Green House / Polytunnel / Net house හදපු අය ඉන්නවදෝ...???

dikmon

Active member
  • Apr 24, 2025
    188
    163
    43
    කෘමිනාශක සැහෙන්න අඩුවෙන් යන්නෙ - සාපෙක්ශව ඔපෙන් කරනවට වඩා
    ප්‍රඩක්ට් එක කොලිටි වැඩියි බන් (පෙනුම/සයිස් එක එහෙමත්)
    වෙලෙන්දො කැමැතියි ටනල් වල කරන බෝග වලට, පටස් ගාලා ගන්නවා, හෙට්ටු කරන්න එන්නෙ නැ
    පොහොර/ වතුර දාන්න කියලා මහන්සි වෙන්න දෙයක් නැ, ඔටොමේඩට් සිස්ටම් එකක් ගැහුවම ෆොන් එකෙන් ඔන් ඔෆ් කරන්න පුලුවන්
    ඉඩ අඩුවෙන් යන්නෙ
    ඔපෙන් එකෙ වවන්න අමාරු කාලෙට ටනල් එකෙ වවන්න පුලුවන්, ලොකු ප්‍රොෆිට් එහෙම උනාම.. (මාකෙට් එකෙ ප්‍රඩක්ට් එක අඩු නිසා)

    ඉනිශියල් කොස්ට් එක වැඩියි - ඇත්ත

    ශේඩ් නෙට් ගහලා
    දැන් තියෙනවා නේද වටෙට අදින දැලක් වගෙ එකක්, ඒ රේන්ජ් එකෙ තමයි එ කෘමින් එන්නෙ කියලා
    ccUhFGX.jpg
    polytunnel එකක් දාන්න දැනට සල්ලි මදි සහෝ. එතකන් නෙට් එකක් දාලා වැඩේ කරන්න ඉන්නෙ බං. තෑන්ක්ස් මචං reply එකට. ඉස්සරහට මාත් ටනල් එකක් ගහන්න ප්ලෑන් එකක් තියෙනව තව සල්ලි ටිකක් එකතු කරන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,924
    1
    15,678
    113
    polytunnel එකක් දාන්න දැනට සල්ලි මදි සහෝ. එතකන් නෙට් එකක් දාලා වැඩේ කරන්න ඉන්නෙ බං. තෑන්ක්ස් මචං reply එකට. ඉස්සරහට මාත් ටනල් එකක් ගහන්න ප්ලෑන් එකක් තියෙනව තව සල්ලි ටිකක් එකතු කරන්
    good good,
    area eke කෘෂිකර්මෙන් පොඩ්ඩක් අහන්න, උපදෙස් සහ නොමිලෙ පුහුනු, ටනල් වලට අධාර එහෙමත් දෙනවා!
    තව අලුත් වගා ක්‍රම එහෙමත් තියෙනවා අලුත් ඒවා! අපෙ ගොයියො වැඩි උනන්දු නැ, පරන තාලෙම තමයි ඉල්ලනේ..
     
    • Like
    Reactions: dikmon

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,967
    11
    3,490
    113
    good good,
    area eke කෘෂිකර්මෙන් පොඩ්ඩක් අහන්න, උපදෙස් සහ නොමිලෙ පුහුනු, ටනල් වලට අධාර එහෙමත් දෙනවා!
    තව අලුත් වගා ක්‍රම එහෙමත් තියෙනවා අලුත් ඒවා! අපෙ ගොයියො වැඩි උනන්දු නැ, පරන තාලෙම තමයි ඉල්ලනේ..
    අපේ කෘෂිකර්මෙ බොස් නම් කියන්නෙ පාඩුයි කියලා.

    බලන්න එන එක නම් හරි. ෆ්‍රී ඇවිල්ලා බලලා උපදේශනය කරනවා.

    අපේ පැත්තෙ ටර්නල් එකක් බලලා යන ගමන් අපේ ඩැඩීට කියලා තිබ්බා ඒක පාඩුයි කියලා.

    ටර්නල් එක කරන කට්ටිය අදුරන්නෙ නැති නිසා වැඩි විස්තර දන්නෙ නෑ.
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    188
    163
    43
    good good,
    area eke කෘෂිකර්මෙන් පොඩ්ඩක් අහන්න, උපදෙස් සහ නොමිලෙ පුහුනු, ටනල් වලට අධාර එහෙමත් දෙනවා!
    තව අලුත් වගා ක්‍රම එහෙමත් තියෙනවා අලුත් ඒවා! අපෙ ගොයියො වැඩි උනන්දු නැ, පරන තාලෙම තමයි ඉල්ලනේ..
    thank you so much brother mm blnnm
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,924
    1
    15,678
    113
    අපේ කෘෂිකර්මෙ බොස් නම් කියන්නෙ පාඩුයි කියලා.

    බලන්න එන එක නම් හරි. ෆ්‍රී ඇවිල්ලා බලලා උපදේශනය කරනවා.

    අපේ පැත්තෙ ටර්නල් එකක් බලලා යන ගමන් අපේ ඩැඩීට කියලා තිබ්බා ඒක පාඩුයි කියලා.

    ටර්නල් එක කරන කට්ටිය අදුරන්නෙ නැති නිසා වැඩි විස්තර දන්නෙ නෑ.
    පටන් ගත්තු ගමන් පාඩු වගෙ පේනො,

    2000sqft වගෙ තමයි ගොඩක් අය ගහන්නෙ, ROI එක ස්ලොව්
    5000sqft වගෙ තිබ්බා නම් මරු..
     
    • Like
    Reactions: Bam

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    පොහොර/ වතුර දාන්න කියලා මහන්සි වෙන්න දෙයක් නැ, ඔටොමේඩට් සිස්ටම් එකක් ගැහුවම ෆොන් එකෙන් ඔන් ඔෆ් කරන්න පුලුවන්
    test karalada da kiyane ?
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    188
    163
    43
    පොහොර/ වතුර දාන්න කියලා මහන්සි වෙන්න දෙයක් නැ, ඔටොමේඩට් සිස්ටම් එකක් ගැහුවම ෆොන් එකෙන් ඔන් ඔෆ් කරන්න පුලුවන්
    ඉඩ අඩුවෙන් යන්නෙ
    mchn oya kohend e system 1 gehuwa? mokkd company 1?
    oya green house 1t heduwe company ekk ekkad? e details pluwnnm share krpnko mchn