මොන ලබ්බටද බන් මෙහෙම මුන්ට පඩි ගෙව ගෙව මුන්ව තියන් ඉන්නේ.. ටිකට් කඩනවටයි පැකේජ් හුවමාරු කරනවටයි ලක්ෂ 4 පැනලා පඩි.. මොන හුත්තක්ද ඕයි ඒ ? මෙහේ ඩ්ග්‍රී තියෙන උන්ට IT ෆීල්ඩ් එකේ Training ජොබ්ස් නෑ... කෝච්චි ඩ්‍රයිවර් හවසට ගිහින් පාක් කරලා උදේ නගිනකන් උට OT .. මොන හුත්තේ රටක්ද ඕයි මේක ? මෙහෙම පාඩු ලබ ලබ තව කොච්චර කල් යන්නද බන් ? එක්කෝ මුන්ගේ පඩි අඩු කරලා ටිකට් මිල වැඩි කරන්න ඕනේ ! පවතින සීසන් මිල වැඩි කරන්න ඕනේ.. පට්ට අඩුම ගානට යන්නේ.. බස් එකේ සතියක් යන්න යන මුදල වෙන්නේ සීසන් එක මාසෙටම.. හෙන ගැහිලා යන එක අහන්න දෙයක්ද ? පුදුමයි බන් මේ කරුම රටවල් මේ මට්ටමින් හරි තියෙන එක.. රටක් ගොඩ දානවා තියා හිතන්නවත් බෑ!