34 bnage?
Simply kiyapan puluwan bodubuilding gana idea ekak lokuwata na bn. Mage issue eka mata hodakata wena deyakda kiyala mata therumak na, me body mata patta sahallui, but apperance eka mata aul. 57wage weight eka mageCalorie Surplus krnna
eka thamai hriynne
Kochchara kawath agata allannaththe ay bn? School yana kale idala me agamai mata. Tikak dawena prashnayak. Katawath penna newei short sleeve shirt ekak andama patta aul bn.
Ask ChatgptE kiwwe?
90 gewennat madiRice and curry kala hariyanne naha
Muscle build nam protein uwamanai
Per day 90 gram protein minimum I think
Which equivalent to 15 eggs .
Go to gym and do work out and have proper diet .
Get and advice from gym instructor
හොදට බඩ උල් වෙන්න බත් සමඟ 100+ ග්‍රෑම් ප්‍රෝටීන් කෑවා බර දාලා ජිම දැම්මා හොදට rest කළා පැය 8 ක් දොයිය ගත්තා මාස හයෙන් ප්‍රතිඵල ලොකුවට හිතන්න දෙයක් නෑKochchara kawath agata allannaththe ay bn? School yana kale idala me agamai mata. Tikak dawena prashnayak. Katawath penna newei short sleeve shirt ekak andama patta aul bn.
100g protein supplements wain neda ganna venne?හොදට බඩ උල් වෙන්න බත් සමඟ 100+ ග්‍රෑම් ප්‍රෝටීන් කෑවා බර දාලා ජිම දැම්මා හොදට rest කළා පැය 8 ක් දොයිය ගත්තා මාස හයෙන් ප්‍රතිඵල ලොකුවට හිතන්න දෙයක් නෑ
අපෝ 100g ප්‍රෝටීන් ගන්න සප්ලිමන් ට් ඕනේ නෑ chicken breast, බිත්තර ටිකකින් ගන්න පුළුවන් නේ තම්බපු chicken breast 300g කද්දීම 100g ප්‍රෝටීන් ඇවිත් නේ දවසට ඉතින් රුපියල් 700 ක් 800 ක් වත් බජට් එක තියෙන්න ඕනේ ප්‍රෝටීන් වෙනුවෙන් 100g ක් වත් ප්‍රෝටීන් ඇගට වට්ට ගන්න supplement ඕනේ නෑ ඉතින්. සල්ලි තියේ නම් whey protein එක්කුත් ගන්න Whey protein හොදයි ඉතින් බිසී කෙනෙකුට ඉක්මනට හදන් බීගෙන බීගෙන යන්න පුළුවන් නේ.100g protein supplements wain neda ganna venne?
සල්ල් තියෙ නම්100g protein supplements wain neda ganna venne?