හෙල පින් බිමේ තත්වෙ බලහල්ලා. 🥱🥱

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,695
    8,037
    113
    Kotahena
    monaa kerannath Milk production eka madi lankave. milk production ekata vada vadi output ekak denva lankave company. mona jaraval daanavada danne na. as deken dakala thynne highland vitharai hariyatama kerana ekkata. ekath ambewela eke vitharai dakke
    Highland eke unath harak gen Aragena niyamaitha kalayak thiyenawa process eka patan ganna. Eka eeta wada delay unoth eka Honda naha. Ea time ekata kalin kiri bowser eka production ekata aran enna ona. Eka hariyata wenne nathi ewa athi highland eketh
     
    • Like
    Reactions: win7dot

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,879
    2,904
    113
    තාත්තව එවපන් වේසිගේ පුතා පුකට බස්සන්න කැරි දෙමළා
    එකවුන්ට් ගොඩක් තියෙද්දි රිප්ලයි කරද්දි පරිස්සමෙන්. :P
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    ඒ ආවත් ගනන් අඩුවෙන්නෙ නෑ බං ටැක්ස් එක්ක. :sorry:
    උන් මෙහෙ හයිලන්ඩ් එක අරගෙන කරන්න ගියේ. මුල් කාලේ අවුරුදු දෙක තුනක් කරගෙන ගියා. පස්සේ උන් අකුලාගෙන ගියා. චන්ද්‍රිකා කාලේ තමයි ආවේ.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,110
    7,803
    113
    Galaha
    LKR and INDIAN RUPEE exchange rate danne nathi godayo.
    දන්නව එහෙම වැඩි කරත් 350ට ඉන්දියාවේ මේ පෙන්නන එකක් 1500ටවත් ගන්න බෑරි එක තමයි මේ කියන්නෙ. අනික මූ පෙන්නන්නෙ 500g එකක්. ඒක ලංකා රුපියල් වලට හරවල ඒ ගානට මෙහෙ ගන්න තියෙන්නෙ ග්‍රෑම් 200 බටර් එකක්. බරත් අඩුයි ගනත් වැඩී.
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    ළඟදී ඉන්දියාවේ ගිහින් 5 star ඉඳලා ඇවිත්, දවස් 10ක්‌ බඩඑළියේ ගියා. කට ඇරියත් ඇති ජරාව ඇඟට එන්න.

    පට්ටම ජරා රටක්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,110
    7,803
    113
    Galaha
    කොහොමත් බන් ඉන්දියාවෙ කෑම ගනං පට්ටම අඩුයිනේ

    ළූණු එහෙම ඉන්දියාවෙන් අරගෙන නැවේ දාල ගෙනත් ටැක්ස් ගෙවලා අතරමැදි එවුන්ගෙ කට් එකත් තිබ්බට පස්සෙ ලංකාවෙ වවන ඒවට වඩා රුපියල් 80ක් විතර ලාබයි. ඒක නිසා ආණ්ඩුවෙන් ලංකාවෙ ළූණු වවන එවුන් එල්ලිලා මැරෙන එක නවත්තන්න කිලෝ එකට තව රුපියල් 80ක විතර ටැක්ස් එකක් ගහනවා

    අල වලටත් මෙහෙමම තමයි
    මට මතකයි කවුරු හරි එකෙක් කියනව උන් ඉන්දියාවේ ඉන්නකොට රතු ලූනු 250ක් ගත්ත ලංකාවේ පුරුද්දට විකුනපු තැන උන් හිනා උනා කියල කීවා. ඒ තරම් ගනන් අඩුයිලු එහෙ. ගොඩ කාලෙකට කලින් ඕක කීවේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,984
    113
    amul hutta highland walata lang karannawath baha. oka lankawe thibba kalayak, eke label eke thiyana chemical goda..

    anika lankawe ewun indian hingana huttala wage bath packet ekata wada karanne naha.. ithin production cost wadi..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    උන් මෙහෙ හයිලන්ඩ් එක අරගෙන කරන්න ගියේ. මුල් කාලේ අවුරුදු දෙක තුනක් කරගෙන ගියා. පස්සේ උන් අකුලාගෙන ගියා. චන්ද්‍රිකා කාලේ තමයි ආවේ.
    මාලිමාවෙන් නෙවෙයිද ඕක ගෙන්නන්න ගියෙ.
    ජනාදිපතිවරනෙට ක්ලින් අනුර ඉන්දියාවෙ ගිහින් පොරොන්දු උනේ
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,174
    2,687
    113
    කන බොන දෙවල් වලට වැඩියෙන්ම ටැක්ස් ගහන රට : Sri Lanka #1
    කන බොන දෙවල් වලට වැඩියෙන්ම හොර කරන රට : Sri Lanka #1
     
    • Like
    Reactions: War Fighter

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,323
    6,171
    113
    Elakiri sir lata anchor butter kanna salli nah !

    Anchor butter butter amma pita rata kanne kos ata yanne pada pada.