සංවේදී අය බලන්න එපා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    People also witnessed a traumatic event. And, the arson attack on the lorry cannot be justified simply because those two buggers were racing and annoying the whole neighbourhood, thus, not the lorry driver's fault. Truck trailer seemed to have side lights as well.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,497
    113
    Mother Earth
    ehBTFZ.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,658
    12,843
    113
    35
    Spain
    අවුරුදු කීපයකට කලින් අම්මෙක් දුවෙක් ස්කූටර් එකක යද්දී බස් එකක් හැපිලා අම්මා මේ විදියටම මැරුණා. දුව අම්මාගේ ගැලවුණු ඔලුව අතේ තියාගෙන අඬන වීඩියෝ එකක් ශෙයා වුනා. ඕක බලල මට දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ. නිවන්සුව අත්වේවා!!
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,098
    7,795
    113
    Galaha
    අවුරුදු කීපයකට කලින් අම්මෙක් දුවෙක් ස්කූටර් එකක යද්දී බස් එකක් හැපිලා අම්මා මේ විදියටම මැරුණා. දුව අම්මාගේ ගැලවුණු ඔලුව අතේ තියාගෙන අඬන වීඩියෝ එකක් ශෙයා වුනා. ඕක බලල මට දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ. නිවන්සුව අත්වේවා!!
    2011 විතර නේද. මටත් ඒ සීන් එක මතකයි. බේරගන්න කියල කියනව නේද ඔලුව අතේ තියන් මහ පාර මැද්දෙ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,658
    12,843
    113
    35
    Spain
    2011 විතර නේද. මටත් ඒ සීන් එක මතකයි. බේරගන්න කියල කියනව නේද ඔලුව අතේ තියන් මහ පාර මැද්දෙ.
    ඔවු බන් අම්මාව බේරාදෙන්න කියල, පිස්සු හැදෙනවා එක දැක්කම
     
    • Sad
    Reactions: max_pain

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,930
    113
    අවුරුදු කීපයකට කලින් අම්මෙක් දුවෙක් ස්කූටර් එකක යද්දී බස් එකක් හැපිලා අම්මා මේ විදියටම මැරුණා. දුව අම්මාගේ ගැලවුණු ඔලුව අතේ තියාගෙන අඬන වීඩියෝ එකක් ශෙයා වුනා. ඕක බලල මට දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ. නිවන්සුව අත්වේවා!!

    mata mathakayi e seen eka
    dakka th ekka
    passe news ekak share wuna
    e gani ho amma hari e laga thiyena budu pilimayak pole gahala hari wena mokak hari seen ekakata sambanda wela kiyala.

    e gana hena argument giya kiriye ehema

    budda darshanyata sambanda dekata wayira kara kiyala next day minissu marenwada kiyala/
     
    • Sad
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    ලකේ පන්කාවේ බයිසිකල් වල යන උන් 99.9% අමුම නූගත් හැත්තක්. වමෙන් ඉස්සරකරනවා. නයි යනවා වගේ පාරේ යන්නේ. පිස්සු බල්ලෝ වගේ ගිහින් හමන්නගෙන පාරේ පතබෑවෙනවා. සොමියට ගහලා කරුමෙට හැදුන උන්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,340
    113
    අරුන් දෙන්නගේ යට කැලි දෙක ට්‍රේකේ තිබ්බ විදිය තමා පට්ට
     
    • Haha
    Reactions: vito

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,099
    113
    එකමත් එක රටක
    අවුරුදු කීපයකට කලින් අම්මෙක් දුවෙක් ස්කූටර් එකක යද්දී බස් එකක් හැපිලා අම්මා මේ විදියටම මැරුණා. දුව අම්මාගේ ගැලවුණු ඔලුව අතේ තියාගෙන අඬන වීඩියෝ එකක් ශෙයා වුනා. ඕක බලල මට දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ. නිවන්සුව අත්වේවා!!
    මීගමුවේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,970
    113
    -In Darkness-
    mata mathakayi e seen eka
    dakka th ekka
    passe news ekak share wuna
    e gani ho amma hari e laga thiyena budu pilimayak pole gahala hari wena mokak hari seen ekakata sambanda wela kiyala.

    e gana hena argument giya kiriye ehema

    budda darshanyata sambanda dekata wayira kara kiyala next day minissu marenwada kiyala/
    මටත් මතකයි බුදුපිලිමෙකට පයින් ගහලා වගේ සීන් එකක් ගියේ. පහුවදා නෙමෙයි. ඊට කලින් ඒ කෙනා ඒක ප්‍රසිද්ධියේ කරලා තිබ්බා කියලා කිව්වේ. ඔය ඇක්සිඩන්ට් එක වුනාට පස්සේ තමයි ඒක ඇදිලා ආවේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,188
    1,979
    113
    අවුරුදු 18යි 19යි. එකෙක් කොන්ඩේ වවලා වවපු කොන්ඩේ ගොතලා. පච්චත් ගහලාද මන්දා. තව ටික කාලයක් හිටියා නම් කොහෙන් නවතියිද දන් නෑ. දෙන්නාටම ලක්ශ ගානක් වටින මෝටබයික් තියෙනවා. කොහෙන් හම්බ වෙච්ච සල්ලිද? ගෙවල් වල උන්ටත් පිස්සු අවුරුදු 18, 19 වෙනකොට වාහන අරන් දෙන්න.