හෙල්මට් කම්හලේ ගින්න 🔥 (සියුමැලි මනස තියන උන් එන්න එපා ⚠️)

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,519
    16,030
    113
    හිර වෙලා කෑගහනවා 😕

    Screenshot-20260722-131811.png

    Photo: facebook.com/100006427796492/posts/5422283454662527/
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    Fire Exit nadda bn pau bn.
    Lankwe Company /service un mara widiyata safety protocol maga arinawa. Me eeye pereda bus ekakuth ginigatte para madde
    ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ ඕනා නිසා නෙමේ නීති නිසා නීති ක්‍රියාත්මක වෙන්නේ නැති තැන් වල මොකුත් ම නෑ
    කියනකොට එහෙමයි, කර්නාකොට මෙහෙමයි කල්චර් එක තමා තියෙන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,396
    1
    50,988
    113
    ප*යාගල
    sorry.com
    කියනකොට එහෙමයි, කර්නාකොට මෙහෙමයි කල්චර් එක තමා තියෙන්නේ
    ඔව් බන්.මෙ ඉරිදා Highway බස් එකක් ගිනිගත්තා. පැය 3 කට කිට්ටුවෙන්න හිටියා බන් නතරවෙලා. මුන් බස් එක අලුවෙනකන්ම බලන් හිටියා Fire Brigade එකක්වත් ආවෙ නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,420
    28,117
    113
    දූෂිත මාලිමා JVP ආණ්ඩුව 🤌

    හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නක් හටගත් කර්මාන්තශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවත්, හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සැලැස්මක් පවා සකස් කර නොතිබූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.

    = https://sinhala.adaderana.lk/news/228958
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,021
    74,008
    113
    Fire Exit nadda bn pau bn.
    Lankwe Company /service un mara widiyata safety protocol maga arinawa. Me eeye pereda bus ekakuth ginigatte para madde
    සමහර විට කලු දුමාරය නිසා හරියට පෙන්නෙ නැතුව ඇති. හැබැයි මට හිතාගන්න බැරි කොහොම මේක මෙච්චර ඉක්මනට ලොකු විනාසයක් උනෙ කියලා. highly flamable ඒවා එකට තිබිලා වගේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    සමහර විට කලු දුමාරය නිසා හරියට පෙන්නෙ නැතුව ඇති. හැබැයි මට හිතාගන්න බැරි කොහොම මේක මෙච්චර ඉක්මනට ලොකු විනාසයක් උනෙ කියලා. highly flamable ඒවා එකට තිබිලා වගේ.
    ප්ලාස්ටික් මොල්ඩින් මැෂින් තිබ්බා පෙන්න TV එකේ
    ප්ලාස්ටික් වෙන්න ඇති බීඩ්ස් තිබ්බා කියලා කිව්වා නිව්ස් වලට ෆයර් බ්‍රිගේඩ් එකේ එකා
    එතකොට කට කතාවක් ආවා ස්පාර්ක් එක වැටිලා තියෙන්නේ තිනර් බැරල් එක උඩට කියලා.
    ඉතුරු ටික හිතාගනින්.

    හෙල්මට් හදන්න ප්ලාස්ටික් වලින් කටුව හදලා, පේන්ට් ගහලා, ස්පොන්ජ් හා රිජිෆෝම් තමා ප්‍රධානව ගන්නේ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,659
    5,983
    113
    @ගෙදර
    සමහර විට කලු දුමාරය නිසා හරියට පෙන්නෙ නැතුව ඇති. හැබැයි මට හිතාගන්න බැරි කොහොම මේක මෙච්චර ඉක්මනට ලොකු විනාසයක් උනෙ කියලා. highly flamable ඒවා එකට තිබිලා වගේ.
    Aguru ganatama pichchenna nam aniwa tiynna one.Awl bn meka nam 😥
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    863
    1,311
    93
    මැරෙන්න තියන painful ම විදිය එකක් radiation , අනික burning
    ෆැක්ටරියක් උනාම safety standards තියෙන්න එපැයි.

    ඔවා ඔක්කොම බලන්න authorities ඉන්නව, උන් එක හරියට කරන්නෙ නැ
    owner බලන්නෙ max profit , උන් safety වලට වියදම් කරන්නෙ නැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    ඒවා තිබුනත් සේවකයොන්ට පුහුණුවක් දෙන්න ඕන හදිසි අවස්ථාවකදී වැඩ කරන හැටි ගැන
    පුහුණුව දුන්නත් මතක ලාංකිකයටන්ට සති දෙකයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,053
    6,324
    113
    අඩෝ අඟුරු වෙලානේ
    ඔහොම ඇට කටු පිටින් අඟුරු වෙලා යන්න මාර ගින්නක් නේ තියෙන්න ඇත්තෙ

    එකපාරක් අපේ වත්තෙ බල්ලෙක් මැරිලා අයින් කරන්න බැරි තරමට කුණු වෙලා මම ටයර් එකක් දාල ගිනි තියලත් ඔය තරං පිච්චුනේ නැහැ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,420
    28,117
    113
    සමහර විට කලු දුමාරය නිසා හරියට පෙන්නෙ නැතුව ඇති. හැබැයි මට හිතාගන්න බැරි කොහොම මේක මෙච්චර ඉක්මනට ලොකු විනාසයක් උනෙ කියලා. highly flamable ඒවා එකට තිබිලා වගේ.
    thinner පුරවලා තිබ්බ බාජන උඩට ගිනිගත්ත පොලිතින් වැටිලා කියල වැඩ කරපු කෙනෙක් කියලා තිබ්බා news වල. එකත් එකක්ම ඔක්කොම ගිනි අරන්.

    mA3Q82h.png

    - ලංකාදීප
     
    Last edited:

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    863
    1,311
    93
    පුහුණුව දුන්නත් මතක ලාංකිකයටන්ට සති දෙකයි

    safety drills තියෙන්නෙ එවට තමයි
    එත් management එකෙන් එව හරියට කරවන්නෙ නැ, එ වෙලාවෙත් වැඩ,
    එව බලන්නෙත් නැ, authorities වලින්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,519
    16,030
    113
    දූෂිත මාලිමා JVP ආණ්ඩුව 🤌

    හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නක් හටගත් කර්මාන්තශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවත්, හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සැලැස්මක් පවා සකස් කර නොතිබූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.

    = https://sinhala.adaderana.lk/news/228958

    @Max_r පෝය දෙකේ සාපය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    safety drills තියෙන්නෙ එවට තමයි
    එත් management එකෙන් එව හරියට කරවන්නෙ නැ, එ වෙලාවෙත් වැඩ,
    එව බලන්නෙත් නැ, authorities වලින්
    සුනාමි ඩ්‍රිල් කරනවා නේ, ලිප්ස්ටික් ගාල ඇදගෙන කොන්ඩ බැදගෙන එන්නේ 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya