Chartered Accountant Phone එක Answer කරන්නේ නෑ අළුත් කෙනක් හොයගන්න උදව් ඕනේ උබලාගෙන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,412
    12,922
    113
    38
    Chartered Accountant කෙනක් ට මම වැඩක් බාර දීලා තියෙනවා.
    එයා Phone එක Answer කරන්නේ නැහැ කොයිම වෙලාවකවත් දැන් ඕනේ කමකට මාසයකට වඩා ගන්නවා එක්කෝ මගේ Call එක කට් කරලා පස්සේ ගන්න කියලා SMS එවනවා පස්සේ ගන්නකොට No Answer
    අද උදේ 9ට වගේ ගන්නකොට මට 11 ගන්න කිව්වා එත් No Answer.
    E-mail , Whatsapp වලට නෑ Reply එපා වෙනවා මචන්ලා.
    මට ඒ මනුසයට පස්සේ පන්න පන්න Call කරන්න හිතෙන්නේ නැහැ මගෙන් තියෙන වදේ කියලා හිතනවා ඇති

    උබලා දන්නා Chartered Accountant කෙනක් නැද්ද හොද අවුරුද්දටම රු 15000 කට හෝ ඊට ටිකක් වැඩි ලොකුම මුදලකට නම් අමාරුයි මට.
    Personal Tax වලට නොවේ , බිස්නස් Tax වලට හොයන්නේ.
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,737
    113
    Heaven
    GraphicsGods.com
    උබේ ඈඩියාව අහල ඇතිවෙලා ඕයි ඒකයි මන් උස්සන් නැත්තෙ.

    තොගෙ ටැක්ස් එක මන් ගෙවල දැම්මන්ම් මීට වඩා හොදයි කියල හිතුන වාර අනන්තයි. මල පෙරේතයා.

    වනේ වන හතුරෙක්ටවත් තෝ වගේ එකෙක්නම් සෙට් වෙන්න එපා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,525
    28,015
    113
    මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ

    :shocked:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,455
    12,730
    113
    Piliyandala
    මටත් පෙන්නන්න බැරි වැඩක් මේ ලංකාවේ එවුන්ගේ තියෙන,

    මම ෆෝන් එකක් හදන්න දුන්නා ශොප් එකකට, විස්තර බලලා මට අනිවා කෝල් එකක් දෙන්නම් කිව්ව,

    මම ඇහුවා ආයිත් ශුවර් එකටම දෙනවද එතකොට මට ඒක ගැන අමතක කරලා අදාල වෙලාවට ඒකට වෙලාව දෙන්න පුලුවන් නේ කියල... මට වෙලාවක් දුන්න... ඒ වෙලාවට ගත්තෙතෙ නෑ දවසක් තව බැලුව ඒකටත් නෑ..

    පස්සේ මම ගත්තා ඌට, ඌ කියනව තාම බලන්නවත් බැරි උනාලු, මම ඇහුවා එතකොට පගෝ ඇයි කෝල් කරන්නම් කියල කිව්වේ කියල, හොඳ ටිකක් අහගත්තම කිව්වා කස්ටර්මර්ස් ලව ශෙප් කරගන්න විදිහලු, උගෙන් එදාම ෆොන් එක හදන එක නවත්තල වෙන එකෙකට දුන්න... අඩු ගනේ උට බැරි වෙන හේතුව කියල මැසෙජ් එකක් දාපිය... මුං නම් මෙලෝ වැඩකට නැති එවුන්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,537
    12,573
    113
    @Sonik Sonik

    thumbs-down.png
     
    • Like
    Reactions: Nadun26

    ගොඩක් තැන් එහෙම තමා , මට බැංකු වලින් කියලා තියෙනවා අපි Call කරන්නම් කියලා එත් Call කරන්නේ නැ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,101
    6,517
    113
    මූගෙ මුලු ජීවිතේම කවෘහරි හැමදාම පුකේ අරිනව. මූ මේකට ඇවිල්ල අඩනව 😏

    මොකක්ද යාලු මේකෙ තේරුම? ඇයි බන් උබටම ඕව වෙන්නෙ?

    ඔය අකවුන්ටන්ට් විතරක් නෙමෙයි, ඕනෙම කෙනෙක් තෝරද්දි නාකි පඩන්ගු තෝරන්න එපා. අලුත් එවුන් පටස් ගාල අනිත් පැත්තට රෙස්පොන්ඩ් කරනව.

    ඔය නාකි හුත්තිගෙ පුතාල තමයි වැඩ පරක්කු කරන්නෙ.
     
    • Haha
    Reactions: yaka92

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,412
    12,922
    113
    38
    ඔය නාකි හුත්තිගෙ පුතාල තමයි වැඩ පරක්කු කරන්නෙ.
    මම ඒවා බැලුවේ නැහැ බන් මුලින් , උබේ කතාව ඇත්ත බැංකු වලත් තරුණ අය ඉන්න තැන් වලින් මගේ වැඩ වුනේ නාකි ඉන්න එක බැංකුවකින් මට ගිණුමක් ගන්න බැරි වුණා. උබේ කතාව හරි
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,737
    113
    Heaven
    GraphicsGods.com
    @Nadun26 , meka balapan

    පුක දුන්නට ඌ ගනන් අරගෙනවත් නෑ නේද බන්? අන්න තව ත්රෙඩ් එකක් දාල මාරු වෙලා. ලොල්

    මූ උගෙ ප්රශ්න කියල අඩාගෙන අනුකම්පාව ගන්න ත්රෙඩ් දාල තව තැන් වල ගිහින් "මට මොකෙක්ගෙන්වත් උදව් ඕනෙ නෑ" ගාන අමුතුම ජාතියෙ ගෝත සක්කිලියෙක්. මුට හැමෝම පුකේ අරින්නෙ ඒකයි. මම මිනිස්සුන්ට උදව් කරනවා ඒත් මෙ වගේ උද්දච්ච පොන්නයොන්ව පාගලම දානවා

    මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ

    We are doing Accounting and Tax Service, all consultants are Chartered Accountants
    But we can not do it at your price point.

    Madushanka Business Labs - https://hrdilshan.com/

    අන්න උබට බැනල වෙනින් ත්රෙඩ් එකක් දාල. ගෝත සක්කිලියෙක් ඕක
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,537
    12,573
    113
    පුක දුන්නට ඌ ගනන් අරගෙනවත් නෑ නේද බන්? අන්න තව ත්රෙඩ් එකක් දාල මාරු වෙලා. ලොල්

    මූ උගෙ ප්රශ්න කියල අඩාගෙන අනුකම්පාව ගන්න ත්රෙඩ් දාල තව තැන් වල ගිහින් "මට මොකෙක්ගෙන්වත් උදව් ඕනෙ නෑ" ගාන අමුතුම ජාතියෙ ගෝත සක්කිලියෙක්. මුට හැමෝම පුකේ අරින්නෙ ඒකයි. මම මිනිස්සුන්ට උදව් කරනවා ඒත් මෙ වගේ උද්දච්ච පොන්නයොන්ව පාගලම දානවා

    අන්න උබට බැනල වෙනින් ත්රෙඩ් එකක් දාල. ගෝත සක්කිලියෙක් ඕක
    thumbs-down-you.gif
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,412
    12,922
    113
    38
    තාම කෙනක් හොයගන්න බැරි වුණා
    කලින් කෙනාට Call කරා මේ ටිකේම Answer කරන්නේ නෑ