සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල තියනවද?

Nick Fury

Active member
  • Jun 1, 2021
    124
    116
    43
    එක දිගට ගෙදරම ඉඳල වැඩ කරල එපා වෙලා ඉන්නෙ. සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල (වැඩ කරන ගමන්) එන්න idea එකක් තියනව. නුවර එලියෙ වගේ කොහොමද? එහෙම ගිය අය ඉන්නවද? හොඳ place මොනවද ලොකු ගනන් නැති? හොඳට signal තියෙන්නත් ඕන dialog
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,942
    34,341
    113
    එක දිගට ගෙදරම ඉඳල වැඩ කරල එපා වෙලා ඉන්නෙ. සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල (වැඩ කරන ගමන්) එන්න idea එකක් තියනව. නුවර එලියෙ වගේ කොහොමද? එහෙම ගිය අය ඉන්නවද? හොඳ place මොනවද ලොකු ගනන් නැති? හොඳට signal තියෙන්නත් ඕන dialog
    ඩේටා සිගනල් නැති තැනකට පලයං. රිලැක්ස් එකේ ඉන්න ඕනෙ නම්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,336
    2,837
    113
    ගොඩක් hotel තියෙනවා ටිකක් shape, per day 7000 වගේ. ඩොටේ පැති වලට ගියාම අවුල කෑම හොයාගන්න ගියාම. ඉන්න hotel එකෙන්ම ගත්ත ගියොත් 10,000+ per day වෙනවා.

    මට නම් සෙට් වෙලා තියෙන්නේ කොලබ මීගමුව පැති තමයි.. උබ කොලබින් පිට නම් ගල්කිස්ස වගේ බීච් එකක් කිට්ටුව සිරා.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    down south thamai. podi joint thiyanawa budget, kamath ganan na. ohoma inna onenam phone call limit karala net access adu karanna ona. nathnam kohomath stress thamai wada enakota
     
    • Like
    Reactions: ElaBaba

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,495
    11,241
    113
    හඳට කිට්ටුව
    එක දිගට ගෙදරම ඉඳල වැඩ කරල එපා වෙලා ඉන්නෙ. සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල (වැඩ කරන ගමන්) එන්න idea එකක් තියනව. නුවර එලියෙ වගේ කොහොමද? එහෙම ගිය අය ඉන්නවද? හොඳ place මොනවද ලොකු ගනන් නැති? හොඳට signal තියෙන්නත් ඕන dialog

    kohe hari dura palathaka Homestay ekak try karapan...
     
    • Like
    Reactions: ElaBaba

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,057
    99,555
    113
    ඔව් අනුරාධපුර, ගාල්ල, නුවර එහෙම ගියා. ආයේ යන්න ඉන්නේ කොළඹ, පොලොන්නරුව, යාපනය, මීගමුව, නුවර එලිය, බදුල්ල,
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    422
    430
    63
    මන්දාරම්නුවර පැත්ත පොඩ්ඩක් බලපන් නුවර එළියට වඩා හොදයි.. silent, moody පළාතක්..

    mandaram nuwara lassanai. connectivity hodada. case ekak unoth hira wenawa uparima
     
    • Like
    Reactions: dillido

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,830
    1
    9,065
    113
    ලබන මාසෙවත් දවස් දෙක තුනක් යාපනේ පැත්තෙ ගිහින් රවුමක් දාලා එන්න ඉන්නේ මාත්.