ඊයෙ සුද්දියෙක්ට බීම බෝතලයක් දෙන්න ගිහින්

AnuradhaRa

Well-known member
  • බෝතලේ වෙනුවට මගෙ අත ඇල්ලුවනෙ බං, මට ඒක හොදටම තේරුණා දැනුණ
    වැරදීමක් වෙන්න ඇති නේද...
    ලස්සන සුද්දියෙක්
    හරියට නිකං ඇස් පේන්නෙ නැති කෙනෙක් බෝතලේ වෙනුවට අත ඇල්ලුව වගේ...

    වැරදිලා හරි සුද්දියෙක් මගෙ අත ඇල්ලුවනෙ :love2:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,614
    113
    Colombo, Sri Lanka
    mkrau frenemies GIF by My Kitchen Rules
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    ඔහොම නෙමේ ඇගිලි පහෙන්ම අල්ලත් වදින විදියට ඇල්ලුවෙ
    උඹනම් මාරයි... වනචර කම ඇඟෙන්ම පේනවා
    ඒක කියපු විදිය සහ සැඟවුනු අරුත
    "අල්ලත් වදින විදියට" ----> වල්ලත් අදින විදියට
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,397
    7,816
    113
    වැරදීමක් වෙන්න ඇති නේද...
    උඹ නම් මහාම මෝඩයෙක් බන්

    එහෙම වැරදීමකින් සුද්දියෝ අතවල් අලන්නේ නෑ.. ඕනෑකමින් අලන්නේ උඹ කතාවට අල්ලගන්න..
    වැරදීමකින් ඇල්ලුවොත් සොරි කියනව අනිවාර්යෙන්..
    හපෝ අපරාදේ චාන්ස් එක මෝඩ යකා..
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,206
    18,020
    113
    35
    Spain
    සුද්දී උඹව ඇල්ලුවට කමක් නැහැ, උඹ සුද්දිගේ අත අරව මේවා මිරිකන්න යන්න එපා. ඒවා අතවර ගණයට ගන්නේ. අපිට උඹ පත්තරේ නිවුස් වලින් බලන්න පුළුවන් වෙයි පිස්සු නටන්න ගියොත්.