මේ ගෙවන පඩිය සාධාරණද ? 
private බස් රියදුරෙකුට මාසෙකට කීයක් ගෙවනවද ?
private බස් රියදුරෙකුට මාසෙකට කීයක් ගෙවනවද ?
Last edited:
ඒ උනාට අර ජරා ලොරි චැසි පදින්න වෙනව, ලොකු කට්ටක්.ගැමුණුලා ඊට වඩා දෙනවා....
ඉතුරු 1/= 2/= 5/= මාටියා ගහන ඒවත් එකතු කලාම
බර ගානක් හොයන්න පුළුවන්..
දුර ගමන් වල තේ බොන්නෙ සිගරැට් එක ගහන්නෙ ෆ්‍රී...
හවසට ශොට් එක දාන්නෙත් එහෙමයි...
යුනිෆෝම් නෑ... ලොකු වගකීමක් නෑ කෙලගෙන යන්න තියෙන්නෙ.. සැට් එකත් දාගෙන
මේවා චීනෙන් ගෙනාපු ඒවා කියන්නෙ...ඒ උනාට අර ජරා ලොරි චැසි පදින්න වෙනව, ලොකු කට්ටක්.
මරු. අපේ රනිල් මහත්තයත් ඔහොම පඩි දෙන්න හිටියෙ ජෙප්පො ඒකෙත් ක්‍රෙඩිට් ගත්තට.