Linux VPS Special Offer - රු. 2600/month

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,104
    12,648
    113
    38
    යාලුවනේ, අපේ lankawebhosting.net එකෙන් Linux VPS ගන්න ඉන්න අයට විශේෂ ඩිස්කවුන්ට් එකක් සෙට් කරලා තියෙනවා. මාසෙකට රු. 2600/- කට මේ පලවෙනි offer එක ගන්න පුළුවන්.

    Server Package Specifications:
    • RAM: 3 GB
    • Storage: 50 GB NVMe SSD
    • CPU: 2 vCPU Cores
    • OS: Linux
    • Bandwidth: Unlimited Bandwidth
    • Port Speed: Up to 1 Gbps
    • IP: 1 Dedicated IP (IPv4 + IPv6)
    • Access: Full Root Access
    • Virtualization: OpenVZ
    • Location: Salt Lake City, UT, USA
    • Control: VPS Management Panel Included
    විස්තර බලන්න සහ Order කරන්න මෙතනින් යන්න:

    https://lankawebhosting.net/linux-vps-openvz.html
     
    • Love
    Reactions: KrishanL89

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    915
    1
    1,861
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මචන්, මට PornHub Clone එකක් හොස්ට් කරගන්න ඕනෙ. Videos බලන්න Unlimited Bandwidth එක එක්ක. අවුරුද්දට රුපියල් 2000ක් දෙන්නම්. වැඩේ කරමුද? (y)(y) උබට තියෙන්නෙ සයිට් එකේ මේන්ටෙනන්ස් ටික කරගෙන ඉන්න විතරයි :yes::yes:

    හැබැයි මෙහෙමයි, උබ මලත් Porn Hub එක ගහල යන්නෙ නෑ කියල දිවුරුම් ප්රකාශයක් ඕනෙ :yes::yes: ලේ වලින් අස්සන් කරල
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,173
    1,946

    එච්චරටම අසහනේද බං?
     
    • Haha
    Reactions: clumsyhulk

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,173
    1,946
    113
    ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් වෙන්න දාලා ඊට පස්සේ මුළු ෆයිල් එක ආයි උබේ සරවර් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න විදියක් තියේද?
     
    • Like
    Reactions: Nadun26

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,133
    4,887
    113
    ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් වෙන්න දාලා ඊට පස්සේ මුළු ෆයිල් එක ආයි උබේ සරවර් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න විදියක් තියේද?
    Salt Lake City, UT, USA
    one taram scripts nm tiyenawa. but server location case.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,104
    12,648
    113
    38
    මේ ගානට දෙන්න පාඩු නැද්ද බං...
    මගේ ළග digitalocen දෙකක් තියනවා 1gb 25gb එකත් 6usd
    පාඩුවක්‌ නෑ බන්
    thank you machan
    ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් වෙන්න දාලා ඊට පස්සේ මුළු ෆයිල් එක ආයි උබේ සරවර් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න විදියක් තියේද?
    අපේ ටොරන්ට් බෑ dmca issues එනවා
    thank you machanla
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,104
    12,648
    113
    38
    ඇයි OpenVZ
    KVM තියෙනවා බන්
    උඹ ක්ලයන්ට්ලගේ data උස්සනවා නේ? 😉
    එහෙම කරන්නේ නෑ එහෙම සැකයක් තියගන්න එපා.
    එළකිරි එකේ ගොඩක් අය අපෙන් හොස්ටින් ගන්නවා
     
    • Like
    Reactions: ozykolla

    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    90
    128
    33
    ශ්‍රී ලංකාව
    KVM තියෙනවා බන්

    එහෙම කරන්නේ නෑ එහෙම සැකයක් තියගන්න එපා.
    එළකිරි එකේ ගොඩක් අය අපෙන් හොස්ටින් ගන්නවා
    උඹ උරණ ඉරිල්ලට වෙන තැනකට යන්න හිතෙන්නෙ නැ. පුක උනත් දෙනවනේ.