ලංකාවෙ නීතිය දැන් ශරියා නීතියයටත් යටයිට. ලැජ්ජයි යකෝ. 😡😡

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,395
    3,762
    113
    Maligawatta
    @kazzen මෙන්න මේව නම් හොඳ වැඩ බ්‍රෝ.
    meke waraddhak dhakinnehe mang,
    palliye poojakathuma lipi dhennehe, palliye innawa committee ekak 4 - 5 dhenek withara innawa, egollanwa path karanne, a game janathawama thamaa, a committee leader gen thamaa liyuma ganna one, ung aawata giyataa liyum dhenneth nehe, mokadha liyuma gahala dhenne palliya nama dhaapu letter head ekakin sign & stamp gahala,
    matanam mehema dheyak unoth, ammapa laksha 10ka fina ekak gahanna kiyanawa, ungen liyum gannawata wada.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,099
    3,968
    113
    PBf3IRO.png
    ඒ කියන්නේ දේශපාලන පළිගැනීමක් වගේ සීන් එකක් 😟
     
    • Like
    Reactions: Inigo Montoya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    එක රටක් එක නීතියක්

    හයිලක්ස් එක පිරෙන්න ෆයිල්

    බස් එකේ හිටගෙන යන අන්තිම සතිය

    විට්ස් එක ලක්ස 12යි

    තව තියනව මතක නෑ :rofl: :P
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,110
    6,532
    113
    East Blue (Goa Kingdom)
    මේක onion article වගේ එකක් ද real ද ?

    මේක real නම් මේක රටේ කතා වෙන්න ඕන ප්‍රධානම දෙයක් එක එක ආගම් වල උන් ඉස්සරහ ගිහින් ලියුම් ගන්න උසාවි නියෝග දෙන්න පුළුවන් කියන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ , අනිවා මේ නීති මාරු වෙන්න ඕන .


    ------ Post added on Jul 24, 2026 at 6:02 PM