රැල්ලට රට යෑම සහ කෙලවිම

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,732
    21,477
    113
    මහන්සි වෙලා භාෂාව ඉගෙනගනින්. ලංකාවෙන් යන දුප්පත් නූගත් මිනිස්සුත් ටික කාලෙකින් අරාබි කතා කරන්න ඉගෙන ගන්නවා. ඒ මිනිස්සුන්ට පුළුවන් නම් උඹලටත් පුළුවන්. ගෙදරදී ඒ රටේ භාෂාව විතරක් කතා කරපන්. සල්ලි නාස්ති වෙන හැම තැනකම බලල ඒවා නවත්තගනින්. උඹට පුළුවන්.
    Aniwaryen bn...kadi kadi hari language eka goda daaanna wenawa giya nam...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,477
    113
    Language ප්‍රශ්නෙ මටත් තියනව English කතාකරන රටක වෙලත්. මගෙ උච්චාරණය අව්ල් තියනව මම කියන සිංහල ඒවවත් සිංහල උන්ට තේරෙන්නෙ නෑ ඉතින් සුද්දන්ට කොහෙන මම කියන English තේරෙන්නෙ. ඒත් මම ගනන් ගන්නෑ. උන්ට ඕනනම් තේරුම් ගනියි නැත්තම් ආයි අහවි. ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි. මම English Speech training පවා ගියා හරියන්නෙ නෑ. ඒ නිසා ඒව Ignore කරළ Jobs apply කරද්දි තියන Tricks ටික බලල Apply කලානම් හරි. එතකන් ඕනම ජොබ් එකක් කරන්න වෙනව. Uber කරන එක ලේසියි මම හිතන්නෙ
    උබට කඩ්ඩ පුළුවන්නේ...

    මුගේ සීන් එක කඩ්ඩ නොවෙන රටකට ගිහින් කඩ්ඩෙන් survive වෙන්න බලන එක
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,293
    113
    උබට කඩ්ඩ පුළුවන්නේ...

    මුගේ සීන් එක කඩ්ඩ නොවෙන රටකට ගිහින් කඩ්ඩෙන් survive වෙන්න බලන එක
    පොඩ්ඩක් අල්ලගත්තනම් හරි. මොකක් හරි හේතුවකට ඉගෙනගත්ත මිනිස්සුන්ට පස්සෙ භාෂාවක් ඉගෙනගන්න අමාරුයි ඒත් O/L වෙනකන් විතරක් ඉස්කෝලෙ ගිය උන් ඉන්නව Italy ගිහින් අවුරුද්දෙන් Italian කතාකරනව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අනුන්ගෙ එෆ්බී ඉන්ස්ටා දැකලා රැල්ලට රට යන්න හොයන කෙනෙක් කියන්නෙ ඒ කනාගෙ හිතේ හීන මානය සරුවටම තියෙනවා. මම මේක කිව්වම, අනුන්ගෙ සෝශල් මීඩියා බලලා රට ගිය සිංහළු මාත් එක්කත් තරහා වෙන්න පුළුවන්, ඒත් ඒක තමයි ඇත්ත. එහෙම හීනමානය තියෙන අයට මම නම් ප්‍රතිපත්තියක් හැටියට රට යන එක එපා වෙන්න කිසිම දෙයක් වචනයකින් වත් කවදාවත් කියලා නෑ කියන්නෙත් නෑ. උබලත් එහෙම නවත්තන්න එපා. කෙලින්ම උබලව වැටෙන්නෙ ජෙල උන්ගෙ ලිස්ට් එකට. ඒ නිසා මම නම් කවුරු හරි රට යන කතාව කියලා ඉවරකරන්න කලින්, අඩෝ මරුනෙ පලයන් වගේ උන් සතුටු වෙන දෙයක් කියනවා.

    සුද්දෙක්ව හරි සුද්දියෙක්ව හරි බැඳලා යන අයට උබ කියන ප්‍රශ්ණ අඩුයි.

    ගොඩක් ප්‍රශ්ණ තියෙන්නෙ ලංකාවෙ දෙන්නෙක් දෙන්නම එකපාරටම ගියාම. එහෙම ප්‍රශ්ණ නැතුව හොඳින් ඉන්න අයත් ඉන්නවා.

    සිංහළු දෙන්නෙක්ට යන්න ඕනේ නම්, අඩුම ගානේ කොල්ලා හරි කෙල්ල හරි ඒ රටේ අවුරුදු 10ක් වත් ජීවත් වෙලා ඊට පස්සෙ අනිත් කෙනාව ගන්නවා නම් ප්‍රශ්ණ ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැබැයි එහෙම යන්න ඉන්න අයට පිට යන සීන් වගේ වෙනස්ම ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා.

    ලෝකේ කොහේ ජීවත් උනත් ඉන්න තැනක සතුටින් ඉඳපල්ලා. තමන් ජීවත් වෙන්නෙ අනුන්ට පෙන්නන්න නෙවෙයි. ඒ නිසා තමන් කැමති දේ කරපල්ලා. කරන දේ හරියට කරපල්ලා.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,477
    113
    පොඩ්ඩක් අල්ලගත්තනම් හරි. මොකක් හරි හේතුවකට ඉගෙනගත්ත මිනිස්සුන්ට පස්සෙ භාෂාවක් ඉගෙනගන්න අමාරුයි ඒත් O/L වෙනකන් විතරක් ඉස්කෝලෙ ගිය උන් ඉන්නව Italy ගිහින් අවුරුද්දෙන් Italian කතාකරනව.
    ඔව් අපේ පන්තියේ අන්තිමයා වගේ හිටපු උන් ඉතලි ඉන්නවා fluently කතා කරනවා...හරිද නැද්ද දන්නේ නෑ හැබැයි මම කඩ්ඩ කතා කරනවට වඩා flow එකකින් ඌ ඉතලි ක්තා කරනවා 😃
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,126
    10,705
    113
    Mehema un innawa... ekek innawa dan uge business eka Nilame adum dena eka ..uuth dancing team awilla panapu ekek...

    Oke scn eka visit visa awilla student visa walata maaru wenna puluwan widihak tibba...ehema wenna athi

    un student visa ganne kohomada machan ielts nathiwa ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,449
    1
    101,374
    113
    34
    Kalutara
    මේ ඊයේ පෙරේද මෙහෙ එකෙක් ගියා ගෑනිව ස්ටුඩන්ට් දාලා ස්වීඩ්න් වලට. ඌ කලින් නම් කටාර් ඉඳලා ආවේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,313
    1,574
    113
    පේමන්ට් එකේ.
    පොඩ්ඩක් අල්ලගත්තනම් හරි. මොකක් හරි හේතුවකට ඉගෙනගත්ත මිනිස්සුන්ට පස්සෙ භාෂාවක් ඉගෙනගන්න අමාරුයි ඒත් O/L වෙනකන් විතරක් ඉස්කෝලෙ ගිය උන් ඉන්නව Italy ගිහින් අවුරුද්දෙන් Italian කතාකරනව.
    ඕකට හේතුව ගොඩක් ඉගෙනගත්ත එවුන් කටපාඩම් කරන්න කැමති නෑ. උන් භාෂාවක් ඉගෙනගන්න හදන්නේ Logically හිතලා. භාෂාවක් ඉගෙනගන්නවා කියන්නේ තනිකරම කටපාඩමක්. අපි පොඩි කාලේ සිංහල කථා කරන්න ඉගෙනගත්තේ ව්‍යාකරණ ඉගෙනගෙන නෙවේනෙහ්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,251
    20,890
    113
    හස්තිශෛලපුර
    Luck එකම නෙමෙයි. Decision Making. අවුරුදු 10ක් ඉස්සරහට Roughly predict කරන්න පුළුවන් වෙන්න ඕනෙ තියන Data එක්ක. ඒ එක්ක Decision ගන්න ඕන. එහෙම නැතුව Emmotional decision ගන්න ගිහින් ගොඩක් උන්ට කෙලවෙන්නෙ
    Chyler Leigh Elliot GIF by Hallmark Channel
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,603
    8,960
    113
    මාත් මොනවහරි කියන්ඩ ඕනද?
    ow ow.. Kenya wala thathwe kohomada?

    Apeth kollek Finland gihin awa apahu, masa dekk wat hitiye nedda koheda. Uui wifeui giye, language case ekai seethalai iwasaganna behe kiwwa.
    ade math mehema ekekwa dnnawa neh. wifewa parana company ekenma hire kala. kollata job ekak ne. :baffled::baffled::confused::confused::confused:
    ------ Post added on Sep 7, 2026 at 10:28 AM
     
    • Like
    Reactions: Inigo Montoya