1984 by George Orwell - මේක උබලා කියවන්නම ඕන සුපිරිම පොතක් කලූස්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,153
    14,285
    113
    මේක ඇත්තටම සුපිරි පොතක්, උබලා ඉන්න ෆැන්ටැසිය කුඩු කරලා පොඩි කරලා පොලවෙ ගහලා නවත්තනවා ලස්සන තැනකින්.එතනින් පස්සෙ උබ වෙනස් මිනිහෙක්

    .
    .

    Last edited:

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    357
    380
    63
    මේක ඇත්තටම සුපිරි පොතක්, උබලා ඉන්න ෆැන්ටැසිය කුඩු කරලා පොඩි කරලා පොලවෙ ගහලා නවත්තනවා ලස්සන තැනකින්.එතනින් පස්සෙ උබ වෙනස් මිනිහෙක්

    .
    .

    meke Sinhala pariwarthanayath tynw kmti ayt kiywnn. authorge animal farm potha wgema hoda 1k wge hoyl bluwm

    1789612283578.png
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,153
    14,285
    113
    Animal Farm by the same author is well worth reading. He uses an animal fable to criticize the political corruption, totalitarianism, and the betrayal of the 1917 Russian Revolution.
    meke Sinhala pariwarthanayath tynw kmti ayt kiywnn. authorge animal farm potha wgema hoda 1k wge hoyl bluwm

    View attachment 269989
    Animal Farm by the same author is well worth reading. He uses an animal fable to criticize the political corruption, totalitarianism, and the betrayal of the 1917 Russian Revolution.
    Tbr 😍😍
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,654
    542
    113
    ලන්ඩන් වත්ත
    animal farm එක නම් ලංකාවේදි ලයිව් බලාගන්න පුලුවන්.

    "War is peace. Freedom is slavery. Ignorance is strength."
    දැනට තත්වය අනූව පහල චරිත වලට ඉන්නෙ කවුරු වෙන්න පුලුවන් කියල අදසක් තියෙනවද ?
    Mr. Jones
    Old Major
    Animalism
    Snowball
    Napoleon
    Squealer
    The Dogs
    Moses
    Mollie
    Boxer
    Benjamin

    මේවගේ ඒව කොහොම වෙනස් වේවිද / වෙන දේවල් ද
    The Original Seven Commandments
    Whatever goes upon two legs is an enemy.
    Whatever goes upon four legs, or has wings, is a friend.
    No animal shall wear clothes.
    No animal shall sleep in a bed.
    No animal shall drink alcohol.
    No animal shall kill any other animal.
    All animals are equal.