Last edited:
ගෝපයිලක් දැම්මාකො විඩියෝ එක අසංවේදී උන්ටත් බලන්න විදියක් නැ
2011 විතර නේද. මටත් ඒ සීන් එක මතකයි. බේරගන්න කියල කියනව නේද ඔලුව අතේ තියන් මහ පාර මැද්දෙ.අවුරුදු කීපයකට කලින් අම්මෙක් දුවෙක් ස්කූටර් එකක යද්දී බස් එකක් හැපිලා අම්මා මේ විදියටම මැරුණා. දුව අම්මාගේ ගැලවුණු ඔලුව අතේ තියාගෙන අඬන වීඩියෝ එකක් ශෙයා වුනා. ඕක බලල මට දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ. නිවන්සුව අත්වේවා!!
ඔවු බන් අම්මාව බේරාදෙන්න කියල, පිස්සු හැදෙනවා එක දැක්කම2011 විතර නේද. මටත් ඒ සීන් එක මතකයි. බේරගන්න කියල කියනව නේද ඔලුව අතේ තියන් මහ පාර මැද්දෙ.
අවුරුදු කීපයකට කලින් අම්මෙක් දුවෙක් ස්කූටර් එකක යද්දී බස් එකක් හැපිලා අම්මා මේ විදියටම මැරුණා. දුව අම්මාගේ ගැලවුණු ඔලුව අතේ තියාගෙන අඬන වීඩියෝ එකක් ශෙයා වුනා. ඕක බලල මට දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ. නිවන්සුව අත්වේවා!!
මීගමුවේඅවුරුදු කීපයකට කලින් අම්මෙක් දුවෙක් ස්කූටර් එකක යද්දී බස් එකක් හැපිලා අම්මා මේ විදියටම මැරුණා. දුව අම්මාගේ ගැලවුණු ඔලුව අතේ තියාගෙන අඬන වීඩියෝ එකක් ශෙයා වුනා. ඕක බලල මට දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ. නිවන්සුව අත්වේවා!!
මටත් මතකයි බුදුපිලිමෙකට පයින් ගහලා වගේ සීන් එකක් ගියේ. පහුවදා නෙමෙයි. ඊට කලින් ඒ කෙනා ඒක ප්‍රසිද්ධියේ කරලා තිබ්බා කියලා කිව්වේ. ඔය ඇක්සිඩන්ට් එක වුනාට පස්සේ තමයි ඒක ඇදිලා ආවේ.mata mathakayi e seen eka
dakka th ekka
passe news ekak share wuna
e gani ho amma hari e laga thiyena budu pilimayak pole gahala hari wena mokak hari seen ekakata sambanda wela kiyala.
e gana hena argument giya kiriye ehema
budda darshanyata sambanda dekata wayira kara kiyala next day minissu marenwada kiyala/