ඔවු මේක අයිඩියල් මෝටර්ස් එකේ එකක්, මහින්ද්‍රා ඒජන්ට්. මන් හිතුවේ මහින්ද්‍රා එකක් වෙන්න ඇති කියල.Google kiyanawa Mahindra e scooter ekak Naha kiyala.
https://elakiri.com/threads/ideal-motors-e-bike-lifepo4-4-75laks.2258407/#post-31520666
ඔවු මේක අයිඩියල් මෝටර්ස් එකේ එකක්, මහින්ද්‍රා ඒජන්ට්. මන් හිතුවේ මහින්ද්‍රා එකක් වෙන්න ඇති කියල.Google kiyanawa Mahindra e scooter ekak Naha kiyala.
e unata unit 200 Rs 10300k wage.යුනිට් 100 කියන්නෙ 2,800යි.
un hebai mulin market karala tiyenne lithium iron kiyala.. dan LiFePO4 or LFP kiyala market karanne.. Sure ne.ඔවු ලිතියම් පොස්ෆේට් බැටරි එකක්ලු
e unata unit 200 Rs 10300k wage.
un hebai mulin market karala tiyenne lithium iron kiyala.. dan LiFePO4 or LFP kiyala market karanne.. Sure ne.
4.75k wenawa. seat eka yata space adui. battery eka ethana tiyenne e model eke.
wena amuthu amuthu brands walath tiyenwa me price ranage eke (4.5-5 range).. lithium battery ena..
but samahra ewa 1500W , meka nam kiyanne 2000W kiyala.
godak ewa hari haman price ekak post wala dala nathi eka thama awula.
------ Post added on Jul 24, 2026 at 7:48 PM
තාම ඕවා දවසම දුවන්න තරම් හරියන් නෑ බන්.. ඕවා හොඳයි ද්වසට පොඩි දුරවල් යන්න.. අනික මම දන්න විදියට ඔය බැටරි බැහැලම ගියාම අයේ චාර්ජ් කරහම 100% නෑ.. ඒ වගේ ද පෙට්‍රොල් ...
battery case godakma enne lead acid ewa wala..lankwe godak aya ebike gannwa kiyala lead acid tiyena ewa thama aran tiyenneතාම ඕවා දවසම දුවන්න තරම් හරියන් නෑ බන්.. ඕවා හොඳයි ද්වසට පොඩි දුරවල් යන්න.. අනික මම දන්න විදියට ඔය බැටරි බැහැලම ගියාම අයේ චාර්ජ් කරහම 100% නෑ.. ඒ වගේ ද පෙට්‍රොල් ...
අම්මෝ අම්මෝයුනිට් 100 කියන්නෙ 2,800යි.
දෙකම එකයිun hebai mulin market karala tiyenne lithium iron kiyala.. dan LiFePO4 or LFP kiyala market karanne.. Sure ne.
4.75k wenawa. seat eka yata space adui. battery eka ethana tiyenne e model eke
liion kiyanne ekak lifepo kiyanne ekak. lifepo (+phosphate) durable eka.
නෑ බංliion kiyanne ekak lifepo kiyanne ekak. lifepo (+phosphate) durable eka.
security joba wagema weida mekath?මන් කිව්වෙ නැද්ද ගොනා එන්නෙ පොල් පැලෙ කන්න කියලා ත්‍රෙඩ් දාගෙන එනකොට.
සරලව : පින්බතාට පෙට්‍රල් වලින් දුවන එක පාඩුයිලු,දැන් තියෙන බයික් එක පරනයිලු, දැන් බයික් එකෙ අවුල නිසා මුකුත් කර ගන්න බැ.
api kata issara karaganna ona na.security joba wagema weida mekath?
gel battery kiyanne li-po. ebike walata enawa ooka. fully sealed.නෑ බං
උඹල ඔය පටලං ඉන්නෙ ලිතියම පොලිමර් බැටරිය එක්ක

බයික් එකක් ගන්නම ඕන කියලා එකක් නැනෙ.වොරන්ටිය ඉවර වෙනකොටම ජරා චීන තැරිය හුකස් ගාල සෙත්තපෝච්චි උනාම තෙරෙයි. එතකොට යුනිට් 100 කෙලින් හිටවලා ඒක උඩ වාඩිවෙන්න පුළුවන්![]()