ජෙප්පෝ මේ රට කෑවා

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,869
    2,518
    113
    ලංකාවේ තිබ්බ ලස්සනම පවුල විනාශ කරලා. අම්මා රට ගිහින්, දරැවෝ හිරේ ගිහින්, තාත්තා ඒ දේවල් කල්පනා කරලා ඇවිද ගන්න බැහැ.ජෙප්පෝ මේ රට කෑවා
    😢
    💔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පොන්ට පවුල් නැති එකේ ඉරිසියාවට නේද මේව කරන්නෙ.

    මොකෝ ඔය පවුල හිරේ දැම්ම කියලා එක රුපියලකින් පෙට්‍රල් අඩු උනාද? නෑ. ඒකෙන්ම පේනව නේද ඉරිසියාවට මුන් මේව කරන්නෙ කියලා. 🤌🏼
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,346
    8,654
    113
    Kotahena
    ජෙප්පොන්ට පවුල් නැති එකේ ඉරිසියාවට නේද මේව කරන්නෙ.

    මොකෝ ඔය පවුල හිරේ දැම්ම කියලා එක රුපියලකින් පෙට්‍රල් අඩු උනාද? නෑ. ඒකෙන්ම පේනව නේද ඉරිසියාවට මුන් මේව කරන්නෙ කියලා. 🤌🏼
    Hariyata hari.
    කො සත pahak හම්බුනා ද
    Ditta වලින් අසරණ උන්ට වත් තව ම hariyata මොකුත් නැතුව බයිලා ගහන්න එපා bosa
     
    • Sad
    • Haha
    Reactions: redux and shenat

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,869
    2,518
    113
    ජෙප්පොන්ට පවුල් නැති එකේ ඉරිසියාවට නේද මේව කරන්නෙ.

    මොකෝ ඔය පවුල හිරේ දැම්ම කියලා එක රුපියලකින් පෙට්‍රල් අඩු උනාද? නෑ. ඒකෙන්ම පේනව නේද ඉරිසියාවට මුන් මේව කරන්නෙ කියලා. 🤌🏼
    kuhaka kama thama , Dn unta horakam kanna beri nisa vairaya pathuranva , pau ahinsaka pavulak vinasai :cry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557
    113
    ලංකාවේ තිබ්බ ලස්සනම පවුල විනාශ කරලා. අම්මා රට ගිහින්, දරැවෝ හිරේ ගිහින්, තාත්තා ඒ දේවල් කල්පනා කරලා ඇවිද ගන්න බැහැ.ජෙප්පෝ මේ රට කෑවා
    😢
    💔
    Honda ammek nam, ai manussaya leda unama dala giye langa inne nathuwa?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    kuhaka kama thama , Dn unta horakam kanna beri nisa vairaya pathuranva , pau ahinsaka pavulak vinasai :cry:

    කවදහරි සත්‍යය ජයගන්නවා කියලා අපේ පොහොට්ටුවෙ සර්ලා කියනවා. සර්ලා කියනව නං අනිව වෙනවා. ❤️🙏🏼
     
    • Love
    Reactions: ComanMan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,693
    7,771
    113
    ඔව් ජෙප්පන්ට හොදක් වෙන්නෙ නෑ නෙවෙයි ඕකුන් මේ ආත්මෙදිම නිවන් යනව මේ කරන පුන්‍ය ක්‍රියා වලට