Option A
ලංකාවෙ ක්‍රමය
- අපේ ක්‍රමය අනුව 300% විතර tax කක් ගහනවා. insurance අවුරුද්ද ගානෙ
Ex: ජපානෙ ටොයොටා එකක් රු ලක්ෂ 60 නම්, රු ලක්ෂ 400 කට දෙනවා
Option B
නෙදර්ලන්තයේ ක්‍රමය
- එයාල tax ගන්නෙ 40%. හැබැයි road tax + insurance මාසෙ ගානෙ ගෙවන්න ඕනෙ
Ex: ජපානෙ ටොයොටා එකක් රු ලක්ෂ 60 නම්, මෙහේ රු ලක්ෂ 85 කට දෙනවා
හැබැයි Road TAX මාසෙකට රු 30,000යි. and insurance මාසෙකට රු 40,000
(RoadTAX එකයි insurance එකයි වෙනස් වෙනවා වාහනේ බරට සහ Fuel type එකට. Toyota Hylux නම් RoadTax 50000ක් වෙයි... බොහෝ දුරට OptionA ට වඩා අවාසියි. ඒත් මිනිස්සුන්ට වාහනයක් ටික කාලයකට හරි පදින්න පුළුවන්)
උඹල කැමති මොන ක්‍රමයටද?
ආයි ඉතිං නෙදර්ලන්තයේ නිකන් දෙනව කිව්වාත් වාහන ගන්නෙ නෑ කවුරුත්. මගෙ වාහනය (Peugeot 207) අවු 15ක් පරණ නිසා නිකන් කියල ඇඩ් එකක් දාලත් දීගන්න බැරිවුණා. පස්සෙ තලන්න දැම්මා

Last edited: