ඔම ගාන කැපුවේ පල නොකියා පලා බෙදන්න තමා . යැව්වොත් වන්දි දෙන්න වනවා . ඊට වඩා ලේසී සැලරි කපල ඩීමෝටිවේට් කරලා යවන එක . ආරංචි කරලා බැලුවම ලක්සේ එකමාර දෙක කපලා කස්ටියගෙන් . මුනවල් පුක කරන් ලු වැඩ . එක පාර එලියට ෆල්ඩ් උනාම වෙන්නේ කුනුකොල්ලෙට යන්න වෙන එක .කියන ගානට අන්තිමේ දි යනවා බන්, ඔය ටික හිරවෙණකොට..,හැබැයි ඕකෙන් වෙන්නේ තව හොඳ සෙට් එකක් රට යන එක. අන්තිමේ දි ඉතුරු වෙන්නේ ගොබ්බ සෙට් එකක් එක්ක අලුත් උන් ටික. එතකොට ටිකක් දන්න සෙට් එක හෙනම skilled උන් වගේ ටෝක් දෙනවා, ෆීල්ඩ් එකේ skilled උන් නැහැ hire කරන්න කිය කියලා.
ub IT industry eke ekek nemei neda?Government එක IT උන්ට බාල්දිය දැම්මා මිසක් කරපු දෙයක් නෑනේ. ඒවගෙ ප්‍රතිවිපාක තමා.
අලුතෙන් ලංකාවට එක කොම්පැනියක් වත් ආවද...නෑ![]()
mona pissuda tax is a small expense. main thing is that AI can do even software architects work. either they should reduce salaries or make massive layoffsits not all about AI, huge tax and other expenditures (electricity) is also the reason.
මේවනම් නෝර්මල් බන්, IFS එකේ team පිටින් ගලවපු projects වලත් අයින් කරන්න කලින්, අයින් කරන දවස් වලත්, ඊට පස්සෙත් vacancies ලිස්ට් කරලා තිබ්බා ex: POKA
layoff වලදි two weeks නෙමෙයි මචං, වැඩ කරන්න ඇවිත් සතියයි, පවු උනුත් අහුඋනා මන් දන්න කියන කම්පැණි එකක.
පවු ඉතිං. ලංකාවේ නම් AI වලට වඩා මේ යන්නේ වෙන කරුමරුයක්. මොක ද තාමත් ලංකාවේ labour cost එක මාරම අඩුයි. සිංගා වගේ එකෙක් hire කරන සැලරි එකකින් මෙහේ 8-10 ක් hire කරන්න පුළුවන්.
------ Post added on Jul 23, 2026 at 10:04 PM
Menna mey SLASSCOM magulata IT comapanies join venne nathi tharamata hndayi IT industry ekata hambavena labbakuth na mungen , munge board ekey kohomath Director level loku evun nisa mun Gov policy valadi unath unta vasi vidihata thamayi back karane gahala panna oni HTTP la set ekatama okey inne , ara IT comapanies tax vadi karadddith pamkala mokuth kale naha , ova thamayi backfire vela employees lagey pitin yanne , okkoma IT companies Virtusa vagey karanna thmayi munta oniලංකාවේ IT Industry එක කෑවේ, SLASSCOM එකෙන්, ඒ ගැන මම කිරියේ කලිනුත් ලියලා තියනවා. (2021-2023) අඩු ගානට මිනිස්සු hire කරන්න Garment Type එකට Industry එක ගේන්න SLASSCOM එකේ සෑහෙන ගේමක් දුන්නා. සැලරි peg කරන එකට dollar වලින් salary දෙන එකට මුල ඉඳලම බාල්දි දැම්මා.
මං විතරක් නෙමෙයි Sanjeeva (WSO2) ත් මේ ගැන ලියලා තිබ්බා. නම්බර්ස් ලොකුයි වගේ පෙනුනට, Garment / Tea Labour ල වගේ සෙට් එකක් තමයි IT වල ඉන්නෙත්.
bath kana hark set ekak ne mun , mun mama hithanne wurtheeya samithiak hadala da koheda ,linkedin eke balap balpu eka open to work sysco , okun kohe yanna da open to work dala eka aulasaw a bunch of people from sysco labs posting that they are open to work on linkedin yesterday
Products කොහොමත් අපේ නෙවෙයි. ඉස්සර ඉදලම විකුනුවෙ US company එකෙන්. දැන් කොහොමත් 100% ම Aquire කරල තියෙන්නෙ වෙන තැනකින්. ඔයාල ඔය rebranding කියන්නෙ OEM deals. ඒවා වෙනයි. ඒවගෙ පරමාර්තයම, රීබ්‍රෑන්ඩින්ග් තමා. WSO2 එකෙන්ම කරන සේල්ස් වෙනයි.service based නේ බන් වැඩිපුරම. Tea වලත් Profit එක තියාගන්නේ labour cost එකෙන්. ඇයි ලංකාවේ garment, Bangladesh වලට shift කලේ, labour cost එක අඩුයි profit එක වැඩියි එතකොට top management ලොකු සැලරි ගන්න, share holders ලට වැඩිපුර ලාබාංශ ගන්නනම් හොඳම විදිය තමා labour cost එක අඩු කරන එක. SLASSCOM තමා ලංකාවේ සැලරි මාජින් එක decide කරන්නේ IT secotor එක.
Product විදියට WSO2 අපේ උනාට, දැන් අපේ කියන්න බෑනේ බන්. shares තියෙන විදිය අනුව. Sanjiva තියෙන්නේ ~4% වගේ කියලා මන් දැක්කා මොහොකට හරි ලියලා තියනවා එයා Twitter එකේ. සමහර වෙලාවට අපේ ලංකාවේ හදන product, පිටට යවන්නේ ඒ නමින් නෙමේ. WSO2 API Manager එකත් එක්ක මාත් වැඩ කරලා තියනවා. අපි clientලට දෙනකොට කියන්නේ නෑ ඒක එයාලගේ කියලා. අපේ එකක් විදියට rebranding කරලා යවන්නේ. අපේ වෙනම agreements තියනවා WSO2 එක්ක.
ub IT industry eke ekek nemei neda?
yakuu US,Europe, Singapore, Malaysia, India okkoma IT industry walin employees lawa ayin krnwa. different reasons kiyala. meka Global situation ekak.
https://www.trueup.io/layoff
Mokadda bn kapanawa kiyanne ?ඔම ගාන කැපුවේ පල නොකියා පලා බෙදන්න තමා . යැව්වොත් වන්දි දෙන්න වනවා . ඊට වඩා ලේසී සැලරි කපල ඩීමෝටිවේට් කරලා යවන එක . ආරංචි කරලා බැලුවම ලක්සේ එකමාර දෙක කපලා කස්ටියගෙන් . මුනවල් පුක කරන් ලු වැඩ . එක පාර එලියට ෆල්ඩ් උනාම වෙන්නේ කුනුකොල්ලෙට යන්න වෙන එක .
Infosys awe nathiekanai honda..awith kunu kolleta wada ganee.. unge founder ge katha ahala tyenwada.. working hours wedi karannamai kiyanne .මම SSE හිටපු එකෙක්. දැන් නම් මගේ වැඩක් කරන් ඉන්නේ
TCS, Infosys ඒවා ලංකාවේ එන්න තිබ්බෙ AFAIK. tax relief එක ගෙන කතාවත් එක්ක නතර උනා.
ඕවා විතරක් නෙමෙයි. තව ඒවා එන්න තිබ්බා. Salesforce, visa and HexawareInfosys awe nathiekanai honda..awith kunu kolleta wada ganee.. unge founder ge katha ahala tyenwada.. working hours wedi karannamai kiyanne .
me layoffs ynna goda kalekata klin oya company enna haduwe. me layoffs yanne world wide.. eka terenne nathnm itin krnna deyak neඕවා විතරක් නෙමෙයි. තව ඒවා එන්න තිබ්බා. Salesforce, visa and Hexaware
මොනා උනත් intern වත් යන්න තිබ්බා පොඩි උන්ට. අනික competitive market තිබ්බාම කොච්චර business වැඩිවෙනවද?
දැන් ඉතිං කියලා වැඩක් නෑ. අස්සයා දුවලා ඉවරයි![]()
අලේ මන්දා කපලලුMokadda bn kapanawa kiyanne ?
Gross salary contract eke gaanna ehema kapanna baha neh ?
ඕවනම් ජරාව. තවත් Software Garment factoryTCS, Infosys