නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,853
    1
    9,092
    113
    අපේ ගමෙත් තියෙනවා දැන් අවුරුදු දෙක තුනකට කලින් අලුතෙන් පටන් ගත්ත පෙරහැර දෙකක්. දෙකම රජ මහා විහාර දෙකකින් කරන්නේ.
    එහෙම තහනමක් තියෙනවද අලුතෙන් පටන් ගන්න එකට. 🙄
    අපෝ තහනමක් නෑ බන්. එහෙම තහනම් කරන්නේ කොහොමද මිනිස්සුන්ගෙ කල්චරල් දේවල්. මම කිව්වේ ඔය පෙරහැර කරන්නේ උතුරේ මිනිස්සු නෙවෙයි. මෙහෙන් ගිහින්, පොහොට්ටුවේ සෙට් එකක්. ඒ කියන්නෙ දාර ජාතිවාදියෝ සෙට් එකක්. මතකනේ අර ට්‍රින්කො බුදු පිලිම සිද්දිය.කූල්ස්පොට් එකක බුදු පිලිම තියලා අවුස්සගන්න හදපු එක.අන්න ඒ වගේම එකක් මේකත්. ජාතිවාදය අවුස්සගන්න කරන එකක් මිසක් භක්තියක් ශ්‍රද්ධාවක් නිසා කරන එකක් නෙවෙයි. වීඩියෝ එකේ කියන්නේ ඒක
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,853
    1
    9,092
    113
    පන්සලක ඇසළ පෙරහැරක් තියෙන එක ඔප්පු කරන්නම ඕන දෙයක් ද බන්. කිරි මොලේට වැටහෙන්නෙ නෑ. කිව්ව පන්සල් ටිකට පෝයක් අල්ලල යන්න බලාගන්න පුලුවන්.
    කිරි මොලේ උඹේ තමා. මෙච්චරකල් නොතිබ්බ එකක් එක පාරටම පොහොට්ටුවෙ හොර ජාතිවාදියො සෙට් එකක් කරන එකට හේතුව තේරුම් ගන්න බැරි නම් ආයෙ කතා කරල වැඩක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,629
    113
    අපෝ තහනමක් නෑ බන්. එහෙම තහනම් කරන්නේ කොහොමද මිනිස්සුන්ගෙ කල්චරල් දේවල්. මම කිව්වේ ඔය පෙරහැර කරන්නේ උතුරේ මිනිස්සු නෙවෙයි. මෙහෙන් ගිහින්, පොහොට්ටුවේ සෙට් එකක්. ඒ කියන්නෙ දාර ජාතිවාදියෝ සෙට් එකක්. මතකනේ අර ට්‍රින්කො බුදු පිලිම සිද්දිය.කූල්ස්පොට් එකක බුදු පිලිම තියලා අවුස්සගන්න හදපු එක.අන්න ඒ වගේම එකක් මේකත්. ජාතිවාදය අවුස්සගන්න කරන එකක් මිසක් භක්තියක් ශ්‍රද්ධාවක් නිසා කරන එකක් නෙවෙයි. වීඩියෝ එකේ කියන්නේ ඒක
    ඕක අලුතෙන් පටන් ගත්ත පෙරහැරක් නෙවෙයි. Tourism sites වලත් ඕක promote කරනවා. මොන ලේවල් එකේන්ද කරන්නේ කියන එක ඉතිං ඒ ඒ වෙලාවට ඉන්න සංවිධායක කමිටුවේ වැඩක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,853
    1
    9,092
    113
    ඕක අලුතෙන් පටන් ගත්ත පෙරහැරක් නෙවෙයි. Tourism sites වලත් ඕක promote කරනවා. මොන ලේවල් එකේන්ද කරන්නේ කියන එක ඉතිං ඒ ඒ වෙලාවට ඉන්න සංවිධායක කමිටුවේ වැඩක්.
    උඹ කියන්නෙ නුවර පෙරහැරනෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,629
    113
    උඹ කියන්නෙ නුවර පෙරහැරනෙ?
    නෑ බං ඇසළ පෙරහැරක් කියන එක හැම පංසලකම වගේ කරන වැඩක්. සමහර ඒව ලොකුවට කටින පිංකම කරනවා නෑන් ඕක මල් පෙරහැරක් වගේ කරලා ඉන්නවා. සමහර ඒව ලොකුවට කරනවා. නාගදීප එක නන් tourism sites වලටත් දාලා තියෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,243
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කිරි මොලේ උඹේ තමා. මෙච්චරකල් නොතිබ්බ එකක් එක පාරටම පොහොට්ටුවෙ හොර ජාතිවාදියො සෙට් එකක් කරන එකට හේතුව තේරුම් ගන්න බැරි නම් ආයෙ කතා කරල වැඩක් නෑ.
    තිස්ස විහාරයෙ තමා තියෙන්නෙ

    කළබල වෙන්න එපා කොටාටත් ඔන්න එන්න කියල. රාජාකාරී වැඩ වැටෙයිද දන්නෙ නෑ. අනෙක් උත්සව වලට නොවරදවාම යනව.

    යාපනේ තිබ්බ පෙරහැරක්
    IMG_8594.jpg

    ගිය අවුරුද්දේ පොසොන් පෝය දවස
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,140
    1,907
    113
    මම හිතන්නේ උබලාට ඇහෙන් නෑ මෙතෙන්දි අහන ප්‍රශ්ණේ.

    ඔය මාධ්‍යවේදියෙක් අහනවා "කට්ටියක් කියනවා සහජීවනේ වෙනුවෙන් ඇසළ පෙරහැරක් උතුරෙත් පවත්වන්න ඕනේ කියලා" කියලා තමා ඌ අහන්නේ.

    සහජීවනේ කියලා උතුරෙ ඇසළ පෙරහැරක් කරන්න ගියොත් දෙමළු ටික අන්‍ර අන්නාගේ පුකට තඩි ශිව ලිංගයක් බස්සලා තමා නවත්තන්නේ.
     
    • Haha
    Reactions: supun_sg

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,853
    1
    9,092
    113
    නෑ බං ඇසළ පෙරහැරක් කියන එක හැම පංසලකම වගේ කරන වැඩක්. සමහර ඒව ලොකුවට කටින පිංකම කරනවා නෑන් ඕක මල් පෙරහැරක් වගේ කරලා ඉන්නවා. සමහර ඒව ලොකුවට කරනවා. නාගදීප එක නන් tourism sites වලටත් දාලා තියෙනවා.
    නාගදීප එක නෙවෙයිනෙ බං මේ අරුන් මෙහෙන් ගිහින් අලුතෙන් පටන් ගන්න එකක්නෙ. මොකක් වත් පන්සලකින් කරන එකක් නෙවෙයි. අනික ඒක කරන්නෙත් ජාතිවාදෙ කප් ගහපු උන්. එතකොට ඉතින් ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල තේරෙනවනෙ.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,366
    2,413
    113
    පල හුත්තො යන්න කියලා කියන්න එකෙක් ඉඳලා නෑ නේ සහෝදරයා මූට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,629
    113
    නාගදීප එක නෙවෙයිනෙ බං මේ අරුන් මෙහෙන් ගිහින් අලුතෙන් පටන් ගන්න එකක්නෙ. මොකක් වත් පන්සලකින් කරන එකක් නෙවෙයි. අනික ඒක කරන්නෙත් ජාතිවාදෙ කප් ගහපු උන්. එතකොට ඉතින් ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල තේරෙනවනෙ.
    මොන අලුත්ද? පන්සලක් තියෙනවා නන් ඕනිම මාසෙක පෙරහැරක් තියන්න පුළුවන්. පන්සලේ දායකයෝ වෙන්නේ පන්සලට වදින්න එන අය.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,853
    1
    9,092
    113
    තිස්ස විහාරයෙ තමා තියෙන්නෙ

    කළබල වෙන්න එපා කොටාටත් ඔන්න එන්න කියල. රාජාකාරී වැඩ වැටෙයිද දන්නෙ නෑ. අනෙක් උත්සව වලට නොවරදවාම යනව.

    යාපනේ තිබ්බ පෙරහැරක්
    IMG_8594.jpg

    ගිය අවුරුද්දේ පොසොන් පෝය දවස

    පෙරහැරවල් කරන්න බෑ කියල මම කිව්වෙ නෑනෙ ඉතින්. මම කිව්වේ රාජපක්ෂලා උතුරේ පෙරහැරක් කරන්නේ ශ්‍රද්ධවට නෙවෙයි, ජාතිවාදය අවුස්සගන්න කියලා. විශේෂයෙන් මේ වෙද්දි ප්‍රශ්නයක් තියෙන තැනක.

    මොන අලුත්ද? පන්සලක් තියෙනවා නන් ඕනිම මාසෙක පෙරහැරක් තියන්න පුළුවන්. පන්සලේ දායකයෝ වෙන්නේ පන්සලට වදින්න එන අය.
    ඔය පන්සල තිස්ස විහාරෙ නම්, ඕකට වඳින්න කියලා පහුගිය ටිකේ ගියේ රාජපක්ෂලා ඇතුලු පොහොට්ටුවෙ සෙට් එක තමා. ඒ ගියේ වඳින්නත් නෙවෙයි. ප්‍රශ්නයක් ඇතිකරගන්න. අර ට්‍රින්කො සිද්දියෙදි වගේම තමා. ඒකටත් ගියෙ උන් නේ. මොකද්ද අන්තිමට උනේ? හාමුදුරුවො උසාවියට කියලා ඒක අයින් කරගත්තා. මෙතන වෙන්නෙ ඒකෙ 2 වෙනි එක. වඳින්න එන්නේ උන් නම් ඒ කියන්නේ පෙරහැර කරන්නෙත් උන් නේ. එහේ ඉන්න දෙමල ජාතිවාදියො සෙට් එකයි මෙහෙන් යන පොහොට්ටුවෙ සිංහල ජාතිවාදියො සෙට් එකයි අතරෙ ප්‍රශ්නයක් ඇති කරගෙන ඒක බලයට එන්න යූස් කරන එක තමා උවමනාව.
    ------ Post added on Jul 22, 2026 at 9:17 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,629
    113
    පෙරහැරවල් කරන්න බෑ කියල මම කිව්වෙ නෑනෙ ඉතින්. මම කිව්වේ රාජපක්ෂලා උතුරේ පෙරහැරක් කරන්නේ ශ්‍රද්ධවට නෙවෙයි, ජාතිවාදය අවුස්සගන්න කියලා. විශේෂයෙන් මේ වෙද්දි ප්‍රශ්නයක් තියෙන තැනක.

    ඔය පන්සල තිස්ස විහාරෙ නම්, ඕකට වඳින්න කියලා පහුගිය ටිකේ ගියේ රාජපක්ෂලා ඇතුලු පොහොට්ටුවෙ සෙට් එක තමා. ඒ ගියේ වඳින්නත් නෙවෙයි. ප්‍රශ්නයක් ඇතිකරගන්න. අර ට්‍රින්කො සිද්දියෙදි වගේම තමා. ඒකටත් ගියෙ උන් නේ. මොකද්ද අන්තිමට උනේ? හාමුදුරුවො උසාවියට කියලා ඒක අයින් කරගත්තා. මෙතන වෙන්නෙ ඒකෙ 2 වෙනි එක. වඳින්න එන්නේ උන් නම් ඒ කියන්නේ පෙරහැර කරන්නෙත් උන් නේ. එහේ ඉන්න දෙමල ජාතිවාදියො සෙට් එකයි මෙහෙන් යන පොහොට්ටුවෙ සිංහල ජාතිවාදියො සෙට් එකයි අතරෙ ප්‍රශ්නයක් ඇති කරගෙන ඒක බලයට එන්න යූස් කරන එක තමා උවමනාව.
    ------ Post added on Jul 22, 2026 at 9:17 PM
    තිස්ස විහාරය වදින්න යන හැමෝම පොහොට්ටුවේ අය කියලද කියන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    අඩෝ... සීසන් කාලෙට මුස්ලිම්/ටැමිල් මිනිස්සු හම්බ කරන් කන එකටත් කෙලින්නද හදන්නේ. :angry: ඒ කාලෙටනෙ උන් කීයක් හරි වැඩිපුර හොයාගන්නේ :baffled:(y)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,180
    49,530
    113
    සේදවත්ත
    ආගමට දෙන රාජ්ය අනුග්‍රහය නවත්තපන් දැන්වත් .අරමුදල් සපයාගෙන පමිට් අරන් කරපල්ලා ආන්ඩුවට ගෙවලා. පෙරහැර මංගල්ල, පුජා , දේශනා ඕනේම එකක්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,853
    1
    9,092
    113
    තිස්ස විහාරය වදින්න යන හැමෝම පොහොට්ටුවේ අය කියලද කියන්නේ.
    තිස්ස විහාරය වදින්න යන හැමෝම පොහොට්ටුවේ අය කියලද කියන්නේ.
    අපෝ නෑ. හැබැයි පහුගිය ටිකේ ඕක කරගහගෙන ගියේ උන්. බලපන් අර උඩ තියෙන වීඩියෝ එකේ පෙරහැර ගැන විස්තර ගන්න කියල දාන එක නමක් අරුන් සිද්ධාර්ත්. ඒ කියන්නෙ දිලිත් ජයවීරගෙ පක්ෂෙ. නොම්බර එකේ ජාතිවාදියොනෙ. දැන් අහන්නෙපා ඒ පොහොට්ටුව නෙවෙයිනෙ කියලා. පක්ෂ දෙකක් උනාට එකම සෙට් එක. ඉස්සරහට එකතුත් වෙයි. ඉස්සරත් හිටියේ එකටනෙ. ඉතින් උන් තමා ඕක කරන්නේ. ඔය පන්සල අනුරාධපුර යුගයෙ ඉඳන්ම තියෙනවනෙ. ගෝටා ජනාධිපති කාලෙත් තිබුනා. රනිල්ගෙ කාලෙත් තිබුනා. මහින්දගෙ කාලෙත් තිබුනා. කවුරුත් පෙරහැරවල් කරනවා තියා ඇහැක් ඇරල බැලුවෙ නෑනේ. දැන් ඒක උස්සන් ඉන්නේ ජාතිවාදය අවුස්සන්න යූස් කරන්න පුළුවන් නිසා. අවුරුදු ගානක් ජූස් බාර් එකක් විදියට තිබ්බ තැනක් පන්සලක් කරන්න හැදුව එකේ අනිත් එක.