අයියෝ...... කෙල්ලෝ, feminism set එකක් Elon ට විරුද්දව කතා කරලා කොල්ලෙක් රෙදි ගැලවෙන කතා කරයි.🤭🤭🤭🤭🤭

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,699
    101,005
    113
    404 GIF by Keddi Kosár
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,850
    113
    35
    Spain
    ජෙප්පොත් ඔය මෝඩ ගෑණි වගේ කොමියුනිස්ට් හරක්. උන් හිතාගෙන ඉන්නේ පොහොසත් උන් ගේ දේපල පවරාගත්තම දුප්පතුන් ධනවත්තු වෙනවා කියල. මෙහෙත් ඔය ගොන් අදහස් ක්‍රියාත්මක කරලා මෙහෙ ව්‍යාපාර ගණනාවක් ජනසතු කරලා විනාස කරලා දැම්ම.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    @Bitter Truth අපතයාගේ සහෝදරියෝ වගේ set එකක් ඔය the view එක කරන්නේ. Lefties Democratic ජරාව. කමලගේ ගොට්ටෝ. මේකේ කීප සැරයක්ම කියන අමන කතා දාන්න ගිහිල්ලා නොදා හිටියා. මේවා බලලා හුරේ දාන @Bitter Truth වගේ අපතයෝ මේ ලෝකේ ඉන්නකන් ලෝකෙට ඉක්මනටම කෙලවෙලා යනවා මිසක් hope තියා ගන්න බෑ.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,600
    3,386
    113
    ජෙප්පොත් ඔය මෝඩ ගෑණි වගේ කොමියුනිස්ට් හරක්. උන් හිතාගෙන ඉන්නේ පොහොසත් උන් ගේ දේපල පවරාගත්තම දුප්පතුන් ධනවත්තු වෙනවා කියල. මෙහෙත් ඔය ගොන් අදහස් ක්‍රියාත්මක කරලා මෙහෙ ව්‍යාපාර ගණනාවක් ජනසතු කරලා විනාස කරලා දැම්ම.
    ජෙපී ලෝජික්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,194
    1
    28,858
    113
    නියම උත්තරේ. ඔය feminist උට්ටියෝ Elon එක්ක ඔච්චර තරහා ඌ LGBTQ මාෆියාවට විරුද්ධ නිසා. කොහොමත් ඔය The View කියන program එක මෝඩ feminist උට්ටියන්ට වෛරය පතුරවන්න, උන්ගේ මරි මෝඩ අදහස් පතුරවන්න කරන එකක් කියලා ප්‍රසිද්ධයි