පොදු රාජ්‍ය මණ්ඩලීය හෙල්ල විසි කිරීමේ රන් පදක්කම ලංකාවට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,127
    166,185
    113
    එකමත් එක රටක
    Happy Dance GIF
    Dance Dancing GIF by The .GIFYS
     
    • Love
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    Ai ban 2006 Chinthana Vidanage dinne gold ekak commonwealth games wala
    ඇත්ලටික් කියන කෑල්ල උඹට මිස්වෙලා. විදානගේ දිනුවෙ ජවන හා පිටිය ඉසව්වකින් නෙමේ. මේක ඇත්ලටික් ඉවෙන්ට් එකක්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    මේකෙත් ගොඩක් උන් යුපුන්ට සල්ලි දුන්නම් ඔලිම්පික් ගේනවා කියලා නැතුව නේද?
    ඌ 2012 ද කොහේ පස්සේ කිසිම ජාත්‍යන්තර මීට් එකක පදක්කමක් අරන් නෑ.

    මුනම් ගේමක් නෑ , ඔලිම්පික් එකෙත් ගෝල්ඩ් ම තමා..
    ගිය දෙපාරම ගත්තේ ඉන්දීය, පකිස්තාන් උන් දෙන්නනේ, උන් පරද්දලානේ අපේ එක මේක දින්නේ.
     
    යුපුන් කොමන්වෙල්ත් මීටර් 100න් බ්රාන්ස් ගෙනාවෙ 2022.
    උඹ හිතන්නෙ කොමන්වෙල්ත් වලින් මෙන්ස් 100m වලින් මෙඩල් එකක් ගන්න හෙනම ලේසියි කියලද?
    විශේෂයෙන් දකුණු ආසියාව කලුවන්ට..

    ලංකාවෙ වුමන් රනින් වල ලේජන්ඩ්ස්ලා වෙච්චි සුසන්තිකා, දර්ශාට වත් කොමන්වෙල්ත් මෙඩල්ස් නෑ.

    දර්ශා කියන්නෙ රනින් වලින් අදටත් කඩලා නැති ඒෂියන් රෙකෝර්ඩ් තියන කෙනෙක්. සමහර රෙකෝර්ඩ් අවුරුදු විසි පහකට එහා පරණයි. තාම ඒෂියන්, සවුත් ඒෂින් ලෙවල් එකෙන් ඒවා කඩලා නෑ. එහෙම කෙනාටත් කොමන්වෙල්ත් ගේම්ස් වලින් රනින් මෙඩල් එකක් නෑ. එතෙකාට කල්පනා කරපං ලෝකෙ දිනන්න අමාරුම ඉසව්ව වෙච්චි 100m mens වලින් කොමන්වෙල්ත් මෙඩල් එකක් ගන්න කොච්චර අමාරුද කියලා.
     
    Last edited:

    දකුණු ආසියාවේ කලුවොන්ට කොහොමත් අමාරුයි තමා. කොමන්වෙල්ත් එකේ කොහොමත් ජමයික, කැරිබියන් සෙට් එකම දුවනවනෙ.

    හැබැයි ඉතිං යුපුන්ගේ මේවගේ දිගටම පර්ෆොර්මන්ස් කරන්න බැරි උනානේ.