උඹල ඊළග මාසෙ එන එල්නිනෝවට ලෑස්තිද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,274
    11,998
    113
    35
    Spain
    අපේ කසින් කෙනෙක් ඉන්නවා ලෝකේ හීතලම රටක. ඊයේ කියුවා එහෙ රස්නේ අංශක 30ක් කියල. උහුලන්න බෑ කිව්වා රස්නේ. අපේ දූපත් රටේ මුහුද නිසා අංශක 35ත් එච්චර ගාණක් නෑ නේ බන්.

    1784365006819.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,260
    25,723
    113
    Fantasy
    අපේ කසින් කෙනෙක් ඉන්නවා ලෝකේ හීතලම රටක. ඊයේ කියුවා එහෙ රස්නේ අංශක 30ක් කියල. උහුලන්න බෑ කිව්වා රස්නේ. අපේ දූපත් රටේ මුහුද නිසා අංශක 35ත් එච්චර ගාණක් නෑ නේ බන්.

    View attachment 268002
    E nm seethale idala eka paara 30 ta adopt wenda beri nisaa wenda ethi
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    අපේ කසින් කෙනෙක් ඉන්නවා ලෝකේ හීතලම රටක. ඊයේ කියුවා එහෙ රස්නේ අංශක 30ක් කියල. උහුලන්න බෑ කිව්වා රස්නේ. අපේ දූපත් රටේ මුහුද නිසා අංශක 35ත් එච්චර ගාණක් නෑ නේ බන්.

    View attachment 268002

    ඒ රටවල් වල හියුමිඩිටි එක වැඩිද අඩුද? අපේ රටට සාපෙක්ෂව?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,110
    24,132
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ රටවල් වල හියුමිඩිටි එක වැඩිද අඩුද? අපේ රටට සාපෙක්ෂව?
    ආර්ධ්‍රතාවය සමඟ උෂ්ණත්වය දැනෙන විදිය ප්‍රතිලෝමව සමානුපාතික වෙන හැටි පහදන්න...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,947
    73,793
    113
    උදේ පාන්දර අනුකම්පාව බලන් දාපු ත්‍රෙඩ් ටික නැගලා ගියේ නෑ නේද හිඟන හොර වේසිගෙ පුතා? දැන් ඉතින් පුරුදු විදියට නංගිව වේස කමේ යවලා මෙතනට වෙලා කාලේ කකා හිටපන් නිකමා 🤭 🤭
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,582
    8,702
    113
    kandy
    ආහාර සැපයුම් මාර්ග වලට කෙල වෙයි කියලා තමයි කියන්නේ .
    උදාහරණයක් හැටියට අනුරාදපුරේ වී වගාවට වතුර නැතුව කෙලවෙනවා ,
    උන් උන්ට විතරක් කන්න වී ඉතුරු කරගෙන වී විකුණන එක නවත්තනවා ,
    විකුනන්න හාල් නැති නිසා හාල් ගණන් යනවා ,
    හාල් නැති නිසා ඉන්දියාව වගේ රටවල් වලින් ගන්න හැදුවත් උන්ටත් කෙල වෙලා තියන නිසා උන් විකුනන්නෙත් නෑ ,
    එතකොට අපි මොකද කරන්නේ

    මම නම් නුවර යන්න හිතාගෙන ඉන්නේ
    ගමේ ගෙදර මේ කපේට හිදෙන්නේ නැති ලිඳක් තියනවා

    එකෙන් වත් ගේමක් ගහන්න බලනවා
    එකත් හින්දුනොත් මට බඩු බනිස්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,582
    8,702
    113
    kandy
    ලිදකින් මොකක්ද කරන්න ඉන්නෙ
    වෙලාවේ හැටියට මොනවා හරි වවන්න පුළුවන් නේ බන් .
    අනික එල් නිනෝ එකක් අවොත් පාරේ ටැප් වතුර නතර වෙයි නේ
     
    • Like
    • Love
    Reactions: AnuradhaRa and Bam

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    ආහාර සැපයුම් මාර්ග වලට කෙල වෙයි කියලා තමයි කියන්නේ .
    උදාහරණයක් හැටියට අනුරාදපුරේ වී වගාවට වතුර නැතුව කෙලවෙනවා ,
    උන් උන්ට විතරක් කන්න වී ඉතුරු කරගෙන වී විකුණන එක නවත්තනවා ,
    විකුනන්න හාල් නැති නිසා හාල් ගණන් යනවා ,
    හාල් නැති නිසා ඉන්දියාව වගේ රටවල් වලින් ගන්න හැදුවත් උන්ටත් කෙල වෙලා තියන නිසා උන් විකුනන්නෙත් නෑ ,
    එතකොට අපි මොකද කරන්නේ

    මම නම් නුවර යන්න හිතාගෙන ඉන්නේ
    ගමේ ගෙදර මේ කපේට හිදෙන්නේ නැති ලිඳක් තියනවා

    එකෙන් වත් ගේමක් ගහන්න බලනවා
    එකත් හින්දුනොත් මට බඩු බනිස්

    Fan AC හිඟයක් එනවා
    ඒවට විදුලි පරිභෝජනය වැඩි වෙනවා
    ජලාශ හිඟ නිසා තව ගල්අඟුරු පුච්චන්න වෙනවා
    ගල්අඟුරු බාල නිසා ඩීසල් පුච්චන්න වෙනවා
    එතකොට විදුලි බිල ඉහල යනවා
    විජලනයට නාකි, වකුගඩු ලෙඩ්ඩු කූරිය ගහනවා
    කිරියෙන් මායිම් ගම්මානවලට වතුර බවුසර් යවනවා
    තිබහෙ මැරෙන ෆාම් සත්තු මාර්කට් එකට එනවා
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,582
    8,702
    113
    kandy
    Fan AC හිඟයක් එනවා
    ඒවට විදුලි පරිභෝජනය වැඩි වෙනවා
    ජලාශ හිඟ නිසා තව ගල්අඟුරු පුච්චන්න වෙනවා
    ගල්අඟුරු බාල නිසා ඩීසල් පුච්චන්න වෙනවා
    එතකොට විදුලි බිල ඉහල යනවා
    විජලනයට නාකි, වකුගඩු ලෙඩ්ඩු කූරිය ගහනවා
    කිරියෙන් මායිම් ගම්මානවලට වතුර බවුසර් යවනවා
    තිබහෙ මැරෙන ෆාම් සත්තු මාර්කට් එකට එනවා
    ඕවා කලින් හිතලා මොනවා හරි plan එකක් තියෙනවා නම් හොදයි බන්
    නැත්නම් ලොකු ගානක් මැරෙයි ඕකෙන්
    හැබැයි තව සෙට් එකක් කියනවා ඔය කියන තරම් ලංකාවට බලපැමක් වෙන්නේ නෑ කියලා