Mobitel වල Signal නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    අද මම ෆේස් බුක් Boost එකක් කළා

    වැඩේ කියන්නේ දැන්වීමේ සටහන් Mobitel සිම් එකේ Signal නැහැ මගේ

    හොද වෙලාවට මම call divert දාලා තිබුණා not reachable වෙලාවට වෙන Network එක්ක සිම් එකකට Call ටික යන්න

    Mobitel නම් එපා වුණා අද මට මේකෙන්.
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,602
    113
    හාන්ස් ෆකා මොබිටෙල් ගණං වැඩි කරල කොලිටි අඩු කරල චාටර් කරල කුල්ල කුජීත කරල මිනිස්සුන්ට එපා කරවයිද දල්ලෑ
     
    • Like
    Reactions: Rhapscallion

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    1749019566911.png

    #matamai_wenne
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    කෝල් කරලා විස්තර කියන්නත් බැහැනේ නම්බර් වැඩ නෑ
     
    Last edited:

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    949
    523
    93
    Siri Baijan
    හාන්ස් ෆකා මොබිටෙල් ගණං වැඩි කරල කොලිටි අඩු කරල චාටර් කරල කුල්ල කුජීත කරල මිනිස්සුන්ට එපා කරවයිද දල්ලෑ
    අනිවාර්යයෙන්ම ඌ ඒක කරනවා. කෙබර කොටාට තේරෙන්නේ නෑ ඒක.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ ටිකේ අවුලක් තියෙනව උන්ගේ...... බොරු නම් බලපන්කෝ කොල්ලුපිටියෙන් සිස්කො ලැබ්ස් හරියෙ එජ් සිග්නල් උන්ගේ...... :angry: ඊට පොඩ්ඩක් එහානෙ ඕකුන්ගේ හෙඩ් ඔෆිස් තිබ්බේ.....!! :baffled:
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මේ ටිකේ අවුලක් තියෙනව උන්ගේ...... බොරු නම් බලපන්කෝ කොල්ලුපිටියෙන් සිස්කො ලැබ්ස් හරියෙ එජ් සිග්නල් උන්ගේ...... :angry: ඊට පොඩ්ඩක් එහානෙ ඕකුන්ගේ හෙඩ් ඔෆිස් තිබ්බේ.....!! :baffled:
    උන්ට E-mail කරලා කියන්න මචන් , කරන්ට් එක නැති වුනාම හැමදාම Signal යනවා මම ගිය අවුරුද්දේ නොවැම්බර් පැමණිලි කළා Mobitel එකට E-mail කරලා උන්ගේ engineering team එකෙන් නිතර මට කතා කරලා අවුල ගැන විස්තර ඇහුවා නිලධාරිනියක් මම Signal නැති වුන වෙලාවල් හරියටම කිව්වා කොහොම හරි ඒ අවුල හැදුවා හදලා මට Call කරලා ඇහුව හරි නේද කියලා පට්ට හොදයි උන්ගේ Service එක
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    949
    523
    93
    Siri Baijan
    උන්ට E-mail කරලා කියන්න මචන් , කරන්ට් එක නැති වුනාම හැමදාම Signal යනවා මම ගිය අවුරුද්දේ නොවැම්බර් පැමණිලි කළා Mobitel එකට E-mail කරලා උන්ගේ engineering team එකෙන් නිතර මට කතා කරලා අවුල ගැන විස්තර ඇහුවා නිලධාරිනියක් මම Signal නැති වුන වෙලාවල් හරියටම කිව්වා කොහොම හරි ඒ අවුල හැදුවා හදලා මට Call කරලා ඇහුව හරි නේද කියලා පට්ට හොදයි උන්ගේ Service එක
    4G+ රවුටර් එකක් ගනින් SLT S12 Pro වගේ . මොබිටෙල් දැන් TDD බෑන්ඩ් දෙනවා. අනික පරණ මොබිටෙල් සිම් එකක් තියනවා නන් වෙනස් කරගනින්.