Muscle build

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,745
    946
    113
    Kochchara kawath agata allannaththe ay bn? School yana kale idala me agamai mata. Tikak dawena prashnayak. Katawath penna newei short sleeve shirt ekak andama patta aul bn.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,045
    113
    Kochchara kawath agata allannaththe ay bn? School yana kale idala me agamai mata. Tikak dawena prashnayak. Katawath penna newei short sleeve shirt ekak andama patta aul bn.

    කොච්චර කෑවත් කියලා බත් විතරක් ගිලලා වැඩක් නෑ...හොඳට හරක් මස් කාපන්..බිත්තරත් 2ක්වත් කාපන් උදේට...කිරි බීපන්..

    9JcZbhc.png
     
    Last edited:
    • Like
    Reactions: tha123 and Duckduck

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    Rice and curry kala hariyanne naha

    Muscle build nam protein uwamanai
    Per day 90 gram protein minimum I think
    Which equivalent to 15 eggs .
    Go to gym and do work out and have proper diet .
    Get and advice from gym instructor
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    323
    398
    63
    Kochchara kawath agata allannaththe ay bn? School yana kale idala me agamai mata. Tikak dawena prashnayak. Katawath penna newei short sleeve shirt ekak andama patta aul bn.
    හොදට බඩ උල් වෙන්න බත් සමඟ 100+ ග්‍රෑම් ප්‍රෝටීන් කෑවා බර දාලා ජිම දැම්මා හොදට rest කළා පැය 8 ක් දොයිය ගත්තා මාස හයෙන් ප්රතිඵල ලොකුවට හිතන්න දෙයක් නෑ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,702
    2,763
    113
    හොදට බඩ උල් වෙන්න බත් සමඟ 100+ ග්‍රෑම් ප්‍රෝටීන් කෑවා බර දාලා ජිම දැම්මා හොදට rest කළා පැය 8 ක් දොයිය ගත්තා මාස හයෙන් ප්රතිඵල ලොකුවට හිතන්න දෙයක් නෑ
    100g protein supplements wain neda ganna venne?
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    323
    398
    63
    100g protein supplements wain neda ganna venne?
    අපෝ 100g ප්‍රෝටීන් ගන්න සප්ලිමන් ට් ඕනේ නෑ chicken breast, බිත්තර ටිකකින් ගන්න පුළුවන් නේ තම්බපු chicken breast 300g කද්දීම 100g ප්‍රෝටීන් ඇවිත් නේ දවසට ඉතින් රුපියල් 700 ක් 800 ක් වත් බජට් එක තියෙන්න ඕනේ ප්‍රෝටීන් වෙනුවෙන් 100g ක් වත් ප්‍රෝටීන් ඇගට වට්ට ගන්න supplement ඕනේ නෑ ඉතින්. සල්ලි තියේ නම් whey protein එක්කුත් ගන්න Whey protein හොදයි ඉතින් බිසී කෙනෙකුට ඉක්මනට හදන් බීගෙන බීගෙන යන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: CoolMan88

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,653
    1
    6,483
    113
    Full medical checkup එකක් කරලා බලන්න ඔයාගේ Testosterone & Vitamin Levels

    සමහරවිට ඔයාගේ metabolism එක වැඩිද දන්නේ නෑ ... ඒ කියන්නේ කොච්චර කෑම ගත්තත් ඒවා පට ගාලා burn වෙනවා ඇතුලෙන් .. මේ සීන් එක තියානං කෑම ගන්න වෙනවා ගොඩක්.

    Gym යනවා නම් Protein ගන්න ඕනි 2*body weight ( ඔයාගේ බර 60kg නම් 120g Protein කන්න ඕනි දවසට - බිත්තර 1ක 6g

    Today Daily Calorie Expenditure එක හොයාගෙන ( on-line calculator තියනවා ) එකේ ගානට වඩා වැඩියෙන් කෑම ගන්න.

    මේ ටික හරියට කරොත් muscle එන්නේ නැති වෙන්න හේතුවක් නෑ.

    Whey / Pre Workout / Mass gainers ගන්න එපා කෑම අමතක කරලා ... Supplement කියන වචනයේ ම තේරුම "අතිරේක"

    Good Luck 🤞🏾
     
    • Wow
    Reactions: tha123