පිස්සු හැදෙන විලා....

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    කොහෙද මචං place එක tourist destination එකක් නෙවිද? කොච්චර් විතර ගිහින් ද පොරට roughly
    tourist destination ම නෙමෙයි බන්. ඒත් ඉතින් tourists ල ගැවසෙනවා. දැන් එන ගොඩක් එවුන් බලන්නේ බජට් විලා / හොටෙල්. මේකේ කලින් කෙනෙක් කිව්වා වගේ මේන්ටේන් කොස්ට් එකත් ඕවයේ වැඩියි (වහලේ උළු කැටයක් හදන්නත් ලේසි නෑ). ඉතින් ඒ කොස්ට් එකයි + යට කරපු ගානයි ගන්න නම් දවස් ගණන් tourists ල නැතුව නිකන් දොරවල් ඇරලා තියන් ඉන්න බෑ.
    මාත් කිහිප වතාවක් ගිහින් තියනවා. මගේ ෆොරින් යාලුවෝ සෙට් කිහිපයක්මත් යැව්වා. උනුත් හොදයි කිව්වා. ගිය ගාන නම් 300 lacks පැන්නා (ලී එහෙම දැම්මේ උන්ගේ වතුවල තිබුන නැදුන්, තේක්ක, කොස් වගේ හොදම එව්වා).
    ෆොරින් documentary එකක වැඩක් සෙට් වෙලා තියනවා, නමුත් දැන් මාස 2 ක් විතර ඉදන් ලංකාවේ ලොටන් හුටන් වැස්ස නිසා ඒකත් හබක්ලු.
     
    • Like
    Reactions: Yudewwa and NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,945
    9,332
    113
    bump

    kannai bonnai denawa nam man maintain krla dennam..
    kmmali ban wedata yanna..
    ------ Post added on Sep 23, 2026 at 8:17 PM
     
    • Like
    • Haha
    Reactions: Yudewwa and NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,691
    9,016
    113
    මට පොඩි ප්‍රශනයක් තියෙනවා, මේවගේ තඩි සොෆ සෙට් එළියේ දාල වැස්සක් එහෙම අවොම ගෙට ගන්න පට්ට සේවකයෝ ගොඩකුත් ඉන්න වෙනවනේ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,752
    5,326
    113

    Pokkuluwa Tea Cottage - Villa Mawhata​


    ඊයේ ලංකාවේ පරණ ගෙවල් වල පින්තුර හොයාගෙන යනකොට මේක දැක්කේ.. පට්ට විලා එකක් බන්. තේ වත්තක් මැද තියෙන්නේ. නියමෙටම හදල තියනව ඉතින්. බර ගානක් වියදම් කරන්න ඇති නේද මේ වගේ හදන්න...

    තව පින්තුර - https://www.villanovo.com/villa-rentals/asia/sri-lanka/galle/around-galle/villa-mawhata/photos



    1

    galle-villa-mawhata-6652949735c5075943b3027.92347761.1366.jpg

    galle-villa-mawhata-11938316605c5075abe24770.83190242.1366.jpg

    galle-villa-mawhata-18714358055c50759f24d729.67464878.1366.jpg

    galle-villa-mawhata-448508975c507584254d64.02577327.1366.jpg

    galle-villa-mawhata-11656829015c507583a58c63.16889006.1366.jpg

    galle-villa-mawhata-9437356035c5075934fbcf2.14732447.1366.jpg

    galle-villa-mawhata-9982265305c507586813695.95016709.1366.jpg

    galle-villa-mawhata-13832625095c5075950762a5.14636966.1366.jpg

    galle-villa-mawhata-12716107415c5075895a6881.36852997.1366.jpg

    galle-villa-mawhata-14300945335c50758abe62c8.12157991.1366.jpg

    galle-villa-mawhata-5060002415c5075aaada034.85471965.1366.jpg

    galle-villa-mawhata-6471317105c5075a9c2a594.09302084.1366.jpg

    galle-villa-mawhata-7243647925c5075a28e2051.15607059.1366.jpg

    galle-villa-mawhata-943454155c5075991940f5.35688266.1366.jpg

    galle-villa-mawhata-703678685c50759e49ac37.76778305.1366.jpg

    galle-villa-mawhata-17942211265c5075a89696b3.38551428.1366.jpg

    galle-villa-mawhata-17086402775c50759de13248.27441835.1366.jpg

    galle-villa-mawhata-12157764155c50759b4068d4.23675060.1366.jpg

    galle-villa-mawhata-2370712275c5075a07500a7.37254249.1366.jpg

    galle-villa-mawhata-11446003315c5075a4a95b37.81722887.1366.jpg

    galle-villa-mawhata-16671571265c5075a8257871.45319584.1366.jpg

    උඹේද මචං මේක ?
     
    • Like
    • Haha
    Reactions: NRTG and Yudewwa

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,385
    2,427
    113
    මට පොඩි ප්‍රශනයක් තියෙනවා, මේවගේ තඩි සොෆ සෙට් එළියේ දාල වැස්සක් එහෙම අවොම ගෙට ගන්න පට්ට සේවකයෝ ගොඩකුත් ඉන්න වෙනවනේ.
    owa outdoor tiyna ewa awlk naa lokuwata. kottath tiynna puluwan onnam. ikmanta welenwa
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,345
    8,654
    113
    Kotahena
    සිරාවටම මට මේ වගේ ගස් වැඩි කැලෑව තියෙන විලා වලට යන්න බයයි බන් , මට හැම තිස්සෙම හිතෙන්නේ මේ ගස් අස්සේ සර්පයෙක් වත් හිටියොත් කියලා. අනික කාමරේ ලඟම ගස් තියෙනකොට සර්පයෝ කාමරේ ඇතුලට ඒවි කියලා හිතෙනවා.

    ඇත්තටම මේ වගේ විලා වලට සර්පයෝ එන්නේ නැතිවෙන්න මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග කියලා උඹලා දන්නවද ? කොහොමද හරියටම එන්නේ නෑ කියලා කියන්නේ ?
    sarpayagen dashta karanna thamai ekkan yanne
     
    • Haha
    • Like
    Reactions: hi.dushan and NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,878
    11,716
    113
    හඳට කිට්ටුව
    මට පොඩි ප්‍රශනයක් තියෙනවා, මේවගේ තඩි සොෆ සෙට් එළියේ දාල වැස්සක් එහෙම අවොම ගෙට ගන්න පට්ට සේවකයෝ ගොඩකුත් ඉන්න වෙනවනේ.
    Maintenance staff ekak nathuwa me wage property ekak maintain karanna ba ban, anika api wage sipayyo nemeine ban me wage ekak develop karanne..
     
    • Like
    Reactions: NRTG and snm1990

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,301
    7,638
    113
    මෙහෙම ඒවා හදපු උන් ඉන්නවද මේකේ
    ඉන්නව බන් ගොඩක්. දැන් තමයි දන්නේ.
    මගේ යාලුවෙක් හැදුවා බන් ඔය වගේ එකක්. හැබැයි ඔයිට වඩා පොඩියි. පුල් එකට වතුර එන්නේ ඇල පාරකින්. ලස්සනයි. දැන් අවුල තියෙන්නේ උට ඒ යට කරපු ගානට සරිලන රිටන් එකක් නෑ. දැන් උ නාහෙන් අඬනවා දවස් 3 කට හරි නවතින හොද ෆොරින් එවුන් සෙට් කරලා දෙන්න කියල. බැරි උනොත් උ ඕකිඩ් වගාවක් දානව කිව්වා වත්තේ කොටසක.
    හොදට මාකට් කරන්න ඕන බන්. රතකොට තමයි එන්නේ. ගොඩක් වෙබ්ස්යිත් තියනව ඕව මාකට් කරන සුපිරි ක්‍රවුඩ් වලට.
    මේන්ටේන් කරන්න ගියාම පුක ඉරෙනවා
    ඒවාට වෙනම මිනිස්සු අල්ලන් ඉන්නේ. ගමේ අහල පහල මිනිස්සු තමයි වැඩට ගන්නේ. එතකොට ලේසියි.
    @Yudewwa check this bro "Kahanda Kanda Galle", one of finest in down south
    පට්ට්නේ බන් එක නම්. පිස්සු හැදෙනවා..
    හදන්න නෙමේ maintain කරන්න තමා වැඩේ
    ඒවට කට්ටිය අල්ලාගෙන ඉන්නේ මේ වගේ ගොඩක් තැන වල. ගමේ මිනිස්සු තමයි ඉන්නේ. ඒ නිසාමේන්ටෙන් කරන්න අවුලක් නෑ.
    serventsla/gardnersla set ekakma athi ban maintain karanna...
    ඔව් බන්. අහල පහල මිනිස්සු ගොඩක් ඉන්නේ. උයන්න කරන්න එහෙම. බලා ගන්න එකෙක් වෙනම දාල ඇති.
    මට පොඩි ප්‍රශනයක් තියෙනවා, මේවගේ තඩි සොෆ සෙට් එළියේ දාල වැස්සක් එහෙම අවොම ගෙට ගන්න පට්ට සේවකයෝ ගොඩකුත් ඉන්න වෙනවනේ.
    ඕව වැස්සට අවුල් යන්නේ නැති ඒව. outdoor තියන්න පුළුවන් ඒව.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,691
    9,016
    113
    Maintenance staff ekak nathuwa me wage property ekak maintain karanna ba ban, anika api wage sipayyo nemeine ban me wage ekak develop karanne..

    මේ වගේ එකක් තියනව නම් බන් මේකේ ලැගල ඉන්නවද?
    එළකිරියේ ඉන්න අපගේ යථාර්තය
     
    Last edited: