Brand New S25 Ultra එකක් ගන්න තැනක්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    Brand New S25 Ultra එකක් ගන්න හොඳ ශොප් එකක් කියන්න. After service එක හොඳ තැනක් වෙන්න ඕනෙ, හදිසියෙ හරි warranty එහෙම claim කරගන්න ඕනෙ උනොත් ප්‍රශ්නයක් වෙන්නෙ නැති ප්ලේස් එකක්.
     
    • Like
    Reactions: kinkon and NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,579
    5,621
    113
    ඇයි අහන්නේ,එන්නද
    2025 නේද ආවේ
    හැබැයි තාම යකා වගේ දුවන භාණ්ඩයක් තමයි
    2027‍් - 28ටත් කිසිම අවුලක් නැතිව දුවන්න පුළුවන් කිසිම දෙයක් අඩු නැති කාලෙකින් වදින ජාතියේ ෆෝන් එකක්
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,329
    4,690
    113
    Brand New S25 Ultra එකක් ගන්න හොඳ ශොප් එකක් කියන්න. After service එක හොඳ තැනක් වෙන්න ඕනෙ, හදිසියෙ හරි warranty එහෙම claim කරගන්න ඕනෙ උනොත් ප්‍රශ්නයක් වෙන්නෙ නැති ප්ලේස් එකක්.
    ehema place na. ganan adu shop 1 tama hodama shop 1
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,466
    4,756
    113
    මමත් gatta ආපු ගමන් කිසිම අවුලක් ne හොඳටම weda tama. Mama hithanne inne 2027 ena eka ganna Meka deela.
    ඒකේ Design එකට කෑ ගහනවා නේද කට්ටිය, මොකක් හරි Honor Mobile එකක Design එකමයි කියලා