අද කාලෙ කෙල්ලො 2000 පස්සෙ කියමු, උන් කැමති බයික් වල එන කොල්ලොන්ට විතරද? බයික් වලට විතරද?
මට මේක කීප සැරයක්ම නෝට් වෙලා තියන දෙයක්, අදත් උනා. මම කෙල්ලො සෙට් එකක් ඉන්න තැනකට ගියා වැඩකට, ගිහින් වාහනේ නවත්තල බැහැල ගියා උන් නිකන්වත් වාහනේ දිහාවත් බැලුවෙ නෑ.
මම ආයෙ ඇවිත් වාහනේට නගිනකොට බයික් එකක කොල්ලෙක් ආව. ඒක පල්සර් අලුත් එකක් වෙන්න ඕනෙ, අර කෙල්ලො ඔක්කොම ඒක දිහා බැලුවනෙ. අපේ කාර් වලට තැනක් නැද්ද බන් අද කාලෙ...

wahana tibba kiyala kello enne na yako