දැනුත් එක පාරම මහා රෝහලට යන්නේ නෑ ගමේ ප්‍රාදේශීය හෝ ග්‍රාමීය රෝහලට ගිහින් නේ යන්නේ

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,687
    10,282
    113
    මහ රෝහලේ පදිංචි වෙලා ඉන්න වත්තෙ සෙට් එකට තමා කියන්න තියෙන්නේ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,340
    3,972
    113
    හම්බයෝ තමා එහෙම යන්නෙ
    ජෙනරල් හොස්පිටල් යන්න බෑ කලු ලෝගු ගෑනු පිරීලා
    වදල වදල පිනට බේත් දෙන හින්දා උස්සගෙන එනවා පව්ල් පිටින්
    මුන් සෞඛ්‍යය සේවයට බරක් low iq නිසා හෙම්බිරිස්සාවටත් උස්සගෙන එනවා
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    748
    2,114
    93
    33
    පොලට යනගමන් ස්පිරිතාලේට යන්නේ සීනි චෙක් කරගන්නද?
    එහෙම උන් එනවා OPD එකට. Medical camp එකක් දැම්මාම ගමම එනවා. Medical check up කරලා BP බලලා Auscultate කළාට වැඩක් නෑ. Satisfied වෙන්නේ නෑ. පොඩි හෙම්බිරිස්සාවක් තියෙනවා කියල හරි බොනවා හරි බොන්න ඉල්ලා ගන්නවා. Frequent customer සෙට් එකක් ඉන්නවා. ගෙදර එක්ක තරහ වුන ආච්චිලා එනවා. ගෙදර ඉන්න කම්මැලිකමට ද මන්දා. සති දෙකකට බෙහෙත් අරගෙන ආයෙත් දවසකට දෙකට පස්සේ එනවා. අර බෙහෙත් බිලත් නෑ. කන්න නැති ඉන්න නැති සෙට් එකක් හැමදාම හවස හිඟා කාල එනවා hospital එකට, රෑ ඇඩ්මිට් කරන නිසා. එයාලා ඉතින් හුරු පුරුදු අය නිසා වාට්ටුවට කරදර කරනවා අඩුයි ඇඳන් ඉල්ලලා, බත් එක කාල එලියෙ trolley එකක හරි බැංකුවේ නිසා ගන්නවා. කුඩ්ඩෝ එනවා. උන් එන්නේ ලෙඩ්ඩුන්ගේ පාර, බඩු උස්සලා පනින්න. Security එකෙන් හරවන නිසා උන් ඇත blade වලින් කපාගෙන එන්නේ. ඇඩ්මිට් කරණවනේ එතකොට අනිවාර්යයෙන්. එපාම වෙන්නේ රෑ 12.00, 2.00 ත එනවා මාස 6ක් කොන්ඩේ අමාරුවට බෙහෙත් මතක් වෙල එන අය. ඇයි මේ රෑ ආවේ අලුතෙන් අමාරුවක් ආවද ඇහුවාම එහෙමත් නෑ. හිතිලා ආවා කියනවා. Primary care හදලා තිබ්බා නම් මෙහෙම අය filter වෙලා ලොකු hospital වල අමාරු ලෙඩ්ඩුන්ට දිගට treatment ගන්න chance එනවා. අපි ඊළඟ casualty එකට free beds ඕනේ නිසා clinic එකේ බලන්න කීයක් ලෙඩ්ඩු පට පට ගාල discharge කරනවා. එහෙම යන ලෙඩ්ඩු clinic එන්නේ නෑ. අන්තිමට ලෙඩේ වැඩි උනාම එන්නේ. එහෙම වෙන්නේ අනවශ්‍ය සුළු ලෙඩ අයත් admit වෙලා ඇඳන් අඩු වෙන නිසා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379

    ubalath jeppantama hari
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    748
    2,114
    93
    33
    ubalath jeppantama hari
    ලෝකේ ගොඩක් රටවල් ඔහොම තමා බං කරන්නේ. Resources manage කරගන්න ඕනේ. Teaching Hospital වල නැති බෙහෙත් තියෙනවා පොඩි base hospital වල ඉතුරු වෙලා. Base hospital වලින් බෙහෙත් ගන්න යන්නේ නැති නිසා. ඒ බෙහෙත් expire වෙලා යනවා. Step wise යන system එකක් හැදෙන්න ඕනේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    ලෝකේ ගොඩක් රටවල් ඔහොම තමා බං කරන්නේ. Resources manage කරගන්න ඕනේ. Teaching Hospital වල නැති බෙහෙත් තියෙනවා පොඩි base hospital වල ඉතුරු වෙලා. Base hospital වලින් බෙහෙත් ගන්න යන්නේ නැති නිසා. ඒ බෙහෙත් expire වෙලා යනවා. Step wise යන system එකක් හැදෙන්න ඕනේ
    sytem change d ane pake
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,963
    4,941
    113
    🧉Koththamalli Anduwa🤩

    Enna Nangi Enna Malli Rockwela
    Bayila Kiyamu natamu gayamu ekwela
    Koththamalli bela natamu🥁💃🧑🩰🕺👯‍♀️
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    ලෝකේ ගොඩක් රටවල් ඔහොම තමා බං කරන්නේ. Resources manage කරගන්න ඕනේ. Teaching Hospital වල නැති බෙහෙත් තියෙනවා පොඩි base hospital වල ඉතුරු වෙලා. Base hospital වලින් බෙහෙත් ගන්න යන්නේ නැති නිසා. ඒ බෙහෙත් expire වෙලා යනවා. Step wise යන system එකක් හැදෙන්න ඕනේ
    8% uddmanaya e gana moko kiyanne
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    748
    2,114
    93
    33
    sytem change d ane pake
    ඔය යහපාලන කාලේ ඉඳන් කරපු project එක. Primary care වැඩි කරන එක. Healthcare burden එක අඩු කරන්න පුළුවන් preventive medicine වලින්. ඒක නිසා දිගුකාලීනව ආර්ථිකයට වාසි මේ ක්‍රමය. ඒකයි පිටරටවල් වල ඕකට අවධානය දුන්නේ. අපේ වගේ නෙවෙයිනේ. එහේ doctors ලාට maximum work kours ගානක් තියෙන නිසා, hospital එකේ මෙහෙ වගේ මැරීගෙන වැඩ කිරිල්ලක් නෑ. ඒක නිසා hospital වල මෙච්චර ලෙඩ්ඩු ප්‍රමාණයක් දවසට බලන්නේ නෑ. ඒක නිසා ගොඩක් primary care මත depends වෙනවා.

    UK working hours
    Screenshot-20260907-193948.jpg

    Australia

    Screenshot-20260907-194250.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,520
    1
    62,336
    113
    Mother Earth
    20 million minissu inna rate 80 million hospital gihin tiyenne kiyana eka thamai prashne wela tiyenne
    බොරු සංඛ්‍යා ලේඛන. රජයෙ රෝහල් ලංකාවටම 588යි තියෙන්නෙ. ඔය කියල ඇත්තෙ අවුරුද්දකටනේ. එතකොට 80,000,000 / 588 = 136,054 (එක් රෝහලකට දිනකට පැමිණෙන රෝගීන් ගණන). 136054 / 365 = 372 (ඒ සෑම රෝහලකටම දිනකට පැමිණෙන රෝගීන් ගණන.). බොරු සංඛ්‍යා බන්. රජයෙ රෝහල් හැම එකටම දවසට ඕච්චර මිනිස්සු එනවද. අර පෝට් සිටිය පුරවන්න ගල් කියුබු කෝටි ලක්ෂ තුනක් යනව කිව්ව එකානේ. පුදුම බොරු කියන කැරි බල්ලෙක් තමයි. 🤷‍♂️
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    ඔය යහපාලන කාලේ ඉඳන් කරපු project එක. Primary care වැඩි කරන එක. Healthcare burden එක අඩු කරන්න පුළුවන් preventive medicine වලින්. ඒක නිසා දිගුකාලීනව ආර්ථිකයට වාසි මේ ක්‍රමය. ඒකයි පිටරටවල් වල ඕකට අවධානය දුන්නේ. අපේ වගේ නෙවෙයිනේ. එහේ doctors ලාට maximum work kours ගානක් තියෙන නිසා, hospital එකේ මෙහෙ වගේ මැරීගෙන වැඩ කිරිල්ලක් නෑ. ඒක නිසා hospital වල මෙච්චර ලෙඩ්ඩු ප්‍රමාණයක් දවසට බලන්නේ නෑ. ඒක නිසා ගොඩක් primary care මත depends වෙනවා.

    UK working hours
    Screenshot-20260907-193948.jpg

    Australia

    Screenshot-20260907-194250.jpg
    ඔවු ඒක තමයි ප්‍රජා සවුක්ය කියල වෙනම දොස්තරලා ඉන්නේ
    එයාලට පහසුකම් දෙන්න ඕනේ මේ ජෙපි ත්‍රස්තවාදීන්ගේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,922
    3,120
    113
    colombo
    හම්බයෝ තමා එහෙම යන්නෙ
    ජෙනරල් හොස්පිටල් යන්න බෑ කලු ලෝගු ගෑනු පිරීලා
    වදල වදල පිනට බේත් දෙන හින්දා උස්සගෙන එනවා පව්ල් පිටින්
    මුන් සෞඛ්‍යය සේවයට බරක් low iq නිසා හෙම්බිරිස්සාවටත් උස්සගෙන එනවා
    මේකට නම් එකග නැහැ බාන් කොළඹ කොහෙද බාන් ප්‍රාදේශීය රෝහල්.

    මරදාන ළග ඔක්කොම ඉන්නේ 75%ක් හම්බයෝ. ඉතින් වුන් කොහේ යන්න ද