PickMe ගොස් අතුරුදන් වූ දෙදරු පියාව මරලා . මුහුනත් විකෘති කරලා 🥺

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    May be a Serial Killer

    Norman Bates Smile GIF by PeacockTV
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,097
    6,516
    113
    East Blue (Goa Kingdom)
    ගොන් පකයෝ කිව්වා නේද රට දියුණුයි කියල ,
    මේවා track කරලා හොයන්න උන් නැද්ද ගෙන්න කියපන් පිට රට උන්වත් ,
    මේවා 99% වෙලාවට අල්ලන්න පුලුවන් දේවල් අල්ලන්නේ නැහැ .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    ගොන් පකයෝ කිව්වා නේද රට දියුණුයි කියල ,
    මේවා track කරලා හොයන්න උන් නැද්ද ගෙන්න කියපන් පිට රට උන්වත් ,
    මේවා 99% වෙලාවට අල්ලන්න පුලුවන් දේවල් අල්ලන්නේ නැහැ .
    Mokeda bn kiwwe allanne na kiyala?
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,814
    1,961
    113
    Apparent risks of working at night..

    Wrong place at the wrong time for a few rupees more..

    100 years ago was there a 24/7 work cycle, unless it's the emergency crews..?

    Birds will fly back to their nests as soon as it's 5 PM or so cuz that's the beginning of the evening/ sun set..

    Where I live, during Winter, there happens more car crashes, in the late afternoon and early evening cuz it's dark..

    "Night-time Economy Crimes: Specific offenses like public disorder, alcohol-fueled violence, and sexual assault do spike during the night, particularly around weekends and in entertainment districts" - Australian Institute of Criminology/ Security Magazine..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,771
    11,262
    113
    Magu
    හොද වෙලාවට දකුනු රටේ හෝමගමක් නෑ ආයූබෝවන්ඩ 🥹
    නැත්තං එකටත් බැනුං අහන්න එපැයි
    හෝමාගම හෙල බෞද්ද පලාතක් නෙමෙද?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,521
    2,613
    113
    colombo
    මහන්සි වෙලා කාටත් කරදරයක් නැතුව වැඩක් කරන වුන් ට ව්කරදරයක් වෙනවා කියන්නේ හෙනම. අවුල බං.

    අයිස් කුඩ්ඩෝ නම් වැඩියෙන් දාලා ඇල්ලුවත් කමක් නැහැ මුන්ගෙන් අනෙක් මිනිස්සුන්ට වෙන කරදර එක්ක.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,461
    8,623
    113
    මේක වෙලා තියෙන්නේ පික්මි හයර් එකෙන් පස්සෙද? නැත්නම් හයර් එක යන අතරද?

    පික්මි ඩ්‍රයිවර්ලා ට්‍රිප් එක කැන්සල් කරලා සල්ලි දීලා යමු කියලා කීවට කවදාවත් නොයන්න හේතුවක් තම මේවගේ දේවල්..
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,814
    1,961
    113
    මහන්සි වෙලා කාටත් කරදරයක් නැතුව වැඩක් කරන වුන් ට ව්කරදරයක් වෙනවා කියන්නේ හෙනම. අවුල බං.

    අයිස් කුඩ්ඩෝ නම් වැඩියෙන් දාලා ඇල්ලුවත් කමක් නැහැ මුන්ගෙන් අනෙක් මිනිස්සුන්ට වෙන කරදර එක්ක.

    Right there, you are prompting to break the law..
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,916
    7,490
    113
    හෝමාගම, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ (16) අලුයම සොයාගත් පුද්ගල මළ සිරුර, ගෙල කපා සිදුකරන ලද සාහසික මනුෂ්‍ය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් ආයතනයක ස්ථිර රැකියාවක නිරත වන අතරතුර, අර්ධකාලීනව ඇප් (App) මඟින් ධාවනය වන කුලී යතුරුපැදි රියදුරෙකු ලෙස ද කටයුතු කර ඇත.

    ඉකුත් 15 වැනිදා රාත්‍රී 7.00ට පමණ කුලී ගමනක් සඳහා පුද්ගලයෙකු යතුරුපැදියෙන් ප්‍රවාහනය කිරීමට ඔහු නිවසින් පිටත්ව ගොස් තිබේ.

    පොලිසිය සැක කරන්නේ අදාළ ඇළ මාර්ගය අසල පිහිටි වෙන්දේසි ඉඩමක් තුළදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

    ඝාතකයන් විසින් මියගිය පුද්ගලයාගේ යතුරුපැදිය, රන් මාලය, ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය ද කොල්ලකා පලාගොස් ඇත.

    අපරාධය සිදුවූ බවට සැක කෙරෙන ඉඩම තුළ තිබී මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව හෝමාගම මූලික රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ බරපතළ ලෙස ගෙල කපා දැමීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.

    ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

    https://sinhala.adaderana.lk/news/228718
     
    Last edited:
    • Sad
    Reactions: Nidarshana_k