macbook ගනන් වැඩි වෙලාද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,354
    7,037
    113
    M3/M4 මැක්බුක් 2-3.5ට අඩුවෙන් තිබ්බෙ කොයි කාලෙද බන්
    අඩුවටම තිබ්බෙ Mini එකනේ, ඒකත් මෙහෙ අඩුවටම දැකලා තිබුනෙ 1.90-2.10 රේන්ජ් එකේ. කිසිම මැක්බුක් එකක් M3/M4 එකක් ඒ ගානට තිබ්බෙ නැහැ

    අඩුවට තිබුනා M1 මැක්බුක් Air (පරන ඩිසයින් එකේ ඒවා). Neo එක ආවට පස්සෙ ඒක ඩිස්කන්ටිනියු කරා
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,726
    2,205

    තිබ්බා බන්. මං ප්‍රයිස් බලන්නේ රුටර් ඇන්ඩ් ලක්ශරිx එකේ විතරයි. එවගේ තිබ්බා ඒ ගානට දැන් මාස තුන හතරකට කලින්. කලින් කොමෙන්ට්ස් බලන්න ඒ ගානට ගත්ත අය ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG

    පිස්සුද බන්
    මාත් මැක්බුක් එක ගත්තෙ LuxaryX එකෙන් තමයි
    හැබැයි ලක්ශ 2ට M3/M4 තිබුනෙ නැහැ

    PS :

    Wayback machine එකේ history එක තියනවා.
    https://web.archive.org/web/20260214180247/https://luxuryx.lk/macbook-price-in-sri-lanka

    අඩුවමටම තිබිලා තියනවා M4 මැක්මිනි එක 1.84ට
    ඊට පස්සෙ අඩුවට තිබිලා තියෙන්නෙ
    M2 Air : 2.33
    M4 Air 13 Base model : 2.87
    M4 Air 15 Base model: 3.44
     
    • Like
    Reactions: NRTG and nethumshan

    උබම වෙරිෆයි කරලනේ.😬 4ට අඩුවෙන් pro model එහෙමත් තිබ්බා. යාලුවෙක්ට මැක් එකක් ගන්න ප්‍රයිස් රිසර්ච් කරේ මං නිසා හොදට මතකයි මට. Luxuryx එකට වඩා rooter එකේ අඩුවට තියෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG and infernocus

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,726
    2,205
    113
    Macbook air m3/m4 base model 16gb/512 එකක්ට යන එකද හොද. (Price above 4.50)

    Macbook pro used 2019 core i7 32gb/512 එකක්ට යන එකද හොද. (Price below 2)
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,354
    7,037
    113
    Macbook air m3/m4 base model 16gb/512 එකක්ට යන එකද හොද. (Price above 4.50)

    Macbook pro used 2019 core i7 32gb/512 එකක්ට යන එකද හොද. (Price below 2)
    intel ඒවා ඔපීසියලිම අත ඇරලා දැම්මා
    ආයෙ ඒවට OS update අලුත් ඇප් එහෙම එන එකක් නැහැ
    අලුත් OS වර්ශන් එක එන්නෙත් නැහැ
    ඒක නිසා මැක් OS එකත් එක්ක යූස් කරන්න හිතලා ඒව ගන්න එපා
    වින්ඩෝස් හරි ලිනක්ස් හරි දාල යූශ් කරන්න ගන්නවා නං ගන්න

    එහෙම නැත්තං Apple silicon අඩුම M2 වලට උඩින් තියන එකක් ගන්න
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,726
    2,205
    113
    intel ඒවා ඔපීසියලිම අත ඇරලා දැම්මා
    ආයෙ ඒවට OS update අලුත් ඇප් එහෙම එන එකක් නැහැ
    අලුත් OS වර්ශන් එක එන්නෙත් නැහැ
    ඒක නිසා මැක් OS එකත් එක්ක යූස් කරන්න හිතලා ඒව ගන්න එපා
    වින්ඩෝස් හරි ලිනක්ස් හරි දාල යූශ් කරන්න ගන්නවා නං ගන්න

    එහෙම නැත්තං Apple silicon අඩුම M2 වලට උඩින් තියන එකක් ගන්න
    දැන් තියෙන්නෙත් m2 air 8/256 එකක්. එහෙම උනොත් macbook m series pro used එකක් බලන්න් වෙනවා 16/512 වත්.
     
    • Like
    Reactions: NRTG

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    294
    209
    43
    M3/M4 මැක්බුක් 2-3.5ට අඩුවෙන් තිබ්බෙ කොයි කාලෙද බන්
    අඩුවටම තිබ්බෙ Mini එකනේ, ඒකත් මෙහෙ අඩුවටම දැකලා තිබුනෙ 1.90-2.10 රේන්ජ් එකේ. කිසිම මැක්බුක් එකක් M3/M4 එකක් ඒ ගානට තිබ්බෙ නැහැ

    අඩුවට තිබුනා M1 මැක්බුක් Air (පරන ඩිසයින් එකේ ඒවා). Neo එක ආවට පස්සෙ ඒක ඩිස්කන්ටිනියු කරා
    LuxuryX eke M4/16GB/256GB 13 inch Macbook air model eka 280,000ta thibba kalayak
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,668
    3,993
    113
    ගණන් වැඩි උනා, memory / storage ගන්න වැඩි උන නිසා, Apple එක පාරටම ගණන් වැඩි කලා. ඩොලර් රේට් එකකත් එක්ක තව වැඩි උනා.

    development වලට නම් 8GB මදි, දැන්නම් එනෙත් නැද්ද කොහේ. budget එක මදි නම් Mac mini එකක් බලන්න.
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,293
    9,160
    113
    Dubai
    ලංකාවේ මොනවද බන් ගනන් වැඩි වෙන්නේ නැත්තේ. ලෝකේ අනික් රටවල් වල වැඩි උනේ නැතත් ලංකාවේ වැඩි වෙනවා හැමදේම. අනික වැඩි වෙච්ච දෙයක් අඩු වෙන්නේත් නැති එකම රට
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,726
    2,205
    113
    ලංකාවේ මොනවද බන් ගනන් වැඩි වෙන්නේ නැත්තේ. ලෝකේ අනික් රටවල් වල වැඩි උනේ නැතත් ලංකාවේ වැඩි වෙනවා හැමදේම. අනික වැඩි වෙච්ච දෙයක් අඩු වෙන්නේත් නැති එකම රට
    Macbook prices kalayak adu wela thibba..
    Mage m2 eka gaththe 2022 dec.4.35kata. එ කාලේ අබාන්ස් එකේ මතක විදියට 6.50ක්.

    පස්සේ ප්‍රයිස් ටික ටික අඩු වෙලා 2යි ගානටම කාලයක් ස්ටේබල් වෙලා තිබ්බා. දැන් අයේ වැඩි වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    323
    414
    63
    Macbook prices kalayak adu wela thibba..
    Mage m2 eka gaththe 2022 dec.4.35kata. එ කාලේ අබාන්ස් එකේ මතක විදියට 6.50ක්.

    පස්සේ ප්‍රයිස් ටික ටික අඩු වෙලා 2යි ගානටම කාලයක් ස්ටේබල් වෙලා තිබ්බා. දැන් අයේ වැඩි වෙනවා.
    too expensive now. I bought one in April at Rs. 409000 and after 2 weeks price dropped to 365k. Now its near 500k .Meyala hithuna hithuna widiyata price wedi kranwa. tax seen ekk newei.