E nm seethale idala eka paara 30 ta adopt wenda beri nisaa wenda ethiඅපේ කසින් කෙනෙක් ඉන්නවා ලෝකේ හීතලම රටක. ඊයේ කියුවා එහෙ රස්නේ අංශක 30ක් කියල. උහුලන්න බෑ කිව්වා රස්නේ. අපේ දූපත් රටේ මුහුද නිසා අංශක 35ත් එච්චර ගාණක් නෑ නේ බන්.
View attachment 268002
අපේ කසින් කෙනෙක් ඉන්නවා ලෝකේ හීතලම රටක. ඊයේ කියුවා එහෙ රස්නේ අංශක 30ක් කියල. උහුලන්න බෑ කිව්වා රස්නේ. අපේ දූපත් රටේ මුහුද නිසා අංශක 35ත් එච්චර ගාණක් නෑ නේ බන්.
View attachment 268002
හියුමිඩිටි එක අඩුයි බන්ඒ රටවල් වල හියුමිඩිටි එක වැඩිද අඩුද? අපේ රටට සාපෙක්ෂව?
අඩුනං අවුලක් නෑනෙ බංහියුමිඩිටි එක අඩුයි බන්
ඔව්, එත් උන් කියනව පිච්චෙනවා වගේ කියල. මෙහෙට වැඩිය රස්නේ දැනෙනවා කියුවාඅඩුනං අවුලක් නෑනෙ බං
ආර්ධ්‍රතාවය සමඟ උෂ්ණත්වය දැනෙන විදිය ප්‍රතිලෝමව සමානුපාතික වෙන හැටි පහදන්න...ඒ රටවල් වල හියුමිඩිටි එක වැඩිද අඩුද? අපේ රටට සාපෙක්ෂව?
උදේ පාන්දර අනුකම්පාව බලන් දාපු ත්‍රෙඩ් ටික නැගලා ගියේ නෑ නේද හිඟන හොර වේසිගෙ පුතා? දැන් ඉතින් පුරුදු විදියට නංගිව වේස කමේ යවලා මෙතනට වෙලා කාලේ කකා හිටපන් නිකමා
ලිදකින් මොකක්ද කරන්න ඉන්නෙගමේ ගෙදර මේ කපේට හිදෙන්නේ නැති ලිඳක් තියනවා
නානවලිදකින් මොකක්ද කරන්න ඉන්නෙ
වෙලාවේ හැටියට මොනවා හරි වවන්න පුළුවන් නේ බන් .ලිදකින් මොකක්ද කරන්න ඉන්නෙ
ආහාර සැපයුම් මාර්ග වලට කෙල වෙයි කියලා තමයි කියන්නේ .
උදාහරණයක් හැටියට අනුරාදපුරේ වී වගාවට වතුර නැතුව කෙලවෙනවා ,
උන් උන්ට විතරක් කන්න වී ඉතුරු කරගෙන වී විකුණන එක නවත්තනවා ,
විකුනන්න හාල් නැති නිසා හාල් ගණන් යනවා ,
හාල් නැති නිසා ඉන්දියාව වගේ රටවල් වලින් ගන්න හැදුවත් උන්ටත් කෙල වෙලා තියන නිසා උන් විකුනන්නෙත් නෑ ,
එතකොට අපි මොකද කරන්නේ
මම නම් නුවර යන්න හිතාගෙන ඉන්නේ
ගමේ ගෙදර මේ කපේට හිදෙන්නේ නැති ලිඳක් තියනවා
එකෙන් වත් ගේමක් ගහන්න බලනවා
එකත් හින්දුනොත් මට බඩු බනිස්
ඕවා කලින් හිතලා මොනවා හරි plan එකක් තියෙනවා නම් හොදයි බන්Fan AC හිඟයක් එනවා
ඒවට විදුලි පරිභෝජනය වැඩි වෙනවා
ජලාශ හිඟ නිසා තව ගල්අඟුරු පුච්චන්න වෙනවා
ගල්අඟුරු බාල නිසා ඩීසල් පුච්චන්න වෙනවා
එතකොට විදුලි බිල ඉහල යනවා
විජලනයට නාකි, වකුගඩු ලෙඩ්ඩු කූරිය ගහනවා
කිරියෙන් මායිම් ගම්මානවලට වතුර බවුසර් යවනවා
තිබහෙ මැරෙන ෆාම් සත්තු මාර්කට් එකට එනවා