Sysco LABS layoff ?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,897
    21,923
    113
    ගම මහනුවරයි
    751113027_1941803250040709_98601438818337895_n.jpg
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    කියන ගානට අන්තිමේ දි යනවා බන්, ඔය ටික හිරවෙණකොට..,
    හැබැයි ඕකෙන් වෙන්නේ තව හොඳ සෙට් එකක් රට යන එක. අන්තිමේ දි ඉතුරු වෙන්නේ ගොබ්බ සෙට් එකක් එක්ක අලුත් උන් ටික. එතකොට ටිකක් දන්න සෙට් එක හෙනම skilled උන් වගේ ටෝක් දෙනවා, ෆීල්ඩ් එකේ skilled උන් නැහැ hire කරන්න කිය කියලා.
    ඔම ගාන කැපුවේ පල නොකියා පලා බෙදන්න තමා . යැව්වොත් වන්දි දෙන්න වනවා . ඊට වඩා ලේසී සැලරි කපල ඩීමෝටිවේට් කරලා යවන එක . ආරංචි කරලා බැලුවම ලක්සේ එකමාර දෙක කපලා කස්ටියගෙන් . මුනවල් පුක කරන් ලු වැඩ . එක පාර එලියට ෆල්ඩ් උනාම වෙන්නේ කුනුකොල්ලෙට යන්න වෙන එක .
     
    • Sad
    Reactions: Emarald

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,968
    8,354
    113
    Government එක IT උන්ට බාල්දිය දැම්මා මිසක් කරපු දෙයක් නෑනේ. ඒවගෙ ප්‍රතිවිපාක තමා.

    අලුතෙන් ලංකාවට එක කොම්පැනියක් වත් ආවද...නෑ 🙄😐
    ub IT industry eke ekek nemei neda?

    yakuu US,Europe, Singapore, Malaysia, India okkoma IT industry walin employees lawa ayin krnwa. different reasons kiyala. meka Global situation ekak.

    https://www.trueup.io/layoffs
     
    • Like
    Reactions: cyberlasi

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,555
    5,818
    113
    its not all about AI, huge tax and other expenditures (electricity) is also the reason.


    මේවනම් නෝර්මල් බන්, IFS එකේ team පිටින් ගලවපු projects වලත් අයින් කරන්න කලින්, අයින් කරන දවස් වලත්, ඊට පස්සෙත් vacancies ලිස්ට් කරලා තිබ්බා ex: POKA

    layoff වලදි two weeks නෙමෙයි මචං, වැඩ කරන්න ඇවිත් සතියයි, පවු උනුත් අහුඋනා මන් දන්න කියන කම්පැණි එකක.
    පවු ඉතිං. ලංකාවේ නම් AI වලට වඩා මේ යන්නේ වෙන කරුමරුයක්. මොක ද තාමත් ලංකාවේ labour cost එක මාරම අඩුයි. සිංගා වගේ එකෙක් hire කරන සැලරි එකකින් මෙහේ 8-10 ක් hire කරන්න පුළුවන්.
    ------ Post added on Jul 23, 2026 at 10:04 PM
    mona pissuda tax is a small expense. main thing is that AI can do even software architects work. either they should reduce salaries or make massive layoffs