මේ ගෙවන පඩිය සාධාරණද ? 
private බස් රියදුරෙකුට මාසෙකට කීයක් ගෙවනවද ?
private බස් රියදුරෙකුට මාසෙකට කීයක් ගෙවනවද ?
Last edited:
ඒ උනාට අර ජරා ලොරි චැසි පදින්න වෙනව, ලොකු කට්ටක්.ගැමුණුලා ඊට වඩා දෙනවා....
ඉතුරු 1/= 2/= 5/= මාටියා ගහන ඒවත් එකතු කලාම
බර ගානක් හොයන්න පුළුවන්..
දුර ගමන් වල තේ බොන්නෙ සිගරැට් එක ගහන්නෙ ෆ්‍රී...
හවසට ශොට් එක දාන්නෙත් එහෙමයි...
යුනිෆෝම් නෑ... ලොකු වගකීමක් නෑ කෙලගෙන යන්න තියෙන්නෙ.. සැට් එකත් දාගෙන
මේවා චීනෙන් ගෙනාපු ඒවා කියන්නෙ...ඒ උනාට අර ජරා ලොරි චැසි පදින්න වෙනව, ලොකු කට්ටක්.
මරු. අපේ රනිල් මහත්තයත් ඔහොම පඩි දෙන්න හිටියෙ ජෙප්පො ඒකෙත් ක්‍රෙඩිට් ගත්තට.
හැමදම වැඩ නෑ දවසක් වැඩ දවසක් නිවාඩු. එකදිගට වැඩකරන්න බෑ මම දන්න විදියට ලංකාවේ නීතියෙන්. අපේ ගෙවල් පාරේ අයිය කෙනෙක් ඉන්නව CTB driver bus කෙනෙක්.මදි නේ බන් ගණන, ඕක ආණ්ඩුවේ ජොබ් එකකුත් නෙවේ.
උබලා මදි කිව්වට රස්සා හොයන මිනිස්සු CV දාලා තියෙන්නේ වට්ඇප් පිරෙනකං.
Kanthavantath puluvanda