පට්ට ලස්සනයි නේ බන් මේකි...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,693
    6,700
    113
    මේ video එකේ 7:21 ඉන්න කෙල්ල මතකද? පට්ට ලස්සනයි නේද බන් ඉස්සර..
    සුපිරි කැල්ල ඉස්සර මහින්ද මහත්තය තියන් හිටිය කියල රාවයක් ගියා..

    එළකිරි එකේ අපේ @ENEMY බොසා මේකට ගැහුව.
    මෙන්න ඒ නුල - https://elakiri.com/threads/hureeeeee.1529802/

    දන්නවා නේ ඉතින් දෙනවක හාමිනේ වත් බේරුනේ නෑ අපේ එළකිරි කොල්ලොන්ගෙන්..

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,869
    2,802
    113
    මූන පිච්චුනානේ. 2012-2013 වගේ මමත් චැටක් දාලා තියෙයි (නෝමල් චැටක්)..ආයේ අර ෂෙහාරා ජයවිරත් ඒ කාලේ මේසේජ් කලා.. පස්සේ ඒකි එහෙම්ම අතුරුදහන්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    gresha පොඩ්ඩක් ඔය වගේ ඉස්සර. දැන් නම් කොහොමද දන් නෑ
     
    • Haha
    Reactions: Yudewwa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    අඩේ දැන් ප්‍රෝ ස්පෝට් නෑනෙ.. ඉස්සර රේසර් එකක් තිබුණ හෙන කොලිටි.,
     
    • Love
    Reactions: Yudewwa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,709
    9,087
    113
    bump

    එළකිරි එකේ අපේ @ENEMY බොසා මේකට ගැහුව.

    photo nathuwa ubala piligattada?

    ubala uuge nai gilala uuta congratulate uth karala
    Ricky Gervais Lol GIF

    ------ Post added on Aug 27, 2026 at 10:38 AM
     
    Last edited:
    • Haha
    Reactions: Yudewwa

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,996
    13,912
    113
    🤍
    මේ video එකේ 7:21 ඉන්න කෙල්ල මතකද? පට්ට ලස්සනයි නේද බන් ඉස්සර..
    සුපිරි කැල්ල ඉස්සර මහින්ද මහත්තය තියන් හිටිය කියල රාවයක් ගියා..

    එළකිරි එකේ අපේ @ENEMY බොසා මේකට ගැහුව.
    මෙන්න ඒ නුල - https://elakiri.com/threads/hureeeeee.1529802/

    දන්නවා නේ ඉතින් දෙනවක හාමිනේ වත් බේරුනේ නෑ අපේ එළකිරි කොල්ලොන්ගෙන්..

    ටයිම් එකට හම්න්නන්නේ කොහොමද බ්න්?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,318
    16,202
    113
    35
    Spain
    ටයිම් එකට හම්න්නන්නේ කොහොමද බ්න්?
    කම්පියුටරේ බ්‍රවුසරෙන් ශෙයා කරන්න බැලුවම ටයිම් ස්ටෑම්ප් තියල ලින්ක් කොපි කරගන්න තැනක් තියෙනවා බන්

    1787808132349.png
     
    • Like
    • Love
    Reactions: sthiwanka and Psiko

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,693
    6,700
    113
    මූන පිච්චුනානේ. 2012-2013 වගේ මමත් චැටක් දාලා තියෙයි (නෝමල් චැටක්)..ආයේ අර ෂෙහාරා ජයවිරත් ඒ කාලේ මේසේජ් කලා.. පස්සේ ඒකි එහෙම්ම අතුරුදහන්
    උඹත් මාර බඩුවක් නේ බන්. සෙට් උනේ නැද්ද ඉතින්..
    ටයිම් එකට හම්න්නන්නේ කොහොමද බ්න්?
    අරු දාල තියෙන්නේ. අන්න ඒ විදියට.
     
    • Like
    Reactions: Psiko

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,841
    2,080
    113
    Galle
    මොනවා උනත් ඉස්සර ගෑනු සෙන්ට් ගහපු නරියෝ ගාවට තමයි ගියේ..දැන් ඉන්න කෙල්ලෝ යන්නේ කුඩ්ඩෝ ගාවට... සංසාරේ.....
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,869
    2,802
    113
    උඹත් මාර බඩුවක් නේ බන්. සෙට් උනේ නැද්ද ඉතින්..
    නෑ බං.. මම එහෙම පන්නගෙන ගියෙ නැ. මට මතක විදියට ඒ දවස්වල සල්ලි ප්‍රශ්න තිබ්බා. නිකන් අපේ දත ගැලවෙනවා හා මට එහෙම (මූන අවුල් වෙලානේ තිබ්බේ) ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැ
     
    • Wow
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,693
    6,700
    113
    නෑ බං.. මම එහෙම පන්නගෙන ගියෙ නැ. මට මතක විදියට ඒ දවස්වල සල්ලි ප්‍රශ්න තිබ්බා. නිකන් අපේ දත ගැලවෙනවා හා මට එහෙම (මූන අවුල් වෙලානේ තිබ්බේ) ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැ
    ඒ කියන්නේ අපේ එනිමිගේ රීරි මාංස උරා බොන්න ඇති නේ බන්... ඔය ෂෙහාරා ජයවිරත් කියන්නේ වෙලේ සුදා එක්ක සින් තිබ්බ ගෑනි නේද.

    අඩේ දැන් ප්‍රෝ ස්පෝට් නෑනෙ.. ඉස්සර රේසර් එකක් තිබුණ හෙන කොලිටි.,
    දැන් තමයි මතක් උනේ. pro sport perfume එකක් තිබ්බ විදුරු බෝතලේක. පට්ටම සුවදයි එක නම්.
    ------ Post added on Sep 1, 2026 at 4:11 PM