තවත් ගිවිසුම් 😡

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,251
    20,887
    113
    හස්තිශෛලපුර
    // දේශපාලන දැනුම, අවබෝධය තියන උන් අපිටත් දැනගන්න තේරුම් කරපල්ලාකො. //
    උබ මට ආරාධනා කරපු නිසා තෙරුම් කරලා දෙන්නම්.

    ඉන්දියාවට *ක දෙන්නෙ ඇයි?
    මුන්ට චන්දෙට ඉන්දියව හොදට උදව් කරා. ඉන්දියව ආසියවේ තවත් බලවත් රජ්යක් පහල වෙනවට කෑමති නෑ (දනටමත් බන්ගලි, උන්ව ගාමන්ට් සෙක්ට එකෙන් හලන්න බලන්නේ රනිල්, චන්ද්‍රිකා,ජේඅර් වගේ උන් ඉන්දියවට කන්ට්‍රොල් කරන්න බෑ ( උන්ට චින, ඈමෙරිකන් සපොට් එක තියෙන නිසා, අනුර /ටිල්වින්ලව චින අමෙරිකා උන් පඩෙකට ගනන් ගන්නෙ නෑ. ඉතින් උන්ව රුකඩේ වගේ නටවන්න පුලුවන්. ඉතින් උන් දෙන්නත් දන්නවා ඊලග චන්දේ දිනන්න පු* දෙන්න වෙනවා කියලා

    විපක්ෂය සද්ද නැත්තෙ ඇයි?

    මෙතන්දි ඉන්දියව මුන්ට වඩා කපටියි උන් දන්නවා ලපයා ලගදිම හාගන්නවා කියලා, උන් දනටම සජිත්ට සූට් මහන්න කියලා ඈති උන්ගේ ඊලග පපට් කරගන්න

    උන් දනටම සජිත්ට

    Meme Lol GIF by ALL SEEING EYES

    lol.. okun dannawa ban buuru puthanota kawadawat goda emak na kiyala.. Sinhala majority vote eka okata kawadawat hambenne na..
    okun plan karanne ilaga awurudu 8, 10.. Rasamanikkam wage ewunta back karanawa ati, pora hoda asset ekak wei Indiwata tawa awurudu 10kin wage,,,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගහන ගිවිසුක් ඔක්කොම හොරෙන් ගහල එලොයට දෙන්නෙ නෑ. කලින් ගහපු ඒවා තාම එලියට දැම්මෙ නෑ. සක්කිලි ජෙප්පො
    රනිල් බොසා සම්මත කරපු තොරතුරු දැනගැනීමේ පනතින විදේශ රටවල් එක්ක ගහන ගිවිසුම් අවුරුදු 10ක් යනකල් එලියට දෙන්න බැහැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,445
    1
    101,370
    113
    34
    Kalutara
    කෝච්චියේ යද්දී මොරටුව හරියේ තාප්ප වල ගහලා තියෙනවා රනිල්-මෝදි හොර ගිවිසුම් එපා කියලා. දැන් මුන්ට මොනවද දන්නේ නෑ ගහන්න ඕන..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,973
    113
    canada
    රජයේ තොරතුරු දැනගැනීමේ පනතක්ද කොකද්ද තියෙනවා නේද? කාටහරි උසාවි යන්න පුලුවන්ද ගිවිසුම දෙන්න කියල?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,969
    113
    එක තැනක නෑ
    රනිල් බොසා සම්මත කරපු තොරතුරු දැනගැනීමේ පනතින විදේශ රටවල් එක්ක ගහන ගිවිසුම් අවුරුදු 10ක් යනකල් එලියට දෙන්න බැහැ

    අලුත් රජය ආවෙ රනිල් සම්මත කරපු දේවල් ක්‍රියාත්මක කරන්නද නැත්තම් වෙනස් කරන්නද? 22 සංශෝධනයෙන් ඒවා වෙනස් කරොත් ජනතාව එපා කියයිද? ඇයි හන්ගන්නෙ?
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,186
    1
    28,835
    113
    එක ගිවිසුමක් වත් ගහපල්ලකො ඉන්දියන් ගෑනු මෙහේ ගණිකා සේවයේ යොදවන්න , ස්පා උනත් අව්ලක් නෑ , එතකොට
    සාරිය පිටිම්ම ආතල් එක ගන්න පුලුවන් , කොහොමද තලෙලු ඉන්දියන් කෙල්ලගෙ හැට්ටෙ අස්සෙන් නිපල් එක අල්ලන ගමන් චූ එක‍යි මෑ ඇටෙ‍යි අනික් අතිම් පිරිමදිද්දි , ම්ම්ම්ම්ම්ම්ම්ම් මතක් වෙද්දිත් නගිනවා

    Cat Erection GIF
    Are huke bai
     
    • Haha
    Reactions: clumsyhulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුත් රජය ආවෙ රනිල් සම්මත කරපු දේවල් ක්‍රියාත්මක කරන්නද නැත්තම් වෙනස් කරන්නද? 22 සංශෝධනයෙන් ඒවා වෙනස් කරොත් ජනතාව එපා කියයිද? ඇයි හන්ගන්නෙ?
    පනත හදනකොට ඒ වගන්තිය දම්මේ ඉන්න්දියාවට ඕන නිසා කියල ඒ කාලේ කතාවුනේ. දැන් මේ කියන්නෙත් ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ගැනනෙ
     
    • Like
    Reactions: War Fighter

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,969
    113
    එක තැනක නෑ
    පනත හදනකොට ඒ වගන්තිය දම්මේ ඉන්න්දියාවට ඕන නිසා කියල ඒ කාලේ කතාවුනේ. දැන් මේ කියන්නෙත් ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ගැනනෙ

    ඉතින් ඒක තමයි මම කිව්වෙ. ඇයි වෙන ඉන්ටෙන්ශන් එකක් නැත්තම් ඒ ව්‍යවස්ථාව වෙනස් කරලා මේව ජනගත කරන්නෙ නැත්තෙ? ඒ වගන්ති වෙනස් කරන්න බැරි නම් රජයට පුලුවන් හේතු පැහැදිලි කරන්න. ඒ කිසිම දෙයක් නොකර ඉන්නෙ වහන්න ඕන නිසා නෙමෙයිද?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,186
    1
    28,835
    113
    රනිල් බොසා සම්මත කරපු තොරතුරු දැනගැනීමේ පනතින විදේශ රටවල් එක්ක ගහන ගිවිසුම් අවුරුදු 10ක් යනකල් එලියට දෙන්න බැහැ
    එතකොට ඉන්දියාවත් එක්ක ගහපු ආරක්ෂක ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න බෑ කියලා ජෙප්පෝ එකග වුනේ නෑ? කාවද හෝදන්න හදන්නේ
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,969
    113
    එක තැනක නෑ
    එතකොට ඉන්දියාවත් එක්ක ගහපු ආරක්ෂක ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න බෑ කියලා ජෙප්පෝ එකග වුනේ නෑ? කාවද හෝදන්න හදන්නේ

    මුන් කාවද බන් අන්ඳන්නෙ? රටට හුකලා මොකද්ද හම්බෙන වාසිය. මට හිතාගන්න බැරි ඕක විතරයි.
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඒක තමයි මම කිව්වෙ. ඇයි වෙන ඉන්ටෙන්ශන් එකක් නැත්තම් ඒ ව්‍යවස්ථාව වෙනස් කරලා මේව ජනගත කරන්නෙ නැත්තෙ? ඒ වගන්ති වෙනස් කරන්න බැරි නම් රජයට පුලුවන් හේතු පැහැදිලි කරන්න. ඒ කිසිම දෙයක් නොකර ඉන්නෙ වහන්න ඕන නිසා නෙමෙයිද?
    කිසි දේශපාලකයෙක් ඕක වෙනස් කරන්න ඕන කියල පාර්ලිමේන්තුවේ කියනවා දැකල තියෙනවද!
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    උඹල දන්නේ නැතුව ඇති , සමහරක් දන්නවත් ඇති
    ඉන්දියාවේ බෝට්ටු වලින් ලංකාවට මිනිස්සු පනිනවා
    අහුවෙන්නේ ඉතාම අතලොස්සක්
    දැන් සති දෙකකට කලින් එහෙම එක බෝට්ටුවක් අහුවුනා සමහරක් දකින්න ඇති නිවුස්
    ඔය අහුවෙන ඒවා විතරයි
    අහු නොවී ගොඩක් එනවා
    උන් ආයුධ, කුඩු සහ ගංජා අරන් එනවා
    ඒවා විකුණලා සල්ලි හොයල කුලියට ගෙවල් අරන් සේටල් වෙනවා
    ඔන්න බලපන් තව අවුරුදු 6-7කින් ආයෙත් දෙමල නිජභිම කියල පටන් ගන්නවා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,186
    1
    28,835
    113
    මුන් කාවද බන් අන්ඳන්නෙ? රටට හුකලා මොකද්ද හම්බෙන වාසිය. මට හිතාගන්න බැරි ඕක විතරයි.
    උන් කරන්නේ උන්ව බලේට ගෙනාපු එවුන් කියන දේ
     
    • Like
    Reactions: sarika406

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    රනිල් බොසා සම්මත කරපු තොරතුරු දැනගැනීමේ පනතින විදේශ රටවල් එක්ක ගහන ගිවිසුම් අවුරුදු 10ක් යනකල් එලියට දෙන්න බැහැ

    පනත හදනකොට ඒ වගන්තිය දම්මේ ඉන්න්දියාවට ඕන නිසා කියල ඒ කාලේ කතාවුනේ. දැන් මේ කියන්නෙත් ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ගැනනෙ

    කිසි දේශපාලකයෙක් ඕක වෙනස් කරන්න ඕන කියල පාර්ලිමේන්තුවේ කියනවා දැකල තියෙනවද!
    Gork AGi වෙලාද?
    මේ හේදිල්ල නන් වෙනස්ම හේදිල්ලක්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,186
    1
    28,835
    113
    කිසි දේශපාලකයෙක් ඕක වෙනස් කරන්න ඕන කියල පාර්ලිමේන්තුවේ කියනවා දැකල තියෙනවද!
    වෙන දේශපාලුවො කියනකන් බලාගෙන ඉන්න ඕන නෑනේ. මොකද 22 ගේන්න හදන්නේ වෙන උන් කියලද? ඔය යස අගේට ගේන්නේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    උන්ගේ මොලේ පොඩියි බන්
    ඒ මොලේ තියෙන්නේ පිකටිං රැස්වීම් තියන්න විතරයි
    උන් මෙහෙම එවුන් එන එකට හිතන්නේ , අපේ ආණ්ඩුව නිසා උන් එනවා, උන් අපිව පිලිගන්නවා , වගේ මොන්ටිසෝරි දේවල්
    ආරක්ෂක ඇමති ට ජනාධිපති කෙනෙක්ට දෙන දේවල් දෙන්නේ
    වෙන රටකට ගියාම දන්නෙත් නැහැ
    ගොන් යක්කු