🩺 මොකක්ද මේ Family Doctor" (පවුලේ වෛද්‍යවරයා) සංකල්පය?

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    කොච්චර අඩුද කියනවා නම් හොස්පිටල් වල බෙහෙත් නෑ දැන් 🤭

    ඊයේ ජනාධිපති අනුර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන මරු කතාවක් කිව්වා.

    වැල් වටාරම් නැතිව ඔහු සරලවම කිව්වේ 'වෙනත් රටවල ක්‍රියාත්මක රෙෆරල් ක්‍රමය ලංකාවටත් හඳුන්වා දෙනවා' කියලා.

    ඉස්සර ෆේස්බුක් එකේ 'අනේ මේ රටේ අපිට දොස්තර හම්බ වෙන්න දවස් ගානක් ගියා, ඔයාලා නම් ලකී' කියලා හෑලි ලියන පිටරට උදවිය ඒක අහලා සෑහෙන සතුටෙන් පිනා ගිහින් තිබුණා.

    ඔවුන්‍ට නැති, ලංකාවේ මිනිස්සුන්ට තියෙන තවත් ආතල් එකක් අනුරලා කුඩු කරන නිසා වෙන්න ඇති.

    කොහොමවුනත් ඒවා අනුරලා සහ අනුරලාට ඡන්දෙ දීපු මිනිස්සු බේර ගනීවි.

    නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතලම අර්බුධය ඒක නෙවෙයි.

    මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බෙහෙත් නැහැ.

    බෙහෙත් නෑ කියන්නේ, ප්‍රමිතියෙන් උසස් බෙහෙත් වර්ග බොහෝමයක් ලංකාවේ නැහැ.

    ඒකට ප්‍රධානම හේතුව ඖෂධ නියාමන අධිකාරිය විසින් පනවා තිබෙන පාලන මිල.

    එම නිසා බොහෝ ප්‍රමිතියෙන් උසස් යුරෝපා, ඇමෙරිකානු බෙහෙත් ශ්‍රී ලංකාවට ගෙනෙන්න බැහැ.

    ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ දැන් තියෙන්නේ පාලන මිලට ගේන්න පුලුවන් ප්‍රමිතියේ බෙහෙත්.

    මේක ඉතාම අසාධාරණ, තක්කඩි කොමියුනිස්ට් වැඩක්.

    රජය බෙහෙත් වලට පාලන මිලක් දානවා නම්, සෑම ප්‍රමිතියකම සෑම බෙහෙතක්ම රජයේ රෝහල් වල තිබිය යුතුයි.

    එහෙම නම් මිනිස්සුන්ට ගැටළුවක් නැතිව රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න පුලුවන්.

    හැබැයි රජයේ රෝහල් වල ප්‍රමිතිගත බෙහෙත් තියා අත්‍යවශ්‍ය ඖෂධ හෝ නැහැ.

    එහෙම නම්, මිල දරන්න පුලුවන් මනුස්සයෙකුට ඒ මිලෙන් බෙහෙත මිලට ලබා ගැනීමේ විකල්පය විවෘතව තිබිය යුතුයි.

    නමුත් ආනන්ද විජේවික්‍රම සහ ඖෂධ නියාමන අධිකාරිය ඒ විකල්පයත් මිනිස්සුන්ට නැති කරලා.

    දැන් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයෙන් ප්‍රමිතිගත බෙහෙත් ගෙන එන්නේ නැහැ.

    එතන තවත් ගැටළුවක් තියෙනවා.

    බෙහෙත් කර්මාන්තය කියන්නේ දවසින් දවස දියුණු වෙන, අප්ඩේට් වෙන තැනක්.

    ලෝකයේ බොහෝ රෝග වලට අලුත් බෙහෙර්හ් හොයාගන්නේ ඇමෙරිකාවේ සහ යුරෝපා කලාපයේ.

    ඒ බෙහෙත් දැන් ශ්‍රී ලංකාවට එන්නේ නැහැ.

    ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

    ලෝකයේ අලුත් බෙහෙත් , අලුත් තාක්ෂණය මීට කාලෙකට කළින් ශ්‍රී ලංකාවට ඉතාම ඉක්මණින් ආවා.

    පුද්ගලික අංශය ඒ වැඩේට මුල් වුණා.

    විශේෂයෙන්ම මෑත කාලයේ අතුරු ආබාධ අවම, ඉතා දියුණු බර අඩු කරන ආදී ඖෂධ ෆයිසර් ආදී සමාගම් වලින් නිපදවලා තියෙනවා.

    ඒවා ඇමෙරිකාවේ, යුරෝපයේ වගේම ආසියාවෙත් භාවිතා වෙනවා.

    නමුත් මේ පාලන මිල නිසා ඒ ඖෂධ ශ්‍රී ලංකාවට එන්නේ නැහැ.

    මේක තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇත්ත ගැටළුව.

    මෙහෙම තියෙද්දී මිනිස්සුන්ට රජයේ රෝහල් වලත් ඇක්සස් නැති කරාම මරු!
    ------ Post added on Sep 7, 2026 at 8:00 PM

    මුන් step 3 k දාන්නද මන්දා යන්නේ. Consultant හම්බෙදිද් ලෙඩා මැරිලා
    ------ Post added on Sep 7, 2026 at 8:01 PM
    මේක නම් සහතික ඇත්ත කතාවක්. සල්ලි තිබ්බත්, වෙන රටක බෙහෙත හොයාගන්න තිබ්බත් ඒක ලංකාවට ගෙනත් පාවිච්චි කරන්න බෑ මේ නීති නිසා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,541
    1
    62,386
    113
    Mother Earth
    දැන් ඔය ඉමර්ජන්සි වලට පවුලේ වෛද්‍යවරයා හම්බෙන්න ඕනද අහන අයටයි, කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න gp ව හම්බෙලා පෝලිම් වල ඉන්න ඕන කියන අයටයි ඇයි තේරෙන්නෙ නැත්තේ පලාතේ මහ ඉස්පිරිතාලෙට ගියත් කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න නම් මුලින් opd එකට ගිහින් පෙන්නලා clinic එකට දාගෙන දින හම්බෙන විදිහටයි consultant ව හම්බෙන්න වෙන්නේ කියලා.
    ඔව් බන් මාත් කිව්වෙ ඒක තමයි. වැස්සකටවත් ඉස්පිරිතාලෙකට ගිය නැති පොන්නයො ටිකක් ඉන්නෙ. 🤷‍♂️
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,943
    3,165
    113
    colombo
    උබ ලියාපු දේ උබ වත් දන්නවාද ලොක්කා අනාගත්තා එක.

    සුද්ද කරන්න වගේ යන්නේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,734
    21,343
    113
    Panadura
    උබ ලියාපු දේ උබ වත් දන්නවාද ලොක්කා අනාගත්තා එක.

    සුද්ද කරන්න වගේ යන්නේ
    සල්ලි වලට අම්මා තාත්තා උනත් උන්ට අදාළ නෑ බන්
    මී හරකෙක් පානදුරේටත් ලැජ්ජයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,885
    8
    35,551
    113
    whaat are you o_O ? usually, people go to the hospital and see an OPD doctor first. thenn doctor examines them and if the case is serious enough, recommends a specialist. so do we really need to open new facilities for that ? what nonsense ! why don't we focus on increasing the number of OPD general doctors and finding ways to encourage doctors to stay in the country ? 🤷‍♂️ 😩
    Just find out how healthcare in works in other countries first. You will find the answer.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,974
    1
    52,056
    113
    ප*යාගල
    sorry.com
    දැන් ඔය ඉමර්ජන්සි වලට පවුලේ වෛද්‍යවරයා හම්බෙන්න ඕනද අහන අයටයි, කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න gp ව හම්බෙලා පෝලිම් වල ඉන්න ඕන කියන අයටයි ඇයි තේරෙන්නෙ නැත්තේ පලාතේ මහ ඉස්පිරිතාලෙට ගියත් කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න නම් මුලින් opd එකට ගිහින් පෙන්නලා clinic එකට දාගෙන දින හම්බෙන විදිහටයි consultant ව හම්බෙන්න වෙන්නේ කියලා.
    ඔව් බන් කරාපිටියෙත් Clinic Room එකකම ගහල තියෙනවා OPD Doctor බලන්නෙ නැතුව Clinic එකට එන්න බෑ කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,869
    87,400
    113
    ආශ්චර්යමත් රටක
    පුදුම කරුමයක් තමයි අපිට වෙලා තියෙන්නෙ.

    හිරිකොතයි, පොහොට්ටු මූලස්ථානෙයි වටේ තමයි මේ ලෝකෙ කැරකෙන්නෙ කියලා හිතන් ඉන්න නූගත්, මෝඩ බයියන්ව educate කරන්නත් උනානෙ. 🙈
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,323
    4,688
    113
    Emergencies are dealt in the hospitals in the ED. The concept is that usually you visit the GP first. Without a GP referral you cannot consult a specialist. You can get a specialist consult without a referral but then you pay a considerable extra payment.
    The problem n SL is that everyone visits the specialist even for a simple headache which is not the ideal situation.
    agree. some dont even know they have to get treatment or not. just go see doctor on a regular basis when they get a headache or comon cold
     
    • Like
    Reactions: imhotep

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    පුදුම කරුමයක් තමයි අපිට වෙලා තියෙන්නෙ.

    හිරිකොතයි, පොහොට්ටු මූලස්ථානෙයි වටේ තමයි මේ ලෝකෙ කැරකෙන්නෙ කියලා හිතන් ඉන්න නූගත්, මෝඩ බයියන්ව educate කරන්නත් උනානෙ. 🙈
    ලංකාවේ දොස්තර කෙනෙක්ට විදේශ රටක දොස්තර කෙනෙක්ට ඉන්න ලෙඩුන් ප්‍රමාණය වගේ තුන් ගුණයක් ලෙඩ්ඩු ඉන්නවා. ඉතින් පවුලේ වෛද්‍ය කෙනෙක් පත් කරන්න කලින් දොස්තරවරුන් වැඩි කරන්න ඕන, ස්ටාෆ් වැඩි කරන්න ඕන. කෝ ඒවාට මෙතෙක් මොනවද කරලා තියෙන්නේ? ප්‍රයිවට් කැම්පස් හදන එකටත් බාල්දි දාල එක නවත්තල දැම්මේ උඹලගේ මූසල කරුම ජෙප්පෝ ටික.

    agree. some dont even know they have to get treatment or not. just go see doctor on a regular basis when they get a headache or comon cold
    කවුද බන් එහෙම යන්නේ, මම නම් හෙම්බිරිස්සාව ඔලුවේ කැක්කුම කියල බෙහෙත් ගන්න ගිහින්ම නැහැ. අන්තිම සැරේට ගියේ වයිරස් උණක් ඇවිල්ල. දවස් ගානක් සනීප වෙනකම් ඉඳල බැරිම තැන ගියේ.
    ------ Post added on Sep 8, 2026 at 12:09 PM
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,608
    3,237
    113
    agree. some dont even know they have to get treatment or not. just go see doctor on a regular basis when they get a headache or comon cold
    ඔහොම දේවල් කියන්න ලේසියි පිටරට ඉදන් හෝ middle class එවුන්ට. ලංකාවේ ගොඩක් ඉන්නේ එදා වේල හම්බ කරන උන්, උන්ට මහන්සිත් වෙන්වා ඒ නිසා ලෙඩත් වෙනවා වැඩී. හබැයි ලෙඩ වෙල දවසක් දෙකක් හරි ගෙදර හිටියොත් ගෙදර උන්ට කන්න නැති වෙනවා.

    අපේ පැත්තෙත් ඉන්නවා කුලී අත් උදව් එහෙම දෙන උන්, උන්ට anti biotics and painikillers අරගෙනම දන් සමහර එආවා අල්ලන්නෙත් නෑ. එහෙමයි කියලා උන්ට වෙන විකල්පෙකුත් නෑ, ඔය කියන විදියහට හෙම්බිරිස්සව කැස්සට කොන්දේ කැක්කුමට rest කලොත් ගෙදර පොඩි උන්ට කන්න දෙන්න, ඉස්කෝල යවන්න බැරි වෙනවා.

    ඕවා structural ප්‍රශ්න. ඒවට පැලැස්තර විසදුම් නෑ
     
    anna eka tama. danut wela tienne ekama neda. middle class neme, godak hospital wala innet oya oya kiana ayama tama. dawas ganan hospital wala rasthiyaduwe. eyalta tiyana lede dannet na, eva kiala denna uwamanawakut na, hospital yanna oni ai kiala dannet na, enna kiapu nisa yanawa. gedara inna kiala neme kianne. langa tiana doca gavata yanna kiala kianne. man yannet family doca gawata. u tama man kauda mokakda prashne kiala isella diagnose kranne. hospital giyama e attention na crowd wadi wenakota . ohe liya liya mona hari deela yawanawa. isella family doca gihin prashne case nam tama channel karanne or hospital yanne.

    ලංකාවේ දොස්තර කෙනෙක්ට විදේශ රටක දොස්තර කෙනෙක්ට ඉන්න ලෙඩුන් ප්‍රමාණය වගේ තුන් ගුණයක් ලෙඩ්ඩු ඉන්නවා. ඉතින් පවුලේ වෛද්‍ය කෙනෙක් පත් කරන්න කලින් දොස්තරවරුන් වැඩි කරන්න ඕන, ස්ටාෆ් වැඩි කරන්න ඕන. කෝ ඒවාට මෙතෙක් මොනවද කරලා තියෙන්නේ? ප්‍රයිවට් කැම්පස් හදන එකටත් බාල්දි දාල එක නවත්තල දැම්මේ උඹලගේ මූසල කරුම ජෙප්පෝ ටික.

    කවුද බන් එහෙම යන්නේ, මම නම් හෙම්බිරිස්සාව ඔලුවේ කැක්කුම කියල බෙහෙත් ගන්න ගිහින්ම නැහැ. අන්තිම සැරේට ගියේ වයිරස් උණක් ඇවිල්ල. දවස් ගානක් සනීප වෙනකම් ඉඳල බැරිම තැන ගියේ.
    ------ Post added on Sep 8, 2026 at 12:09 PM
    1st kiapu point eka hari. e tika karanna tama diga plan ekak propose karala tianawa man dakka fb post ekakaka.

    podi crowd analysis ekak karanna ko col hospital eye hospital gihin nikamata ahanna ai awe kiala. eye hospital giye ai kiala wat dan na samahara aya. allapu gedara kena kiapu nisa avit. in-house patient la inna floor eka wat dan na. ada senaga wadi nisa wade karaganna bari unama pahuwadat gihin.
    ------ Post added on Sep 8, 2026 at 12:26 PM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,019
    3,068
    113
    හදීසි ආබාධයක්, පපුවේ අමාරුවක් හැදුනොත් මොකෝ සර් කරන්නේ? එදාට නිලධාරීතුමා නිවාඩු නම්, පළාතේ පක්ස කොමිටියේ රැස්වීමට ගිහිල්ල නම් උන්වහන්සේ සම්ප්‍රාප්ත වෙනකම් ඉස්පිටිතාලේ යන්න බෑ නේ?
    මේ වගේ මැදමූලනින් නදත්තු වෙන මුඩුක්කු අවජාතයන්ට ඌරු මොලයක්වත් බද්ද කරන්න අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරනකම් මුන් රටටම සාප.
    වේසියෙ, ඒකට තමා ඉස්පිරිතාල වල හදසි ප්‍රතිකාර ඒකක කියල එකක් තියෙන්නෙ. ඉදල හිටල බත් ටිකක් කාපල්ල තනකොලම තුන්වේලට කද්දි තොපේ හූනු බෙට්ටක් තරම් තියන මොලෙත් ක්ෂ්‍ය වෙනවා
     
    • Haha
    Reactions: shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    මේ වගේ මැදමූලනින් නදත්තු වෙන මුඩුක්කු අවජාතයන්ට ඌරු මොලයක්වත් බද්ද කරන්න අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරනකම් මුන් රටටම සාප.
    වේසියෙ, ඒකට තමා ඉස්පිරිතාල වල හදසි ප්‍රතිකාර ඒකක කියල එකක් තියෙන්නෙ. ඉදල හිටල බත් ටිකක් කාපල්ල තනකොලම තුන්වේලට කද්දි තොපේ හූනු බෙට්ටක් තරම් තියන මොලෙත් ක්ෂ්‍ය වෙනවා
    ඌරු මොලේ උඹම හයි කරගනින් ළප වහලා. පකෝ තොපේ ලපයාම තමයි කියුවේ උණට ඉසරදයට නිකම් බෙහෙත් ගන්න එනවා ගගා. ඌ ගෙන් අහපන් මම නෙවේ නේ ඕක හැදුවේ.

    Confused Glitch GIF by 1X Technologies
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,011
    5,694
    113
    හදීසි ආබාධයක්, පපුවේ අමාරුවක් හැදුනොත් මොකෝ සර් කරන්නේ? එදාට නිලධාරීතුමා නිවාඩු නම්, පළාතේ පක්ස කොමිටියේ රැස්වීමට ගිහිල්ල නම් උන්වහන්සේ සම්ප්‍රාප්ත වෙනකම් ඉස්පිටිතාලේ යන්න බෑ නේ?
    ඒවට තමා ETU තියෙන්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    ඒවට තමා ETU තියෙන්න
    ස්ට්‍රෝක් එකක් එන්න කලින් ඉසරදේ වගේ, එතකොට කොත්තමල්ලි ටිකක් බීල නිදාගන්න කියල තඹුත්තේගම නිට්ටෑ වෙදතුමා කියුවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,011
    5,694
    113
    ස්ට්‍රෝක් එකක් එන්න කලින් ඉසරදේ වගේ, එතකොට කොත්තමල්ලි ටිකක් බීල නිදාගන්න කියල තඹුත්තේගම නිට්ටෑ වෙදතුමා කියුවා.
    දාපං බලන්ඩ ඒ කිව්ව එක
     
    • Haha
    Reactions: Inigo Montoya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,019
    3,068
    113
    ඌරු මොලේ උඹම හයි කරගනින් ළප වහලා. පකෝ තොපේ ලපයාම තමයි කියුවේ උණට ඉසරදයට නිකම් බෙහෙත් ගන්න එනවා ගගා. ඌ ගෙන් අහපන් මම නෙවේ නේ ඕක හැදුවේ.

    Confused Glitch GIF by 1X Technologies
    නෙද්දකින් ගොබ්බ ගූ පෝට්ටු හිවල. කිව්ව දේ තේරුම් ගන්න බෑ
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    840
    1,002
    93
    NPP Anduva hodanna gihilla samaharu nanava namak 😂 mey ratey bahutharayakata thiyenne tax , APIT prashna , anna eva visaduvoth hndayi mey vena vena reddaval kehemmal nathiva
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    නෙද්දකින් ගොබ්බ ගූ පෝට්ටු හිවල. කිව්ව දේ තේරුම් ගන්න බෑ
    කොටාගෙන් අහපං, ඌ මේදවස්වල මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදන ගමන්.