port city එකට bike දාන්න දෙනවද දැන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,676
    23,299
    113
    ඕකට කවුරු හරි supreme court එකේ FR case එකක් දැම්මනන් හරි.
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    පුලුවන් බන් දැන් යන්න..
    උබ අන්තිමට කවදද ගියේ

    ඕකට කවුරු හරි supreme court එකේ FR case එකක් දැම්මනන් හරි.
    FR දාන්න සල්ලි ඕනනේ බං
    ------ Post added on Jul 18, 2026 at 10:57 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    උබ අන්තිමට කවදද ගියේ

    FR දාන්න සල්ලි ඕනනේ බං
    ------ Post added on Jul 18, 2026 at 10:57 PM
    ඉස්සර දුන්නේ නෑ.. ශටල් සර්විස් එහෙම දාපු කාලේ.. මාස එක හමාරකට කලින් ගියා වෑන් එකේ.. එතකොට දැක්කා ටුක් බයික් වලින් ඇවිත් තිබ්බා.. දැන් එහෙම චෙක් කරන්නෙත් නෑ බන්..
     
    • Like
    Reactions: fromhome89

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    හෙට පෝට් සිටි යන්න බැලුවේ bike එකේ
    beach plaza එකටම bike දාන්න දෙන්නේ නැද්ද දැන්
    අඩු කුලේ පර හැත්තට port city බෑ
     
    • Sad
    Reactions: fromhome89

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,299
    113
    Easy win for port city
    Bike ewun normal parawal wala wada dannai video ekarannai yana widihata port city eke inna minissutna karadarai
    කොහොමද easy win වෙන්නෙ කියපන් බලන්න.
    මේක පොදු ස්තානයක් සමාන සැලකීමක් ලැබීමේ අයිතිය අහිමි වීමක්.
    පාරවල් වල වැඩ දාන්න බැරිනන් ඒක බෑ කියන්න ඕනෙ. එහෙම කරන උන්ව අල්ලන්න ඕනෙ.
    කාර් වලින් වැඩ දාන්න බැයිද?
     
    • Like
    Reactions: fromhome89

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,294
    1,328
    113
    කොහොමද easy win වෙන්නෙ කියපන් බලන්න.
    මේක පොදු ස්තානයක් සමාන සැලකීමක් ලැබීමේ අයිතිය අහිමි වීමක්.
    පාරවල් වල වැඩ දාන්න බැරිනන් ඒක බෑ කියන්න ඕනෙ. එහෙම කරන උන්ව අල්ලන්න ඕනෙ.
    කාර් වලින් වැඩ දාන්න බැයිද?
    Podu nemei eka private bun 😂 unta ona rule ekak danna puluwan tax wenneth wenama oka athule company 😂
     
    • Haha
    Reactions: Tramadol

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,299
    113
    Podu nemei eka private bun 😂 unta ona rule ekak danna puluwan tax wenneth wenama oka athule company 😂
    පොදු කියන්නෙ අයිතිය නෙමෙයි. පොදුවෙ මිනිස්සුන්ට ඇතුලත් වෙන්න තියෙන තැන් වල එහෙම කරන්න බෑ.
    කඩේ උඹේ උනාට කඩේට එන්න පුලුවන් කාටද බැරි කාටද කියල උඹට තීරණය කරන්න බෑ. මොකද ඒක පොදු ස්තානයක්.
    වෙනම ටැක්ස් වෙන්නෙ Colombo Port City Economic Commission Act එකෙන්. ඒක මේවට අදාල නෑ.
    සමානව සැලකුම් ලැබීමේ අයිතිය කියන්නෙ ව්‍යාවස්තාවෙ ඇතුලත් වෙන මූලික අයිතිවාසිකමක්.
    ඕනම වෙන නීතියක් උනත් ඊට යටින් තියෙන්නෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,796
    17,741
    113
    දාන්න දෙනවා. දැන් තියෙන්නේ වැඩ කරන පන්තියේ රජයක්. උඹ බය නැතුව පලයන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,573
    7,898
    113
    Kotahena
    sallima newey, car eke thaniyama yanna hurunna wage bab
    @tupac97 mu ekka car eke palayan

    දාන්න දෙනවා. දැන් තියෙන්නේ වැඩ කරන පන්තියේ රජයක්. උඹ බය නැතුව පලයන්
    Allahuakbar ගාන්න දෙනවද නාන
    ------ Post added on Jul 19, 2026 at 6:00 PM
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,294
    1,328
    113
    පොදු කියන්නෙ අයිතිය නෙමෙයි. පොදුවෙ මිනිස්සුන්ට ඇතුලත් වෙන්න තියෙන තැන් වල එහෙම කරන්න බෑ.
    කඩේ උඹේ උනාට කඩේට එන්න පුලුවන් කාටද බැරි කාටද කියල උඹට තීරණය කරන්න බෑ. මොකද ඒක පොදු ස්තානයක්.
    වෙනම ටැක්ස් වෙන්නෙ Colombo Port City Economic Commission Act එකෙන්. ඒක මේවට අදාල නෑ.
    සමානව සැලකුම් ලැබීමේ අයිතිය කියන්නෙ ව්‍යාවස්තාවෙ ඇතුලත් වෙන මූලික අයිතිවාසිකමක්.
    ඕනම වෙන නීතියක් උනත් ඊට යටින් තියෙන්නෙ.
    Mama nemei theranaya karanne china walin 😂 apita oke karanna puluwan deyak na 😂