koheda ban ehema yanneපොලට යනගමන් ස්පිරිතාලේට යන්නේ සීනි චෙක් කරගන්නද?
නෑ නෑ මම නන් දැකලා තියෙනවා පොලේ යන බඩු මල්ලත් අරගෙන හෙමීට බෙහෙත් ගන්න පොලීමට සෙට් වෙනවා.koheda ban ehema yanne
minissu varadi kaarayo karanne ayi
එහෙම උන් එනවා OPD එකට. Medical camp එකක් දැම්මාම ගමම එනවා. Medical check up කරලා BP බලලා Auscultate කළාට වැඩක් නෑ. Satisfied වෙන්නේ නෑ. පොඩි හෙම්බිරිස්සාවක් තියෙනවා කියල හරි බොනවා හරි බොන්න ඉල්ලා ගන්නවා. Frequent customer සෙට් එකක් ඉන්නවා. ගෙදර එක්ක තරහ වුන ආච්චිලා එනවා. ගෙදර ඉන්න කම්මැලිකමට ද මන්දා. සති දෙකකට බෙහෙත් අරගෙන ආයෙත් දවසකට දෙකට පස්සේ එනවා. අර බෙහෙත් බිලත් නෑ. කන්න නැති ඉන්න නැති සෙට් එකක් හැමදාම හවස හිඟා කාල එනවා hospital එකට, රෑ ඇඩ්මිට් කරන නිසා. එයාලා ඉතින් හුරු පුරුදු අය නිසා වාට්ටුවට කරදර කරනවා අඩුයි ඇඳන් ඉල්ලලා, බත් එක කාල එලියෙ trolley එකක හරි බැංකුවේ නිසා ගන්නවා. කුඩ්ඩෝ එනවා. උන් එන්නේ ලෙඩ්ඩුන්ගේ පාර, බඩු උස්සලා පනින්න. Security එකෙන් හරවන නිසා උන් ඇත blade වලින් කපාගෙන එන්නේ. ඇඩ්මිට් කරණවනේ එතකොට අනිවාර්යයෙන්. එපාම වෙන්නේ රෑ 12.00, 2.00 ත එනවා මාස 6ක් කොන්ඩේ අමාරුවට බෙහෙත් මතක් වෙල එන අය. ඇයි මේ රෑ ආවේ අලුතෙන් අමාරුවක් ආවද ඇහුවාම එහෙමත් නෑ. හිතිලා ආවා කියනවා. Primary care හදලා තිබ්බා නම් මෙහෙම අය filter වෙලා ලොකු hospital වල අමාරු ලෙඩ්ඩුන්ට දිගට treatment ගන්න chance එනවා. අපි ඊළඟ casualty එකට free beds ඕනේ නිසා clinic එකේ බලන්න කීයක් ලෙඩ්ඩු පට පට ගාල discharge කරනවා. එහෙම යන ලෙඩ්ඩු clinic එන්නේ නෑ. අන්තිමට ලෙඩේ වැඩි උනාම එන්නේ. එහෙම වෙන්නේ අනවශ්‍ය සුළු ලෙඩ අයත් admit වෙලා ඇඳන් අඩු වෙන නිසාපොලට යනගමන් ස්පිරිතාලේට යන්නේ සීනි චෙක් කරගන්නද?
ubalath jeppantama hariඑහෙම උන් එනවා OPD එකට. Medical camp එකක් දැම්මාම ගමම එනවා. Medical check up කරලා BP බලලා Auscultate කළාට වැඩක් නෑ. Satisfied වෙන්නේ නෑ. පොඩි හෙම්බිරිස්සාවක් තියෙනවා කියල හරි බොනවා හරි බොන්න ඉල්ලා ගන්නවා. Frequent customer සෙට් එකක් ඉන්නවා. ගෙදර එක්ක තරහ වුන ආච්චිලා එනවා. ගෙදර ඉන්න කම්මැලිකමට ද මන්දා. සති දෙකකට බෙහෙත් අරගෙන ආයෙත් දවසකට දෙකට පස්සේ එනවා. අර බෙහෙත් බිලත් නෑ. කන්න නැති ඉන්න නැති සෙට් එකක් හැමදාම හවස හිඟා කාල එනවා hospital එකට, රෑ ඇඩ්මිට් කරන නිසා. එයාලා ඉතින් හුරු පුරුදු අය නිසා වාට්ටුවට කරදර කරනවා අඩුයි ඇඳන් ඉල්ලලා, බත් එක කාල එලියෙ trolley එකක හරි බැංකුවේ නිසා ගන්නවා. කුඩ්ඩෝ එනවා. උන් එන්නේ ලෙඩ්ඩුන්ගේ පාර, බඩු උස්සලා පනින්න. Security එකෙන් හරවන නිසා උන් ඇත blade වලින් කපාගෙන එන්නේ. ඇඩ්මිට් කරණවනේ එතකොට අනිවාර්යයෙන්. එපාම වෙන්නේ රෑ 12.00, 2.00 ත එනවා මාස 6ක් කොන්ඩේ අමාරුවට බෙහෙත් මතක් වෙල එන අය. ඇයි මේ රෑ ආවේ අලුතෙන් අමාරුවක් ආවද ඇහුවාම එහෙමත් නෑ. හිතිලා ආවා කියනවා. Primary care හදලා තිබ්බා නම් මෙහෙම අය filter වෙලා ලොකු hospital වල අමාරු ලෙඩ්ඩුන්ට දිගට treatment ගන්න chance එනවා. අපි ඊළඟ casualty එකට free beds ඕනේ නිසා clinic එකේ බලන්න කීයක් ලෙඩ්ඩු පට පට ගාල discharge කරනවා. එහෙම යන ලෙඩ්ඩු clinic එන්නේ නෑ. අන්තිමට ලෙඩේ වැඩි උනාම එන්නේ. එහෙම වෙන්නේ අනවශ්‍ය සුළු ලෙඩ අයත් admit වෙලා ඇඳන් අඩු වෙන නිසා
ලෝකේ ගොඩක් රටවල් ඔහොම තමා බං කරන්නේ. Resources manage කරගන්න ඕනේ. Teaching Hospital වල නැති බෙහෙත් තියෙනවා පොඩි base hospital වල ඉතුරු වෙලා. Base hospital වලින් බෙහෙත් ගන්න යන්නේ නැති නිසා. ඒ බෙහෙත් expire වෙලා යනවා. Step wise යන system එකක් හැදෙන්න ඕනේubalath jeppantama hari
sytem change d ane pakeලෝකේ ගොඩක් රටවල් ඔහොම තමා බං කරන්නේ. Resources manage කරගන්න ඕනේ. Teaching Hospital වල නැති බෙහෙත් තියෙනවා පොඩි base hospital වල ඉතුරු වෙලා. Base hospital වලින් බෙහෙත් ගන්න යන්නේ නැති නිසා. ඒ බෙහෙත් expire වෙලා යනවා. Step wise යන system එකක් හැදෙන්න ඕනේ
8% uddmanaya e gana moko kiyanneලෝකේ ගොඩක් රටවල් ඔහොම තමා බං කරන්නේ. Resources manage කරගන්න ඕනේ. Teaching Hospital වල නැති බෙහෙත් තියෙනවා පොඩි base hospital වල ඉතුරු වෙලා. Base hospital වලින් බෙහෙත් ගන්න යන්නේ නැති නිසා. ඒ බෙහෙත් expire වෙලා යනවා. Step wise යන system එකක් හැදෙන්න ඕනේ
ඔය යහපාලන කාලේ ඉඳන් කරපු project එක. Primary care වැඩි කරන එක. Healthcare burden එක අඩු කරන්න පුළුවන් preventive medicine වලින්. ඒක නිසා දිගුකාලීනව ආර්ථිකයට වාසි මේ ක්‍රමය. ඒකයි පිටරටවල් වල ඕකට අවධානය දුන්නේ. අපේ වගේ නෙවෙයිනේ. එහේ doctors ලාට maximum work kours ගානක් තියෙන නිසා, hospital එකේ මෙහෙ වගේ මැරීගෙන වැඩ කිරිල්ලක් නෑ. ඒක නිසා hospital වල මෙච්චර ලෙඩ්ඩු ප්‍රමාණයක් දවසට බලන්නේ නෑ. ඒක නිසා ගොඩක් primary care මත depends වෙනවා.sytem change d ane pake
බොරු සංඛ්‍යා ලේඛන. රජයෙ රෝහල් ලංකාවටම 588යි තියෙන්නෙ. ඔය කියල ඇත්තෙ අවුරුද්දකටනේ. එතකොට 80,000,000 / 588 = 136,054 (එක් රෝහලකට දිනකට පැමිණෙන රෝගීන් ගණන). 136054 / 365 = 372 (ඒ සෑම රෝහලකටම දිනකට පැමිණෙන රෝගීන් ගණන.). බොරු සංඛ්‍යා බන්. රජයෙ රෝහල් හැම එකටම දවසට ඕච්චර මිනිස්සු එනවද. අර පෝට් සිටිය පුරවන්න ගල් කියුබු කෝටි ලක්ෂ තුනක් යනව කිව්ව එකානේ. පුදුම බොරු කියන කැරි බල්ලෙක් තමයි.20 million minissu inna rate 80 million hospital gihin tiyenne kiyana eka thamai prashne wela tiyenne
ඔවු ඒක තමයි ප්‍රජා සවුක්ය කියල වෙනම දොස්තරලා ඉන්නේඔය යහපාලන කාලේ ඉඳන් කරපු project එක. Primary care වැඩි කරන එක. Healthcare burden එක අඩු කරන්න පුළුවන් preventive medicine වලින්. ඒක නිසා දිගුකාලීනව ආර්ථිකයට වාසි මේ ක්‍රමය. ඒකයි පිටරටවල් වල ඕකට අවධානය දුන්නේ. අපේ වගේ නෙවෙයිනේ. එහේ doctors ලාට maximum work kours ගානක් තියෙන නිසා, hospital එකේ මෙහෙ වගේ මැරීගෙන වැඩ කිරිල්ලක් නෑ. ඒක නිසා hospital වල මෙච්චර ලෙඩ්ඩු ප්‍රමාණයක් දවසට බලන්නේ නෑ. ඒක නිසා ගොඩක් primary care මත depends වෙනවා.
UK working hours
![]()
Australia
![]()
මේකට නම් එකග නැහැ බාන් කොළඹ කොහෙද බාන් ප්‍රාදේශීය රෝහල්.හම්බයෝ තමා එහෙම යන්නෙ
ජෙනරල් හොස්පිටල් යන්න බෑ කලු ලෝගු ගෑනු පිරීලා
වදල වදල පිනට බේත් දෙන හින්දා උස්සගෙන එනවා පව්ල් පිටින්
මුන් සෞඛ්‍යය සේවයට බරක් low iq නිසා හෙම්බිරිස්සාවටත් උස්සගෙන එනවා