කැනඩාවෙන් ප්‍රවුඩ් ටු බී අ සීලන්කන් මෝමන්ට් එකක් 🥴🥴

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,398
    3,766
    113
    Maligawatta

    ප්‍රවුඩ් ටු බී අ සීලන්කන් සින්හලීස් බුඩිස්ට් මෝමන්ට් එකක්​

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,463
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    images
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    හෙලයෙක්, තම්බියෙක් නෙමෙ..ආයිශා ගගා ඉන්නවා. හැබැයි හෙලයොන්ගෙ අලුත් මූනු නම්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,608
    7,941
    113
    Kotahena
    sure ekata adu kule... hithapanko mehe kalakanni monawa karanawa athida?
    Dostara වෙලා. රටත් ගිහින්, පොඩි ලමයි abuse කරනව කිව්වම වැඩක් නැහැනෙ.

    ඔව් අඩු කුලේ sure. කූලේ කියන්නේ core එකට බැහැලා තියෙන generic වලින් එන දෙයක්. ඕක වෙනස් කරන්න බැහැ එළියට පනිනවා පනිනවාමයි එකේ දෙකක් නැ.

    මෙහෙ කාලාකණ්ණි බයත් නැති නිසා ගෙදර වගේ සක්කිලි වැඩ කරන්න පුළුවන් ඔක්කොම කරනව ඇති බලේ පාවිච්චි කරල.

    මොන කුලේ උනත් පොඩි ලමයෙක් abuse කරන්න හිතෙනව කියන්නේ ඌ ගෙ මොලේ part එකක් එහෙනං පිටින්ම වැඩ කරන්නේ නෑ. පද්දෙක් වෙන්න ඕන
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    667
    1,961
    93
    33
    සල්ලි තියෙන citizenship කලින් ඉඳලා තියෙන එකෙක් නේද University of Toronto medical school degree අරගෙන. මම හිතන්නේ මූ ආපහු ලංකාවට එන්නේ නැතුව එහෙම වැඩ කරලා. Citizenship තියෙන එකෙක් නිසා private practice කරන්නත් 2019 අවසර දීලා

    Screenshot-20260722-205248.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    සී ලංකන් නෙවෙයි බං. පී ආර් කාඩ් එක කපලා. රතු කොඩිය වනලා ගත්තු කැනේඩියන් සිටිසන් කාරයෙක් 🥴
     
    • Haha
    Reactions: tharakaf

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    meka nikam example ekakata withrayi,

    mata tharahak thiyenwa kiyahanko oya wage dial ekak ekka ohoma strictly law eka thiyena rataka inna.

    scenario 1. mama uta cp thiyena link ekak yawanwa.
    u gona wage open karanwa balala close karala danwa.

    scenario 2 . mama uta cp paththata tika tika abbahi wenna sahenna plan karala tika tika e content plan ekak athuwa yawnwa.
    u definitely lide watenwa. mage rawateeme hakiyawa anuwa.

    ohoama wunoth eka scenerio ekaka hari eth me poriyal ekama neda utath set wenne.