TV එකක් ගන්න විස්තර ඕනි

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,873
    4,316
    113
    made in balapan. godak thiyenne Indian. not recommend machan mage experience ekath ekka. Samsung 65 Inch OLED 4K 3yrs use karanawa ehema aulak nam na. made in Egypt.
    ලංකාවට ගෙන්නනවද බන් වෙන රටවල්වල හදපුවා. මුන් ඒජන්ට් නේද? උන් ගෙන්නන එක නේද ගන්න වෙන්නෙ. සමහරවිට වෙන වෙන ඩීලර්ස්ලා ඇති ගෙන්නන.
     
    • Like
    Reactions: Piyathissa

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,912
    4,554
    113
    මාත් එකක් ගට්ට කොට තනි දොර එකක් ඔය ජාතියෙම. Made in India නේ.. තවම වැඩ හැබැයි .. අබාන්ස් එකෙන් ගට්ටේ..
    මාස 7න් කැඩුනා .ගෑස් ලීක් 1ක් .ඒක අව්ලක් නැහැ කියමුකෝ warranty වලට ගියාම හෙන බය්ල හදල එවන්න මාසයක් යනවා කිව්වා ට්‍රාන්ස්පෝර්ට් ගෙවන්න වෙනවා කිව්වා .උන්ට හමන්නවල එළියෙන් කර ගත්ත 10000/=ක් ගියා .අබාන්ස් ගොඩගම එකෙන් ගත්තේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,197
    113
    burn-in ලොකු අවිලක් නෙවෙයි අලුත් TV වල. දවසම news දාල තියනවා වගේ static logos පැය ගනන් තියෙන්නේ නැත්තම්.

    Samsung, LG, Sony තුනම OLED තියනවා. Samsung use කරන්නේ QD-OLED panels (QLED තියනවා ඒක නෙවෙයි, ඒක LCD). Roughly,

    1) LG B,C,G series
    2) Samsung S85, S90, S95 series

    LG C series කියන්නේ mid range, G තමයි high end wallpaper type TV එක.

    හදන රටෙන් වැඩක් නෑ OLED TV වලට.

    1785485508058.png
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    886
    1,429
    93
    // TCL brand එකට කැමති නෑ මචං. //
    දම්රෝ එකෙන් ගන්න බලපන්
    Damro , LG කරන්නේ නෑ.
    TCL mokadda case eka? TCL dan hodai kiyala godak aya kiyanawa.
    TCL brand එක අයිති වෙන්නේ මිඩ්රේන්ජ්/බජට් ඔප්ෂන් කැටගරි එකට. දැනට Sony, Samsung, LG තමා leading tv brands වලට තියෙන්නේ. (according to the research which I've done). Sony ලග හොඳ processing power එකක් තිබුණන් Samsung, LG ලගේ Innovations and features ලඟ ලඟ update වෙනවා. අනෙක Price point එකෙන් බැලුවම Sony එකකට යනවට වඩා LG or Samsung එකකට යන එක හොඳයි කියලා හිතුණා.

    @Bitter Truth Yes I saw the news you've shared machan.

    burn-in ලොකු අවිලක් නෙවෙයි අලුත් TV වල. දවසම news දාල තියනවා වගේ static logos පැය ගනන් තියෙන්නේ නැත්තම්.

    Samsung, LG, Sony තුනම OLED තියනවා. Samsung use කරන්නේ QD-OLED panels (QLED තියනවා ඒක නෙවෙයි, ඒක LCD). Roughly,

    1) LG B,C,G series
    2) Samsung S85, S90, S95 series

    LG C series කියන්නේ mid range, G තමයි high end wallpaper type TV එක.

    හදන රටෙන් වැඩක් නෑ OLED TV වලට.
    G ඇවිල්ලා Flagship model එක වගේ තමා, ඒ වුනාට C6 එක නැතිව 77" or high යනවනම් C6H කියලා එන්නේ, ඒකේ Display technology එක G5 technology එකමයි. Price එකත් එක්ක බැලුවම G එකකට යනවට වඩා C එකකට යන එක හොඳයි. හොඳ Movies and TV Series බලනවනම් C6H 77" Model එක සුපිරි වගේ හම්බුනු විස්තර අනුව.
    අනෙක ඉඳලා හිටලා Game ගහන්න වගේ හිතුනොත් කොල්ලෝ (නාකි උනාට) ආපු වෙලාවට C model එක හොඳයි. 165Hz refrash rate එකක් තියනවා.

    වැඩේ තියෙන්නේ ගන්න තැනක් නැති එකනේ බන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,197
    113
    G ඇවිල්ලා Flagship model එක වගේ තමා, ඒ වුනාට C6 එක නැතිව 77" or high යනවනම් C6H කියලා එන්නේ, ඒකේ Display technology එක G5 technology එකමයි. Price එකත් එක්ක බැලුවම G එකකට යනවට වඩා C එකකට යන එක හොඳයි. හොඳ Movies and TV Series බලනවනම් C6H 77" Model එක සුපිරි වගේ හම්බුනු විස්තර අනුව.
    අනෙක ඉඳලා හිටලා Game ගහන්න වගේ හිතුනොත් කොල්ලෝ (නාකි උනාට) ආපු වෙලාවට C model එක හොඳයි. 165Hz refrash rate එකක් තියනවා.

    වැඩේ තියෙන්නේ ගන්න තැනක් නැති එකනේ බන්.
    වගේ නෙවෙයි G තමයි flagship.

    C6H නෙවෙයි G6 ගැන මේ කියන්නේ. C6H කියන්නේ C series.

    G6 එකෙත් refresh rate 165Hz තමයි. C series එක මොන විදිහකින් වත් G series එකට වඩා හොඳ වෙන්නේ නෑ.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    886
    1,429
    93
    වගේ නෙවෙයි G තමයි flagship.
    C6H නෙවෙයි G6 ගැන මේ කියන්නේ. C6H කියන්නේ C series.
    G6 එකෙත් refresh rate 165Hz තමයි. C series එක මොන විදිහකින් වත් G series එකට වඩා හොඳ වෙන්නේ නෑ.
    ඒක හරි! ඒකම තමා මමත් කියන්නේ. ඒ වුනාට වියදම් කරන ගානත් එක්ක මට C එක worth.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,197
    113
    ඒක හරි! ඒකම තමා මමත් කියන්නේ. ඒ වුනාට වියදම් කරන ගානත් එක්ක මට C එක worth.
    G series ලංකාවේ තියනවා නම් ගිහින් බලල ඉන්න. Wallpaper form factor එක දකින්නම ඕනේ. අනිත් එක G එක brightness වැඩි, HDR වලට වැදගත්.

    C series cost effective තමයි. Not a bad choice.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    886
    1,429
    93
    දේවානම් @Piyathissa 🤷‍♂️
    TV එකෙන් වත් මුවෙක් බලන්න කියලා හැදුවේ බන් ;)

    G series ලංකාවේ තියනවා නම් ගිහින් බලල ඉන්න. Wallpaper form factor එක දකින්නම ඕනේ. අනිත් එක G එක brightness වැඩි, HDR වලට වැදගත්.

    C series cost effective තමයි. Not a bad choice.
    ලංකාවේ C6H එකවත් නෑ බන්. Abans එකේ තියෙන්නේ C6 65" එක විතරයි. පුදුමයි උන් ඒක හරි ගෙනත් තියෙන්නේ. පරණ ලඩි නේ නැත්තම් ගේන්නේ
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    Damro eken Samsung ekak ganin machan. ube requirement ekath ekka loku ganak yana eke awul adu thanakin awul adu brand ekak ganna eka hodai kiyala mama hithanne.
     
    • Sad
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    886
    1,429
    93
    Damro eken Samsung ekak ganin machan. ube requirement ekath ekka loku ganak yana eke awul adu thanakin awul adu brand ekak ganna eka hodai kiyala mama hithanne.
    Damro නම් Service හොඳ නිසා බය නැතිව ගන්න පුළුවන්. බලපන් මේ ලංකාවේ අපිට ඕන බඩුව ගන්න නෑ නේ ඉතිං. :sorry:
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    Damro නම් Service හොඳ නිසා බය නැතිව ගන්න පුළුවන්. බලපන් මේ ලංකාවේ අපිට ඕන බඩුව ගන්න නෑ නේ ඉතිං. :sorry:
    LG fridge nam Samsung walata wada hodai. habai screen nam Samsung kiyala thamai mata therune machan. ekai mama arehema kiwwe.
     
    • Like
    Reactions: Piyathissa

    astrin

    Well-known member
  • Oct 9, 2022
    534
    652
    93
    නොර්මල් ටිවි එකක් ගනින් හොද ඩිස්ප්ලෙ එකක් එන ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එකක් යූස් කරහන් සරලයි
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    886
    1,429
    93
    LG fridge nam Samsung walata wada hodai. habai screen nam Samsung kiyala thamai mata therune machan. ekai mama arehema kiwwe.
    Screen ගත්තම මචං, HDR Support Formats ගත්තම Samsung වල HDR10+, HDR10 (Static) විතරයි සපොර්ට් කරන්නේ. LG වල Dolby Vision (Dynamic) සපෝර්ට් කරනවා.

    බලමු මොක ද කරන්නේ කියලා. හදිසියක් නෑ.

    PS: උඹලා දෙතුන් දෙනෙක් කිව්ව නිසාම මේ විඩියෝ එක බලන්න පටන් ගත්තා බලමු මේ ඩයල් එකත් මොක ද කියන්න කියලා. මොනවා උනත් Dolby Vision (12bit) ආතල් එක ගෙදර ඉන්දන් experience කරන්න ආසයි.

    Last edited:
    • Like
    Reactions: Emarald