තිබ්බ router එකේ wifi අවුලක් තිබිල මාරු කරා අලුත් එකකට
එකේ router එක කැඩිලා විතරයි තිබ්බේ . cable එක ගහල හොදට වැඩ .
පස්සේ S 12pro හුත්තක් දුන්නා . ඒක එක පාර offline යනවා . මුන් මට sim එකකුත් අලුතෙන් දුන්නා .
අවුල කිව්වම router එකේ නැත්නම් sim එකේ අවුලක් වෙන්න ඇති කිව්වා ටෙක්නිකල් එකෙන් .
ඊට පස්සේ ඒක දීල වෙන අලුත් එකක් අරන් ආව . උන්ගේ ලග තිබ්බේ ඒ S12 එකම විතරයි .
එත අර මගුල වෙනවා . පස්සේ අලුත් sim එක වෙනුවට තව අලුත් sim එකක් ගත්තා .
එත එහෙමමයි
එකපාර යනවා
විනාඩි 3ක් power cable එක ගලවල ගැහුවම හරියනවා . විනාඩි 1න් , 2න් බෑ . අඩුම 3ක් ඕනේ .
උන්ට කිව්වම කියනව සිග්නල් issue එකක් වෙන්න ඇති කියලා . පස්සේ මම ඌ ට call එකේ විනාඩි 3ක් තියලා හදලා පෙන්නුවා සිග්නල් හොදට වැඩ කරන විදිය
මේකට විසදුම router model එක මාරු කරන එක ද ?
-----------------------------------------------------------------------------
Dialog හුත්තලගේ service point වල contact numbers නෑ .
google කරාමත් නෑ , hotline එකට කතා කරල ඉල්ලුවත් දෙන්නේ නෑ .
service point වල number එක විදියට hotline එක දාල තියනව .
මෙහෙ මැනේජර් කාරය වගේ ඉන්න එකාට මම ඕක කිව්වා .. ඌ එතන උගේ වෘතිය ජිවිතේ දුකයි , ඌ ට dialog එකෙන් වෙන කෙනෙහිලිකම් පකක් කියෙව්වා මමත් එක්ක .
ඌ ට කරගන්න බැරි තරම් වැඩ වැඩිලු .. දවසට customers ල 100ට වැඩිලු .
staff ළමයින් කන්න , වතුර බොන්න , ටොයිලට් යන්න වෙලාවක් නෑ ලු . පෝලිම දිගයි ලු වැඩක්රගන්න එන උන්ගේ . ඌ ව හැමතැනින්ම මාරු කරාලු .
නගර 10ක් විතර කියලා ඒවා වල dialog ටික වහල දැම්මලු cost එක වැඩි කියලා
ගෙවල් වලට visit කරල router issue වගේ ඒවා හදන එක නතර කරල cost එක වැඩි කියලා.... ඒවත් service point වලට බාර දීලලු .
ඌ ව පුත්තලමට දැම්මලු , තව ඩොටේ පති ටිකක් කියලා ඒවාට දැම්මලු .. දැන් අන්තිමට මෙතන අවුරුදු ගානක් ලු .
එන staff ළමයි වැඩ වැඩි නිසා ඉන්නේ නෑලු සතියයි දෙකයි ලු .. staff මදිලු .
මම මගේ ප්‍රශ්නේ කියන්න ගියාම ඌ ඊට වඩා උගේ ප්‍රශ්න මට කියනව .
මු මේවා කියද්දී මම උගේ මුණ දිහා බලාගෙන හිතුවේ ,
"ඉතින් හුත්තෝ customer පෝලිම දිගයි නම් , තව උබේ මගුල් මට කියවන්න කාලේ කන්නේ නැතුව ඉක්මනට වැඩේ කරපං කෝ " කියලා .
මූ එන උන් එක්ක වල් පල් කියවල උගේ දුක කියවනවා