ඊයේ පෙරෙදා ඉදන් මූ අහන දේට නෙමේනේ බන් උත්තර දෙන්නේ එකම ප්‍රශ්නේ සැහෙන අහන්න ඕනේ හරියට උත්තරයක් ගන්න
මොනවද ඇහුවෙ?ඊයේ පෙරෙදා ඉදන් මූ අහන දේට නෙමේනේ බන් උත්තර දෙන්නේ එකම ප්‍රශ්නේ සැහෙන අහන්න ඕනේ හරියට උත්තරයක් ගන්න
us dala gathha ek thma wada
uw tom pacha arinawa bn, moda ai ekakඊයේ පෙරෙදා ඉදන් මූ අහන දේට නෙමේනේ බන් උත්තර දෙන්නේ එකම ප්‍රශ්නේ සැහෙන අහන්න ඕනේ හරියට උත්තරයක් ගන්න
poddak olmada ghathiyak thibba ehen mehen.ඊයේ පෙරෙදා ඉදන් මූ අහන දේට නෙමේනේ බන් උත්තර දෙන්නේ එකම ප්‍රශ්නේ සැහෙන අහන්න ඕනේ හරියට උත්තරයක් ගන්න
මම පෙබරවාරි ඉදලා Module එකක් හදනවා ටිකෙන් ටික, මු සෙනසුරාදා හවස අහන එකට නමේ වෙන වෙන ඒවා කියවන්න ගත්තා උගෙන් ඇහුවා කලින් කළ ඒවා ගැන ඒවා මතක නෑ ඌට, වැඩක්ම නැති AI එකක්ඊයේ පෙරෙදා ඉදන් මූ අහන දේට නෙමේනේ බන් උත්තර දෙන්නේ එකම ප්‍රශ්නේ සැහෙන අහන්න ඕනේ හරියට උත්තරයක් ගන්න
මම පෙබරවාරි ඉදලා Module එකක් හදනවා ටිකෙන් ටික, මු සෙනසුරාදා හවස අහන එකට නමේ වෙන වෙන ඒවා කියවන්න ගත්තා උගෙන් ඇහුවා කලින් කළ ඒවා ගැන ඒවා මතක නෑ ඌට, වැඩක්ම නැති AI එකක්

Chat GPT එකෙන් කෝඩ් වැඩ ලේසි නෑ බන් ඌට දිග කෝඩ් එකක් ලියද්දි අමතකයි එක නිසා bug වැඩි![]()
Chat GPT is the best for me
Did you try Codex?Chat GPT එකෙන් කෝඩ් වැඩ ලේසි නෑ බන් ඌට දිග කෝඩ් එකක් ලියද්දි අමතකයි එක නිසා bug වැඩි
මම Gemini එකේ Coding Partner කියන Gem එක Use කරනවා ඒක මාරු Chat GPT එකෙන් හදමු SMS Module එකේ bug Fix කළා ඌ , Chat GPT 7-8 පාරක් කියලා කරගන්න ඕනේ දේ Coding Partner එක පාර කරනවා ගොඩක් දේවල් හරියටම හරි කෝඩ් වලට වලට ඌ සුපිරි මම Free එකෙන් Use කරලා පස්සේ මට Offer එකක් හම්බුණා මාස 6 රු 800 යි Plus එක. එක Use කරන්නේ. Chat Gpt Use කරනවා Go එක
