(18+) රස්නි කාලෙට ගැජට් එකේ ගාන්නේ මොනවද උබල?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,283
    20,652
    113
    Panadura
    නිතර ඇඟ පත හෝදන්නේ නෑ නේද උබ
    දැන් ඉතින් කරවලත් ගනන් එකේ ඕක කපලා හොදි හදලා කාපන්

    බේබි ක්‍රීම් එකක් හරි ගාපන්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,078
    11,909
    113
    කුනුහරුපෙන් බනින් නැත්නම්. මම සුව ඔසුවක් කියන්නම්.සල්ලි එපා
    මොකද මම මේවා සල්ලි වලට කියන දේවල් නෙමේ. අහගන්න

    අල්ලට සිද්දාලේප හරි ගිනිරාජ හරි මේන් මෙච්චරක් අරන්.
    වටේ අතුල්ලන්න..
    බෝල පිටපැත්තේ තෙතමනය හිටින් නැතිවෙන්න ගාන්න
    ඔයාට සනීපයක් දැනෙයි
     
    • Like
    • Wow
    Reactions: san2d3 and Asmodeus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,546
    113
    ටික කාලෙකින් උබට වෙන්න පුළුවන් worse ම දේ තමා උබේ කකුල් අස්සෙ gadget එකට වෙනකන් fungus හැදෙන්න පටන් ගන්න එක දිගටම ඕක තිබ්බොත්. දැනටම fungus වලට ඕන කරන environment එක ඔතන හැදිල ඉවරයි උබ කියන විදිහට. අල්ලදි කරවල වගේ නං දැනටමත් හැදිලද දන්නෙත් නෑ.

    ඕක රස්නෙ කාලෙ නිසාම විතරක් එන එකක් නෙමේ. ඇගෙත් වෙනස්කම් වෙලා තියෙන්න ඕන. උබේ ඇග ඇතුල heat එක වැඩි වෙලා වෙන්න පුළුවන් ටිකක් වැඩිපුර. අර කියන්නෙ ඇග උශ්නයි කියල ඒක. වතුර බොනව අඩු වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා ඕකෙන් වැලකෙන්න වැඩ දෙක තුනක්ම කරන්න වෙනව කැමත්තෙන් හෝ අකමැත්තෙන්. නැත්තන් කුණු වෙලා වගේ ගඳ ගහන්න පටන් අරන් හම ගිහින් වගේ fungus හැදිල කස කස ඉන්න වෙනව for sure.

    මුලින්ම කරන්න තියෙන්නෙ water intake එක දවසට at least 2 liter ගහන්නම වෙනව. ඒක තමා minimum. 3 liter යන්න try කරපන්. ඇග නිවෙන කෑම සතියට දවස් දෙක තුනක් කන්න වෙයි. මුං ඇට වගේ ඔය සීතල කෑමක්. රනවරා මල් අනන් මනන් තව කස කසා ඇටත් සතියට දෙපාරක් වගේ බොන්න හැමදාම නැතුව.

    අනිත් දේ උබ ගෙදරටත් ඉන්නෙ ජොකා දාගෙන ඒකට short trousers වගේ ඇදගෙන නං ගෙදර ඉන්න වෙලාවට සරමට බැහැපන් සිවිල් පිට. ඒකෙන් ඔය දාඩිය දාන කේස් එක 90%ක්ම නැති වෙනව.
    ඉස්සර මමත් ගෙදරට shorta දාගෙන හිටියෙ. ඒත් මගෙ වැඩත් එක්ක දවසෙන් බාගෙකටත් වඩා ඉදගෙන ඉන්නෙ රත් වෙනව යට. පස්සෙ ගෙදර ඉන්න වෙලාවට ඕන එකක් කියල සරමට බැස්ස හැබැයි nylon නෙමේ හොද cotton ඒව. ඒකෙන් වැඩේ 95%ක්ම හරි ගියා.
    උබ කියපු ඒවා කරලා වැඩක් නෑ හැදුනම.

    ඕක සුව කරන්න නම් ඇන්ටි ෆන්ගල් ටැබ්ලට් එක්ක ස්කින් පීල් කරන්න වෙනවා.සෙසන් එකකට 10 000+ යනවා.
     
    • Wow
    Reactions: Asmodeus

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    උබ කියපු ඒවා කරලා වැඩක් නෑ හැදුනම.

    ඕක සුව කරන්න නම් ඇන්ටි ෆන්ගල් ටැබ්ලට් එක්ක ස්කින් පීල් කරන්න වෙනවා.සෙසන් එකකට 10 000+ යනවා.
    හැදුනට පස්සේ කරලා වැඩක් නැ තමා හැදිලා නං ඩොකෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න ඕන. මේවා කරන්න කියන්නේ හැදෙන්න කලින්. අනිත් එක උබ කියන තරන් ගානක් නං කොහොමත් යන්නේ නැ. antifungal tablet එකක් තියනවා ඒක සති තුනක් හෝ 4ක් ගන්න ඕන doctor කියන විදිහ අනුව. තව cream එහෙමත් දෙනවා ගාන්න max 3500ක් යයි
     
    ක්‍රීම් ගාලා ගොඩ දාන්න බැ බංං.

    කෙමිකල් පීල් එකකට යන්න වෙනවා.bit expensive procedure . ලේසර් පීල් කරන්න බෑ inner thigh නිසා sensitive වැඩී fungus හැදිලාම.

    මේක කරන්න වෙන්නෙ ටිකෙන් ටික පීල් කරලා . අඩුම session එකකට 10k යනවා .

    ඊට අඩු තැනක් තියනවා නම් රෙකමන්ඩ් කරන්න කොල්ලට.

    පීල් දෙකක් හෝ හතරක් කරන්න වෙයි බොහෝ විට පලවෙණි එක කරන්න වෙන්නෙ කෙමිකල් strength එක අඩු කරලා. ඊටපස්සෙ ඉතිං skin එක react කරන විදිහට ඊලඟ sessions වල strength එක වැඩි කරන්න පුලුවන් . ගොඩක් strength එක වැඩි කරන්න බෑ. skin එක damaged වෙනවා.
     
    කකුල් දෙක අස්සෙ fungus හැදුනම ඔච්චර නටන්න ඕන නැහැ. ඔය chemical peal අනන් මනන් කරන්න දෙයක් නෑ. Anti fungus tablet ගත්තහම හරි. Cream එකකුත් දෙනව ඒ එක්කම. මම දන්න doccu ඉන්නව අතුරුගිරියෙ. අදාල පොර කතා කලොත් මම යවනව පොරව එතනට. ඔච්චර ගණන් යන්නෙ නෑ කොහෙත්ම. ඒව තේරුමක් නැති treatments
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    උබ කියපු ඒවා කරලා වැඩක් නෑ හැදුනම.

    ඕක සුව කරන්න නම් ඇන්ටි ෆන්ගල් ටැබ්ලට් එක්ක ස්කින් පීල් කරන්න වෙනවා.සෙසන් එකකට 10 000+ යනවා.
    කකුල් දෙක අස්සෙ fungus හැදුනම ඔච්චර නටන්න ඕන නැහැ. ඔය chemical peal අනන් මනන් කරන්න දෙයක් නෑ. Anti fungus tablet ගත්තහම හරි. Cream එකකුත් දෙනව ඒ එක්කම. මම දන්න doccu ඉන්නව අතුරුගිරියෙ. අදාල පොර කතා කලොත් මම යවනව පොරව එතනට. ඔච්චර ගණන් යන්නෙ නෑ කොහෙත්ම. ඒව තේරුමක් නැති treatments
    මේක ඉබේම හරියනවා බන් hot season එක අඩු උනාට පස්සේ. අවරුදු ගානක ඉදන් තියෙනවා. සිංහල වැල වලත් සමහර උන්ගේ දැකල තියෙනවා මේ වගේම. මං සෙට් වෙලා ඉන්නේ ටිකක් පොඩි එකක් එක්ක. ඒ නිසා skin care පට්ට විදියට හොයනවා. මට නිකන් personality එකට අව්ල් නිසා විසදුමක් බලන්නේ.