මොකක්ද බං අර බැටිස්ට එකේ කෙල්ලො කොල්ලො ලැප්ටොප් තියාගෙන කරන්නෙ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,806
    30,935
    113
    dave bautista batista GIF by WWE
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    මුංට ගෙවල් දොරවල් නැද්ද?
    Barista හුත්තො, ඉස්සර වගේ නෙවී දැන් කෙල්ලො කොල්ලො ඔෆිස් නොගිහින් coffee shop වල වැඩ කරනවා. ගිය සතියෙ මාත් දවස් 3ක් විතර හිටියා barista එකේ වැඩ 2ක් අතර පැය 2ක් වගේ තිබ්බ නිසා. ගෙදර ගිහින් එන එක තේරුමක් නැති නිසා ඒකට ගියා.

    එකමදේ පොඩි මොනාහරි ගන්න ඕනා ඉතින් නැත්තන් හරි නෑ. කෝපි එකක් හරි බීපන්.
     
    • Like
    Reactions: vito and AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,196
    6,732
    113
    Barista හුත්තො, ඉස්සර වගේ නෙවී දැන් කෙල්ලො කොල්ලො ඔෆිස් නොගිහින් coffee shop වල වැඩ කරනවා. ගිය සතියෙ මාත් දවස් 3ක් විතර හිටියා barista එකේ වැඩ 2ක් අතර පැය 2ක් වගේ තිබ්බ නිසා. ගෙදර ගිහින් එන එක තේරුමක් නැති නිසා ඒකට ගියා.

    එකමදේ පොඩි මොනාහරි ගන්න ඕනා ඉතින් නැත්තන් හරි නෑ. කෝපි එකක් හරි බීපන්.
    පොඩ්ඩක් වටේ පිටේ ඉන්න එවුන්ට හිනාවක් දාල පොඩ්ඩක් චැට් එකක් දාපන්.
    සිරා කන්ටැක් සෙට් වෙනවා, ඒ වගේම කලාතුරකින් cinnamon red පැත්තෙ යන්න චාන්ස් වදින්නෙ නැත්තෙමත් නෑ

    හැබැයි uber එකෙන් barista ඕඩර් කරන එක නම් මට තේරෙන් නෑ
    ඒක තේරෙන්නෙ පොශ් අයට විතරයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    පොඩ්ඩක් වටේ පිටේ ඉන්න එවුන්ට හිනාවක් දාල පොඩ්ඩක් චැට් එකක් දාපන්.
    සිරා කන්ටැක් සෙට් වෙනවා, ඒ වගේම කලාතුරකින් cinnamon red පැත්තෙ යන්න චාන්ස් වදින්නෙ නැත්තෙමත් නෑ

    ඒක තේරෙන්නෙ පොශ් අයට විතරයි
    ඇතුලට ගියාම කෝපි සුවඳයි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113
    Barista? People still go there with laptops? That was the norm some 15 years ago, didn't know it still exists. lol
    You go to a posh coffee shop somewhere in Colombo 7, and sit at a corner, and do your stuff. But order something, and after 30 mins or something a waiter will give you a menu again - that's how they say buy more or get lost - and you order something again, and so it goes on.
    At the end of the month you will have spent more money than you would if you had bought a fibre connection to your home.
    But if you have money, then go to Barista or other similar joints.
     
    • Like
    Reactions: Yeezus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    Barista? People still go there with laptops? That was the norm some 15 years ago, didn't know it still exists. lol
    You go to a posh coffee shop somewhere in Colombo 7, and sit at a corner, and do your stuff. But order something, and after 30 mins or something a waiter will give you a menu again - that's how they say buy more or get lost - and you order something again, and so it goes on.
    At the end of the month you will have spent more money than you would if you had bought a fibre connection to your home.
    But if you have money, then go to Barista or other similar joints.

    those days, instead of going to posh coffee shops, we went to a shopping mall named Majestic City (aka MC) can spend hours at zero cost.
    don't know if it still exist
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    831
    453
    63
    At the end of the month you will have spent more money than you would if you had bought a fibre connection to your home.
    But if you have money, then go to Barista or other similar joints.
    why you compare the time and the money spent there with the cost of a fiber connection?
    do they offer free internet?

    As far as I know they used to offer the slot for the items you purchased... I used to do the same with some of my friends at mcdonalds... it was for a private project.

    Once I saw Java Lounge offering the customers to charge their laptops, and other mobile devices