakanda
    ඒ ඇරියස් තමයි උන්ගෙන් ගන්න ඇත්තේ . උන් ව හිරේ උන්ට පේන්න බෑලු . මුන් ගිහින් අර කලින් දවසේ මරාගත්ත උන්ට සද්දයක් දාන්න ඇති ..
    උබෙ තාත්ත හිරේද අම්ම හිරේද බොයිපෙන් හිරේද?
    හිරකාරයො ගැන ආදරයක්නෙ තියෙන්නෙ
    එහෙම නැත්තන් අර මැරයෙකුට කියල පූකේ ඇරගන්න ආසත. ඒකනම් මානසික ලෙඩක්ලු
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    Bande Police un hirakarayo search karana widiha ahuwada?

    Checking karana thanata gihin fully nude wenna onee lu

    Passe puka aath karala penwanna onelu passa asse monawa hari hangan awith thiyanwada nadda balanna

    E madiwata thatamannath onee lu

    Torch ekak gahalath balanawalu

    Pukata angillath danawalu

    Wtf oiiii😬
    ඔවා හැම රටකම හිරේදි කරනවා. උන්ට වගේම ඕක කරන එවුනුත් ආසවෙන් කරනවා ඇති කියලාද උබඔඅට හිතෙන්නෙ. 100 ගානකගෙ පුකේ ඇගිලි ගහන එක මහ අප්‍රසන්න වැඩක් නෙ බන්
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,081
    74,254
    113
    ඕක හැම රටකම හිරේට දාද්දි කරන දෙයක් . ඕවට යන්නෙත් කැරි අපතයො.
    තටමල පෙන්නන්න කියනව/ කැහැල පෙන්නන්නත් කියනව
    උඹටනම් කියයි අම්ම මතක් කරලා අතේ පාරක් ගහලා පෙන්නන්න කියලා නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,824
    113
    එකමත් එක රටක
    උබෙ තාත්ත හිරේද අම්ම හිරේද බොයිපෙන් හිරේද?
    හිරකාරයො ගැන ආදරයක්නෙ තියෙන්නෙ
    එහෙම නැත්තන් අර මැරයෙකුට කියල පූකේ ඇරගන්න ආසත. ඒකනම් මානසික ලෙඩක්ලු
    මෝඩයෙක් ද බන් උබ .. මම දැකල තියනව කිරියේ මෝඩ කතා කියා කියා යනවා . .
    උබට reply කරන්න කම්මැලි මට 🥱
     
    • Haha
    Reactions: clumsyhulk

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,082
    7,240
    113
    Narcissistic Sociopath Manipulator
    එළියේ බඩු විකුණනවට වඩා ප්‍රොෆිට් ඇතුලේ විකුණන එක. දුන්කොළ කෑල්ලේ ඉඳන් ප්‍රොෆිට්. දුන්කොල කිවුවට ලොකු දින්කොල කියලා හිතන්න එපා. සුලගිල්ලක නියපොත්ත තරං වගේ දුන්කොල කුඩු ටිකක් හම්බෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,824
    113
    එකමත් එක රටක
    ඔවා හැම රටකම හිරේදි කරනවා. උන්ට වගේම ඕක කරන එවුනුත් ආසවෙන් කරනවා ඇති කියලාද උබඔඅට හිතෙන්නෙ. 100 ගානකගෙ පුකේ ඇගිලි ගහන එක මහ අප්‍රසන්න වැඩක් නෙ බන්
    airport එකෙන් ගුද මාර්ගයේ හංගගෙන මත්ද්ර්වය , වෙන දේවල් ගෙන්න බැරිද ??
    එතනත් ඔය වගේ එන හැම එකාගෙම පුකට ඇගිලි දාල බලනවද ??
    නෑ නේ . .
    අන්න එහෙම තමයි වෙන රටවල් වල බන්ද්නාගාර වලත් ඕව බලන්නේ . එහෙම නැතුව මෙහෙ වගේ හැම එකාගේ පුකට ඇගිලි ගගහ බලන්නේ නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,348
    25,833
    113
    Fantasy
    එළියේ බඩු විකුණනවට වඩා ප්‍රොෆිට් ඇතුලේ විකුණන එක. දුන්කොළ කෑල්ලේ ඉඳන් ප්‍රොෆිට්. දුන්කොල කිවුවට ලොකු දින්කොල කියලා හිතන්න එපා. සුලගිල්ලක නියපොත්ත තරං වගේ දුන්කොල කුඩු ටිකක් හම්බෙන්නෙ.
    ඇයි ඉතින් එ ව්‍යපාරික අවස්තාව මග හරවාගන්නේ. අදම ටයි කරන්ඩ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,761
    1
    15,006
    113
    පුනුරුත්ථාපන කඳවුරු වල තියන්න ඕන පොඩි උනුත් Numbers පෙන්නන්න ඕනාවට හිරේ යැව්ව. දැන් ඕවගේ Case වලින් පස්සෙ උන් එලියට එන්නෙ හිටියට වඩා සත්තු වෙලා.
     
    • Like
    Reactions: windows_ubuntu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,303
    86,531
    113
    ආශ්චර්යමත් රටක
    Bande Police un hirakarayo search karana widiha ahuwada?

    Checking karana thanata gihin fully nude wenna onee lu

    Passe puka aath karala penwanna onelu passa asse monawa hari hangan awith thiyanwada nadda balanna

    E madiwata thatamannath onee lu

    Torch ekak gahalath balanawalu

    Pukata angillath danawalu

    Wtf oiiii😬

    උන්ගෙම වැරදි නිසා කරගන්න දේවල්. පුක අස්සෙ ගහගෙන, ගිලලා කුඩු පැකට් එහෙම අරන් යනවලුනේ. ඒව චෙක් කරලා අල්ලන්නත් එපැයි. නැත්තං හික්ගෑවෙන්න පවර්ෆුල් එක්ස්රේ මැෂින් දාන්න තියෙන්නෙ. දෙතුන් පාරක් ස්කෑන් කරද්දි කැන්සර් හැදිල මැරිලයන්න.