හරක් මස් කිරට හදලා ඉදි ආප්ප කන්න ආස්යි ..ලොකු කෑලි වලට කපලා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,483
    13,060
    113
    🤍
    Indian-beef-curry-05.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,698
    113
    ඔය මිරිසට නෙහ් තියෙන්නෙ...
    නානා එරියා එකකින් ගන්න පුලුවන් බඩු..
     
    • Like
    Reactions: Psiko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,754
    113
    beef කරි උයලා ගත්තම ඒකෙ කොලිටිය එන්නෙ නැහැ බන්
    කරි උයලා ගන්නවා නං පෝක් හරි මට්න් හරි ගන්න ඕන

    beef ගන්නවා නං pan fry කරලා සුද්දො කන විදියට rare/medium rare වගේ කන්න ඕන. ඔහොම කෑවම බීෆ් වල රස නෙමෙයිනේ එන්නෙ තුනපහ රස

    ලංකාවෙ beef හදන්නෙ පට්ට වැරදි.
    slow low heat cook කරාම හෙනම tender.
    ඒක තමයි මාත් කියන්නෙ

    සිංහලු මහ ගිනිමැලේක දර දාල ඉක්මනට උයලා ගත්තම රබර් කෑලි වගේ කන්න බැහැ
    එක්කො දවස් බාගයක් විතර slow cook කරන්න ඕන brisket වගේ
    එහෙම නැත්තං steak විදියට pan fry කරන්න ඕන විනාඩි දෙකක් වගේ