ලංකාවට ගෙන්නනවද බන් වෙන රටවල්වල හදපුවා. මුන් ඒජන්ට් නේද? උන් ගෙන්නන එක නේද ගන්න වෙන්නෙ. සමහරවිට වෙන වෙන ඩීලර්ස්ලා ඇති ගෙන්නන.made in balapan. godak thiyenne Indian. not recommend machan mage experience ekath ekka. Samsung 65 Inch OLED 4K 3yrs use karanawa ehema aulak nam na. made in Egypt.
මාස 7න් කැඩුනා .ගෑස් ලීක් 1ක් .ඒක අව්ලක් නැහැ කියමුකෝ warranty වලට ගියාම හෙන බය්ල හදල එවන්න මාසයක් යනවා කිව්වා ට්‍රාන්ස්පෝර්ට් ගෙවන්න වෙනවා කිව්වා .උන්ට හමන්නවල එළියෙන් කර ගත්ත 10000/=ක් ගියා .අබාන්ස් ගොඩගම එකෙන් ගත්තේමාත් එකක් ගට්ට කොට තනි දොර එකක් ඔය ජාතියෙම. Made in India නේ.. තවම වැඩ හැබැයි .. අබාන්ස් එකෙන් ගට්ටේ..
// TCL brand එකට කැමති නෑ මචං. //
Damro , LG කරන්නේ නෑ.දම්රෝ එකෙන් ගන්න බලපන්
TCL brand එක අයිති වෙන්නේ මිඩ්රේන්ජ්/බජට් ඔප්ෂන් කැටගරි එකට. දැනට Sony, Samsung, LG තමා leading tv brands වලට තියෙන්නේ. (according to the research which I've done). Sony ලග හොඳ processing power එකක් තිබුණන් Samsung, LG ලගේ Innovations and features ලඟ ලඟ update වෙනවා. අනෙක Price point එකෙන් බැලුවම Sony එකකට යනවට වඩා LG or Samsung එකකට යන එක හොඳයි කියලා හිතුණා.TCL mokadda case eka? TCL dan hodai kiyala godak aya kiyanawa.
G ඇවිල්ලා Flagship model එක වගේ තමා, ඒ වුනාට C6 එක නැතිව 77" or high යනවනම් C6H කියලා එන්නේ, ඒකේ Display technology එක G5 technology එකමයි. Price එකත් එක්ක බැලුවම G එකකට යනවට වඩා C එකකට යන එක හොඳයි. හොඳ Movies and TV Series බලනවනම් C6H 77" Model එක සුපිරි වගේ හම්බුනු විස්තර අනුව.burn-in ලොකු අවිලක් නෙවෙයි අලුත් TV වල. දවසම news දාල තියනවා වගේ static logos පැය ගනන් තියෙන්නේ නැත්තම්.
Samsung, LG, Sony තුනම OLED තියනවා. Samsung use කරන්නේ QD-OLED panels (QLED තියනවා ඒක නෙවෙයි, ඒක LCD). Roughly,
1) LG B,C,G series
2) Samsung S85, S90, S95 series
LG C series කියන්නේ mid range, G තමයි high end wallpaper type TV එක.
හදන රටෙන් වැඩක් නෑ OLED TV වලට.
වගේ නෙවෙයි G තමයි flagship.G ඇවිල්ලා Flagship model එක වගේ තමා, ඒ වුනාට C6 එක නැතිව 77" or high යනවනම් C6H කියලා එන්නේ, ඒකේ Display technology එක G5 technology එකමයි. Price එකත් එක්ක බැලුවම G එකකට යනවට වඩා C එකකට යන එක හොඳයි. හොඳ Movies and TV Series බලනවනම් C6H 77" Model එක සුපිරි වගේ හම්බුනු විස්තර අනුව.
අනෙක ඉඳලා හිටලා Game ගහන්න වගේ හිතුනොත් කොල්ලෝ (නාකි උනාට) ආපු වෙලාවට C model එක හොඳයි. 165Hz refrash rate එකක් තියනවා.
වැඩේ තියෙන්නේ ගන්න තැනක් නැති එකනේ බන්.
ඒක හරි! ඒකම තමා මමත් කියන්නේ. ඒ වුනාට වියදම් කරන ගානත් එක්ක මට C එක worth.වගේ නෙවෙයි G තමයි flagship.
C6H නෙවෙයි G6 ගැන මේ කියන්නේ. C6H කියන්නේ C series.
G6 එකෙත් refresh rate 165Hz තමයි. C series එක මොන විදිහකින් වත් G series එකට වඩා හොඳ වෙන්නේ නෑ.
G series ලංකාවේ තියනවා නම් ගිහින් බලල ඉන්න. Wallpaper form factor එක දකින්නම ඕනේ. අනිත් එක G එක brightness වැඩි, HDR වලට වැදගත්.ඒක හරි! ඒකම තමා මමත් කියන්නේ. ඒ වුනාට වියදම් කරන ගානත් එක්ක මට C එක worth.
TV එකෙන් වත් මුවෙක් බලන්න කියලා හැදුවේ බන්දේවානම් @Piyathissa![]()
ලංකාවේ C6H එකවත් නෑ බන්. Abans එකේ තියෙන්නේ C6 65" එක විතරයි. පුදුමයි උන් ඒක හරි ගෙනත් තියෙන්නේ. පරණ ලඩි නේ නැත්තම් ගේන්නේG series ලංකාවේ තියනවා නම් ගිහින් බලල ඉන්න. Wallpaper form factor එක දකින්නම ඕනේ. අනිත් එක G එක brightness වැඩි, HDR වලට වැදගත්.
C series cost effective තමයි. Not a bad choice.
Damro නම් Service හොඳ නිසා බය නැතිව ගන්න පුළුවන්. බලපන් මේ ලංකාවේ අපිට ඕන බඩුව ගන්න නෑ නේ ඉතිං.Damro eken Samsung ekak ganin machan. ube requirement ekath ekka loku ganak yana eke awul adu thanakin awul adu brand ekak ganna eka hodai kiyala mama hithanne.

LG fridge nam Samsung walata wada hodai. habai screen nam Samsung kiyala thamai mata therune machan. ekai mama arehema kiwwe.Damro නම් Service හොඳ නිසා බය නැතිව ගන්න පුළුවන්. බලපන් මේ ලංකාවේ අපිට ඕන බඩුව ගන්න නෑ නේ ඉතිං.![]()
Screen ගත්තම මචං, HDR Support Formats ගත්තම Samsung වල HDR10+, HDR10 (Static) විතරයි සපොර්ට් කරන්නේ. LG වල Dolby Vision (Dynamic) සපෝර්ට් කරනවා.LG fridge nam Samsung walata wada hodai. habai screen nam Samsung kiyala thamai mata therune machan. ekai mama arehema kiwwe.