Original 12V 4A power adapter එකක් ගන්න place එකක් දන්නවද ?
GaN Charger වලින් ගේමක් ගහන්න පුලුවන්ද ?
@NEMISIS @Amith0424
GaN Charger වලින් ගේමක් ගහන්න පුලුවන්ද ?
@NEMISIS @Amith0424
හොද පශනයක් ඈහුවේ.......... එකනම් කියන්න බෑ.... හොයල බලලා ගන්න වා නම් හොදා...රවුටරයකට පවර් දෙන්න බන්.ඒකෙ ඒව ශුවර් ද ?
orignal brandnew ඒව නෑනෙ දැක්කෙ.
fb group wala used ඒව බලන්න.
brandnew laptop charger එකක් ගන්න. 12v 5a

I was about to suggest to get smps from a brand like MeanWell, I have ones running 24x7 on harsh environments yearsorignal brandnew ඒව නෑනෙ දැක්කෙ.
fb group wala used ඒව බලන්න.
brandnew laptop charger එකක් ගන්න. 12v 5a
කොහෙන්ද බ්රෝ ගන්නෙ ?I was about to suggest to get smps from a brand like MeanWell, I have ones running 24x7 on harsh environments years
Yes, an SMPS is the best option for power. I didn't suggest it to him because he tends to change routers quite often. He doesn't keep the same router running in one place for a long time.I was about to suggest to get smps from a brand like MeanWell, I have ones running 24x7 on harsh environments years
I got one from Tronic.lk a while ago. These braded SMPS are relatively expensive. I got 12V, 30A one for about 14000.00 LKR. I think you can buy MeanWell compact 12v 1A ones from Aliexpress, not sure about the availability in Sri Lanka.කොහෙන්ද බ්රෝ ගන්නෙ ?