depends ban AI eken supiriyata hadanawa graphiyonta kittu wennawath baඔව් බං. ඔය ප්‍රොම්ප්ට් එක ලියලා විතරක් ලාබෙට හදන ඒවා. ග්‍රෆික් ඩිසයිනර් කෙනෙක් තමන්ගේ පාළනය යටතේ AI පාවිච්චි කරොත් ඒකෙන් ලස්සන වැඩක් කර ගන්න පුළුවන්. මෙහෙම අමුවෙන්ම කරාම චොර.
mama nam lesiyata okkoma AI tamay kiyana widiyata hadala denawa
